වෙනස්ම අත්දැකීමක් විඳීමට කැමති විදේශිකයන් හට මේ මොහොතේ ශ්රී ලංකාවේ සංචාරය කළ හැකි බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි. ස්කයි නිවුස් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී අග්රාමාත්යවරයා මේ බව කියා සිටියේය. මේ අවස්ථාවේ දී ශ්රී ලංකාවේ සංචාරය කිරීම ආරක්ෂිත දැයි යනුවෙන් ඇසූ ප්රශ්නයකට ප්රතිචාර දක්වමින් අග්රාමාත්යවරයා මේ බව පැවසීය. ප්රශ්නය – මේ…
හදිසි ඖෂධ ආධාර වෙනුවෙන් ජපානයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක දායකත්වයක් යුනිසෙෆ් ආයතනය හරහා ශ්රී ලංකාවට ලබාදෙයි ආර්ථික අර්බුද තත්වයක් හේතුවෙන් ඖෂධ වල හිඟතාවයකට මුහුණ පා ඇති ශ්රී ලංකාවේ වඩාත් අවදානමකට ලක්වියහැකි සමාජ කණ්ඩායම් වල හදිසි අවශ්යතාවන් සපුරාලීම සඳහා ජපාන රජය විසින් අත්යවශ්ය ඖෂධ ආධාර යුනිසෙෆ් ආයතනය හරහා ශ්රී ලංකාවට ලබාදෙයි. ජපානය ලබාදෙන ඇමරිකානු ඩොලර්…
ශ්රී ලංකාව මේ වන විට සවෛරීත්ව ණය ගෙවීම් පැහැර හැර ඇති අවස්ථාවක ලෝක බලවතුන් 7 දෙනෙකුගෙන් සැදුම් ලත් G7 කණ්ඩායම විසින් ලංකාවට ණය සහන ලබා දීමේ ප්රයන්තයන්ට සහය ලබා දෙන බවට කෙටුම්පත් ප්රකාශයක් නිකුත් කරමින් පවසා ඇත. G7 කණ්ඩායම එලෙස පවසා ඇත්තේ ඊයේ (19) ජර්මනියේ පැවති රැස්වීමකදී බවයි විදෙස් මාධ්ය වාර්තා කර ඇත්තේ. G7 රටවල්…
ගෝලීය ණය ශ්රේණිගත කිරීමේ නියෝජිතායතනයක් වන ෆිච් රේටිංග්ස්, ශ්රී ලංකාවේ දිගු කාලීන විදෙස් විනිමය නිකුතු ශ්රේණිගත කිරීම (Long-Term Foreign-Currency Issuer Default Rating) ‘C’ සිට ‘RD’ දක්වා පහළ දැමීමට පියවර ගෙන තිබේ. ජාත්යන්තර ස්වෛරීත්ව බැඳුම්කර දෙකක් මත අප්රේල් 18 වන දින ගෙවිය යුතු කූපන් ගෙවීම් සඳහා ලැබී තිබුණු දින 30 ක සහන කාලය ද පසුගිය මැයි…
අර්බුදකාරී ශ්රී ලංකාවෙන් ගෙවීම් ලබා ගැනීමේදී අපනයනකරුවන් මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්, ඉන්දියානු සංචිත බැංකුව (RBI) ඊයේ (19) ආසියානු නිෂ්කාශන සංගමයේ (ACU) යාන්ත්රණයෙන් පිටත ඉන්දියානු රුපියල්වලින් වෙළඳ ගනුදෙනු පියවීමට අවසර ලබා දී තිබේ. ඉන්දියාවෙන් අත්යවශ්ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ශ්රී ලංකාවට මූල්යකරණය කිරීම සඳහා State Bank of India (SBI) විසින් ශ්රී ලංකාවට ලබා දුන් ඩොලර්…
පවතින සැපයුම් හිඟය, බලශක්ති සම්බන්ධ ගැටලු සහ සමාජ නොසන්සුන්තාව මගින් ආර්ථික ක්රියාකාරකම් සඳහා සැලකිය යුතු බලපෑමක් සිදුකරනු ඇති බවට මහ බැංකුව අපේක්ෂා කරයි. 2022 වසරේ ගෝලීය ආර්ථික වර්ධනය පහළ බසිනු ඇති බවට පවසන ශ්රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ඉදිරි මාසවල දී උද්ධමනය ඉහළ මට්ටමක පවතිනු ඇති බවයි. 2022 අංක 04 මුදල් ප්රතිපත්ති…
ශ්රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය මැයි 11 දින පැවති මාධ්ය හමුවක දී කියා සිටියේ, රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය තවදුරටත් පැවතියහොත් තමා තනතුරෙන් ඉවත්වීමට කටයුතු කරන බවයි. එසේම දේශපාලන අස්ථාවරත්වයක් පවතින අවස්ථාවක මහ බැංකු අධිපති තනතුරුට තමන් නොව වෙන අයෙකු පත්වුවත් එහි නිසි පරිදි කටයුතු කර ගැනීමට යා නොහැකි වනු ඇති…
ශ්රී ලංකාව තුළ වෙසෙන නේවාසිකයෙකුට හෝ ආයතනයකට තම සන්තකයේ නෝට්ටු ලෙසින් තබා ගත හැකි විදෙස් මුදල් ප්රමාණය ඩොලර් 15,000 ක් බවත් එම සීමාව ඩොලර් 10,000 දක්වා අඩු කිරීමට සලකා බලමින් සිටින බවත් ශ්රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ශ්රී ලංකා මහ බැංකු පරිශ්රයේ අද (19) පැවති මාධ්ය හමුවක දී අධිපතිවරයා මේ…
ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ඊයේ (2022 මැයි 18 ) පැවති රැස්වීමේ දී ශ්රී ලංකා මහ බැංකුවේ ප්රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කරන ලදී. ඒ අනුව නිත්ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 13.50 සහ සියයට 14.50 ක් ලෙස දැනට පවතින මට්ටමේ නො වෙනස්…
ශ්රී ලංකා මහ බැංකුවේ 2022 අංක 04 දරන මුදල් ප්රතිපත්ති විවරණය හෙට (19) දින පෙරවරු 7.30 ට දැනුම් දීමට නියමිතව තිබේ. ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඔහුගේ ප්රධානත්වයෙන් පළමු වරට ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය අප්රේල් 08 වැනි දින රැස්විය. එහිදී මෙම වසරේ අංක 03 දරන…
Video Story