මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නියෝගයක් නිකුත් කර තිබේ. 2021 මාර්තු 23 සිට 2021 අප්‍රේල් 09 දක්වා කාලසීමාව තුළ දී ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිල දී ගැනීම අත්හිටුවමින් මහ බැංකුව මෙම නියෝගය නිකුත් කර ඇත.
කාන්තා ව්‍යවසායිකාවන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉතා වැදගත් දායකත්වයක් සපයන අතර ඔවුන් තම ප්‍රජාවන් තුළ ජීවනෝපාය නැංවීම සඳහා කරන කාර්යභාරය ද ඉතා වැදගත්ය. එම වැදගත්කම කෝවිඩ්-19 වසංගතය අතරතුර විශේෂයෙන් වැඩි විය. කාන්තා මාසය සැමරීම වෙනුවෙන් කාන්තා කටයුතු හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය, කාන්තා කාර්යාංශය, ශ්‍රී…
ලෝක මට්ටමේ ධනවත් ව්‍යාපාරිකයෙකු ලෙස සැලකෙන රුසියානු ජාතික අන්ද්‍රේ මෙල්නිචෙන්කෝ මහතා පසුගිය බදාදා (මාර්තු 17) දිනයේ කොළඹ වරාය නගරයේ සංචාරයක නිරත විය. ඔහු සමඟ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය දේශපාලනඥයෙකු සහ යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ නිරන්ජන් දේව ආදිත්‍ය මහතා ද එම අවස්ථාවට එක් විය. ස්වෝත්සාහයෙන් දියුණු වූ ව්‍යාපාරිකයෙකු ලෙස සැලකෙන මෙල්නිචෙන්කෝ, ස්විට්සර්ලන්තය පදනම්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (18) දින බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමක ගැනුම් මිල රු. 272.31 ක් සහ විකුණුම් මිල රු. 282.24 ක් ලෙසින් වාර්තා විය. ඉතිහාසයේ බ්‍රිතාන්‍ය පවුමක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම රුපියල් වටිනාකම මෙය වේ. මේ අතර පසුගිය දින කිහිපය තුළ දී එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව…
කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (18) දිනය තුළ දී ඒකක 113.80 කින් පහළ යන ලදී. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය දැක්වුණේ ඒකක 6,930.76 ක් ලෙසයි. 2021 ජනවාරි 05 දිනෙන් පසු ගනුදෙනු සමාප්තියේ දී සියලු කොටස් මිල දර්ශකය අගය ඒකක 7,000 ට පහළින් දැක්වුණු පළමු…
මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ ඉන්දියානු ප්‍රධාන විධායක නිලධාරීන් සංගමයේ (CEO Forum) සාමාජිකයින් අතර සුහද සාකච්ඡාවක් ඊයේ මුදල් අමාත්‍යංශයේදී පැවැත්විය. ප්‍රධාන විධායක නිලධාරීන් 60 දෙනෙකු සහ ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය එක්ව ” දිදුලන ශ්‍රී ලංකාවක් – ශ්‍රී ලංකාවේ ආයෝජන මාවත” (“SHINE LANKA – Path…
ශ්‍රී ලංකාවේ නීති සැකසී ඇත්තේ නව නිපැයුම්කරුවන් හට ඉදිරියට ඒමට නොව ඔවුන් අධෛර්යමත් කිරීමට බවත්, මෙම නීති වෙනස් විය යුතු බවත්, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ඊයේ (18) කොළඹ පැවති උත්සවයක දී ශ්‍රී ලාංකික කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන හඳුන්වාදීමේ උත්සව අවස්ථාවේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ…
ශ්‍රී ලංකාව තුළ 5G තාක්ෂණය නවමු මාවතකට යොමු කරමින්, හච් විසින් තම ප්‍රථම 5G අත්දැකීම වන්ගෝල්ෆේස් හි හච් ප්‍රිමියර් සේවා මධ්‍යස්ථානයේදී පසුගියදා සාර්ථක ලෙස අත්හදා බලන ලදී. ශ්‍රී ලාංකික ටෙලිකොම් ක්‍රියාකරුවකු විසින් ළඟාවන ලද ඉහළම වේගය තම නම ඉදිරියෙන් සනිටුහන් කර ගැනිම හච්හි සුවිශේෂත්වය වූ අතර මේ සඳහා හච්, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ…
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් අපනයනකරුවන් වශයෙන් වර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රාදේශීය වශයෙන් දියත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙලට අනුව මෙම වැඩසටහන ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක වීමට නියමිතය. ඒ යටතේ දැනට සෘජුව අපනයනය සිදු නොකරන අපනයන ශක්‍යතාවක් ඇති ව්‍යවසායකයන් හඳුනාගෙන ඔවුන්ගේ නිෂ්පාදන අපනයන මට්ටම දක්වා වර්ධනය කිරීම සිදුවනු ඇත. ඒ…
“කිසිම කෙනෙකුට මා සමග විරුද්ධ වෙන්න බැහැ, මේ රටේ අනාගතය අයිති වන්නේ පුනර්ජනනීය බලශක්තියටයි කියනදේට. ව්‍යාපාරික උන්මාදයකින් පෙලෙන්නෙකුට හැරෙන්න ඊට එරෙහි වෙන්න කිසිම කෙනෙකුට බැහැ. ඇයි අපි පුනර්ජනනීය ආර්ථිකයක් ගැන කතා කරන්නේ. 2050 වනවිට ලෝකයේ බල පද්ධතීන්ගෙන් 85%ක් පමණ පුනර්ජනනීය බලශක්තින් මත රැදෙන්නට ඕන කියලා අන්තර්ජාතික සංවිධාන අවධාරණය කරනවා. 21 වන ශතවර්ෂයේ ආරම්භ වුනේ දරුණු…
Video Story