හේලීස් පීඑල්සී විසින් රු. බිලියන 7ක වටිනාකමකින් යුතු ණයකර නිකුතුවක් සිදුකරන ලබන බව නිවේදනය කර සිටී. එහිදී එකක් රු. 100 බැගින් වූ ලැසිස්තුගත, ශ්‍රේණිගත, අනාරක්ෂිත, ජ්‍යෙෂ්ඨ, නිදහස් කළ හැකි ණයකර මිලියන 50ක් මූලික අදියරේ දී නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර සමාගමේ අභිමතය පරිදි විකල්පයක් ලෙස තවත් ණයකර මිලියන 20ක් නිකුත් කිරීමට ද සැලසුම් කර…
ශ්‍රී ලංකාවේ ග්‍රැෆයිට් කර්මාන්ත අංශය තුළ ආයෝජන අවස්ථා සොයාබැලීම සඳහා මොන්ටානා ප්‍රාන්ත හවුල්කාරිත්ව වැඩසටහන (SPP) නියෝජනය කරන නියෝජිත පිරිසක් තානාපති මහින්ද සමරසිංහ මහතා හමුවිය. මෙම නියෝජිත පිරිසට SPP අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් Chris Cory, ඛනිජ පිළිබඳ විශේෂඥතාවක් ඇති ප්‍රමුඛ එක්සත් ජනපද පතල් සමාගමක් වන Mooney Group LLC හි නිර්මාතෘ James Mooney මහතා, Mary Mooney මහත්මිය (MD, Mooney…
2026 ජනවාරි මාසයට අදාළව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නවතම දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබේ. මෙම සටහනට අනුව මෙරට පුද්ගලයකු හට සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට අවශ්‍ය මුදල රු. 16,730 ක් ලෙසින් සඳහන් වේ. ජාතික අගයයක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇති මෙම අගයය එක් එක් දිස්ත්‍රික්කයට අනුව වෙනස් වනු ඇත. ඒ…
කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය, ඉහළ යෑමේ ප්‍රවණතාවය අඛණ්ඩව පවත්වා ගනිමින් 2024 වසරේ දෙවන භාගයට සාපේක්ෂව 2025 වසරේ දෙවන භාගයේ දී 10.6 %කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මෙම වර්ධනය, ඉඩම් තක්සේරු දර්ශකයෙහි අනු දර්ශක වන නේවාසික, වාණිජ…
වවුනියාව විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද ITAM–32 ජාත්‍යන්තර සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළේ, වත්මන් ගෝලීය ආර්ථිකය කෘත්‍රිම බුද්ධිය (AI) කේන්ද්‍ර කරගත් දැවැන්ත පරිවර්තනයකට ලක්වෙමින් පවතින බවයි. “AI යුගයේ ඇතුළත් වර්ධනයක් සඳහා තාක්ෂණය පදනම් කරගත් ව්‍යවසායකත්වය” යන තේමාව යටතේ පැවැති මෙම සමුළුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය…
1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83ඇ වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව “I.C.A.N Advertising (Pvt) Ltd සහ ඊට අනුබද්ධිත icanonlineadvertising.com / bannercuts.com / bannercuts.lk / bannercuts.net / bannercuts.org” විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති බවට හඳුනාගෙන නිර්ණය කර ඇත. ඒ අනුව, 1988…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුළු වර්ධනයක් අද (25) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 12.48කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 4.15කින් ඉහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,703.10ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 6,685.27ක් ලෙසත් සටහන් වුණි. අද දින…
PayPal පහසුකම ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පිළිබඳව තවමත් නිල වශයෙන් නිවේදනයක් නිකුත් කර නොමැති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා පවසයි. කෙසේ වෙතත් PayPal හරහා ගනුදෙනු කිරීමේ දී පෙර පැවති සීමාවන් අවම කරමින් ලංකාව වෙත ප්‍රේෂණ ලබා ගැනීමේ දී තිබූ බාධාවන් ඉවත් කිරීමට ඇතැම් පෞද්ගලික බැංකු කිහිපයක් PayPal සමාගමේ මව් සමාගම සමග…
ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් සිය ඩුබායි කේන්ද්‍ර කරගත් ඉංජිනේරු ශ්‍රම බලකාය සඳහා දක්ෂ කාර්මික ශිල්පීන් බඳවා ගැනීමට සම්බන්ධ සැසියක් 2026 මාර්තු 10 වන දින කොළඹදී පවත්වන බව නිවේදනය කර ඇත. මෙම සැසිය සඳහා සහභාගීවීමට උනන්දුවක් දක්වන අපේක්ෂකයින් www.emiratesgroupcareers.com/engineering/ ඔස්සේ පූර්ව ලියාපදිංචි වීම අවශ්‍ය වේ. සමාගමේ තාක්ෂණික හැකියාවන් ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර ගුවන්…
ශ්‍රී ලංකා ඉතිහාසයේ පවත්වනු ලබන විශාලතම ආයෝජන හමුව එළඹෙන ජුනි මස 10 වන දින පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පවසයි. ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය. එම ආයෝජන හමුව හරහා ලෝකයේ සිටින හොදම ආයෝජකයින් ලංකාවට ගෙන්න…
Video Story