රටේ වත්මන් ආර්ථික තත්ත්වය හේතුවෙන් ඉස්මතුව ඇති අත්යවශ්ය ද්රව්ය සැපයීම පිළිබඳ ගැටළු, ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය ආශ්රිත කරුණු වැනි බහුවිධ බලපෑම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්ය මහාචාර්ය ජී.එල්. පීරිස් 2022 මැයි 23 වැනි දින කොළඹ දී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් හම්ඩි හමුවිය. ඉදිරි කාලවලදී ඇතිවිය හැකි දුෂ්කරතා පිළිබඳව රජය තුළ අවබෝධයක්…
යහපත් ප්රතිපත්තිමය තීරණයන්ට පක්ෂ භේදයකින් තොරව දේශපාලන අධිකාරියේ සහයෝගය ලබා දෙන්න – රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මහ බැංකු අධිපතිවරයා ඉල්ලීමක් කරයි අර්බුදය විසඳමින් මෙරට ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට ගතයුතු ප්රතිපත්තිමය තීරණ සහා අදාළ ඉදිරි ගමන් මග පිළිබද පූර්ණ වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙසටත් නිර්දේශ රුපියල් ට්රිලියනයක් දක්වා ණය සීමා වැඩි කිරීම සඳහා වන යෝජනාවට…
සිමාසහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම එකම දේපළක් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ඇපයට තබා ණය ලබාගෙන තිබේ දැයි කෝප් කමිටුවේ අවධානයට ලක් විය. මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ ලංකා බැංකුවේ 2018, 2019 මුදල් වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්රි (මහාචාර්ය) චරිත හේරත්…
ජනාධිපතිවරයා සහ අග්රාමාත්යවරයා විසින් මීළඟ මුදල් අමාත්යවරයා කවුරුන්ද යන වග තීරණය කරනු ඇති බව අමාත්ය කංචන විජේසේකර මහතා පවසයි. අද (24) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවේ දී ඔහු මේ බව කියා සිටියේය. නව මුදල් අමාත්යවරයෙකු පත් කරන තෙක් ජනාධිපතිවරයා ඔහුට තිබෙන බලතල අනුව වැඩබලන මුදල් අමාත්යවරයා වශයෙන් කටයුතු කරනු ඇති බව ඔහු…
Sri Lanka Tourism සභාපතිනි කිමාලි ප්රනාන්දු මහත්මිය සිය තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය සංචාරක අමාත්ය හරින් ප්රනාන්දු මහතා වෙත යොමු කර තිබේ. නව සංචාරක අමාත්යවරයා වශයෙන් හරින් ප්රනාන්දු මහතා පසුගිය මැයි 20 වන දින වැඩ භාර ගත් අතර නව සභාපතිවරයෙකු හා අධ්යක්ෂ මණ්ඩලයක් පත්කරලීම සඳහා ඉඩදෙමින් තමන් ධූරයෙන් ඉවත් වීමට කටයුතු කරනු ලබන බව කිමාලි ප්රනාන්දු…
ඛනිජතෙල් නිෂ්පාදනයන්හි විකුණුම් මිල තීරණය කිරීම සඳහා ඉන්ධන මිල යාන්ත්රණයක් හඳුන්වා දීම ඛනිජතෙල් නිෂ්පාදනයන්හි දේශීය විකුණුම් මිල තීරණය කිරීම සඳහා විනිවිදභාවයෙන් යුතුව සියලුම පිරිවැය සංරචකයන් නිරූපණය වන අයුරින් විද්යාත්මක ක්රමවේදයක් මත පදනම්ව ඛනිජතෙල් විකුණුම් මිල තීරණය කිරීමේ යාන්ත්රණයක් පැවතීමේ අවශ්යතාව හඳුනාගනු ලැබ ඇත. එවැනි ක්රමවේදයක් මඟින් පාරිභෝගික විශ්වාසය ගොඩනැගීමට මෙන්ම ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින්…
අස්ථාවර වෙළෙඳපල තත්ත්වයන් තුළ සිය ඔරොත්තු දීමේ හැකියාව, මූල්ය ශක්තිය සහ ස්ථාවරත්වය නැවතත් පෙන්නුම් කරමින් හැටන් නැෂනල් බැංකුව 2022 වසරේ පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 5.9 ක බදු පෙර ලාභයක් සහ රුපියල් බිලියන 4.8 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇත. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව බැංකුව පිළිවෙළින් 7% ක සහ 3% ක වර්ධනයක් වාර්තා…
ඉන්දියානු අපනයන – ආනයන බැංකුවේ සහය යටතේ ඛනිජතෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා කෙටි කාලීන ණය මාලාවක් ලබා ගැනීම රට තුළ පවතින ආර්ථික තත්ත්වය යටතේ මෙරටට අවශ්ය ඛනිජතෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා ඉන්දියානු රජයේ අපනයන – ආනයන බැංකුවේ සහාය මත ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක කෙටි කාලීන ණය පහසුකමක් ද, ඉන්දියානු රාජ්ය බැංකුවේ සහාය යටතේ…
ශ්රී ලංකා රජයේ විදේශ ණය ප්රතිව්යූහගතකරණය කිරීම සඳහා ජාත්යන්තර මූල්ය උපදේශකවරයෙකුගේ සහ ජාත්යන්තර නීති උපදේශකවරයෙකුගේ සේවා ප්රසම්පාදනය ශ්රී ලංකා රජයේ බාහිර ණය ප්රතිව්යූහගතකරණය කිරීම සඳහා ජාත්යන්තර මූල්ය උපදේශකවරයෙකුගේ සේවය සහ ජාත්යන්තර නීති උපදේශකවරයෙකුගේ සේවය ප්රසම්පාදනය කිරීම සඳහා මීට පෙර අමාත්ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඒ සඳහා සිදු කරන ලද යෝජනා කැඳවීම් අනුව මූල්ය උපදේශකවරයෙකුගේ…
2022 අප්රේල් මාසයේ ශ්රී ලංකාවේ අපනයන කාර්ය සාධනය 2022 අප්රේල් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ඉපැයීම් පෙර වසරට සාපේක්ෂව 11.87% කින් ඇමරිකානු ඩොලර් මිලියන 915.3 දක්වා වැඩි විය. එය මෙතෙක් අප්රේල් මාසය සඳහා වාර්තා වූ ඉහළම මාසික අපනයන අගයයි. මෙයට ප්රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම් සහ රෙදිපිළි, පොල් ආශ්රිත නිෂ්පාදන සහ රබර් ආශ්රිත නිෂ්පාදන අපනයන ඉපැයීම්…
Video Story