ශ්‍රී ලාංකික කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන (කුරුඳු සිගරැට්ටුව) මෙරට නිෂ්පාදන ක්ෂේත්රයේ යෝධ පිම්මක් තබනු ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. සියයට සියයක් ශ්‍රී ලාංකීය කුරුදුවලින් නිෂ්පාදනය කළ Lion Heart ලෙස නම් කර ඇති ආයුර්වේද ධූමපාන නිපැයුම්කරු වන්නේ සමන්ත පුංචිහේවා මහතා ය. මෙරට අමුද්‍රව්‍ය මත පදනම් වූ මේ ධූමපාන තදින් දුම්පානයට ඇබ්බැහි වූ අයෙකුට ඉන්…
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු හා නඩත්තු අංශය FITS Aviation (පුද්) සමාගම සමඟ ‘Total360’ගුවන් යානා ඉංජිනේරු සහ නඩත්තු ගිවිසුමක් පසුගිය සතියේ අත්සන් කළේය. FITS Aviation හි එයාර් බස් A320 ගුවන් යානා සමූහය සඳහා වන මූලික නඩත්තු කිරීම, සහ වෙනත් ඉංජිනේරු සේවා සම්බන්ධ සියලු කාර්යයන් මෙම ගිවිසුමට ඇතුළත් වේ. මෙම ගිවිසුම මඟින් දිගු කාලීන අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (17) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 201.75 ක් ලෙසින් වාර්තා විය. මෙරට මූල්‍ය ඉතිහාසයේ ඩොලරයක විකුණුම් මිල රු. 201 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි. මේ අතර අද දින ඩොලරයක ගැනුම් මිල ද වාර්තා ගත ලෙස ඉතිහාසයේ ඉහළම…
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව, ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජනරාල් (විශ්‍රාමික) මුහම්මඩ් සාඩ් ඛට්ටාක් මහතා ඊයේ (16) විදේශ අමාත්‍යාංශයේ දී හමුවිය. පාකිස්ථානයෙන් ප්රදානය කරන ලද ජංගම පුස්තකාල ස්ථාපිත කිරීම සහ ශ්‍රී ලාංකික…
ලොව ප්රමුඛ පෙළේ බිලියනපතියෙකු වන රුසියාවේ Andrey Melnichenko ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඔහු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයේ ඉහළ පෙලේ පුද්ගලයින් කිහිප දෙනෙකුම සමග සාකච්ඡා පැවත්වීමට නියමිත බව වාර්තා වේ. ඔහු සතු වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 18කට ආසන්න වන අතර කැණීම් හා පොහොර කර්මාන්තය ඔහුගේ ප්‍රධාන ව්‍යාපාර අතර වේ. Andrey Melnichenko කොළඹ…
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර බහුමානීය උපායමාර්ගික සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරන පියවරක් ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම හා එහි මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලය විසින් ලබාදෙන ලද අනුමැතිය අනුව, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වරාය හා නාවික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නිකුත් කරන ලද අභිලාශය ප්‍රකාශ කිරීමේ ලිපියක්…
සමස්තයක් ලෙස 2020 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 2019 වර්ෂයේ වාර්තා වූ සියයට 2.3 ක වර්ධනය හා සසඳන විට සියයට 3.6 කින් සංකෝචනය වී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2020 වර්ෂයේ සිව්වන කාර්තුව සහ 2020 වර්ෂය සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව කියා සිටී. මේ සම්බන්ධයෙන් ජන හා…
RIL ෙප්‍රාපර්ටීස් පීඒල්සී හි පුර්ණ අනුබද්ධිත සමාගමක් වන FoodBuzz (පුද්) සමාගෙම් අධ්යක්ෂ මණ්ඩලය විසින් සිය ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. මේ අනුව 2021 මාර්තු 20 දින සිට නැවත දැනුම් දෙනතුරු සියලුම BreadTalk අවන්හල් වසා දැමීමට තීරණය කර ඇති බව RIL ෙප්‍රාපර්ටීස් පීඒල්සී හි ප්‍රධාන විධායක නිලධාරී/ විධායක අධ්යක්ෂ එල්.කේ.ඒ.එච්. ප්‍රනාන්දු විසින් කොළඹ…
එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 200.06 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහනෙහි මේ බව දක්වා ඇත. මෙහිදී ගැනුම් මිල රු. 195.28 ක් ලෙසින් වාර්තා වේ. මේ අතර ලංකා බැංකුවට අනුව අද දින ඩොලරයක විකුණුම් මිල රු. 201.28 කි. එසේම ආනයන සඳහා ඩොලරයක විකුණුම්…
කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා ලැබුණු අවස්ථාව සම්බන්ධයෙන් ඉන්දීය රජයේ, ශ්‍රී ලංකා රජයේ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි නායකයින් වෙත සිය කෘතඥතාවය පළකරන බව අදානි සමූහයේ ප්‍රධානී ගෞතම් අදානි පවසයි. ට්විටර් පණිවුඩයක් මගින් ඔහු මේ බව කියා සිටී. වැඩිදුරටත් ඔහු මෙහිදී පවසන්නේ, මෙම හවුල්කාරිත්වය සුවිශාල අන්තර් සම්බන්ධිත ඉතිහාසයක් ඇති රටවල්…
Video Story