Top News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරය නිමා කරයි

එවන් පපාජෝ(ර්)ජියෝ මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) දූත කණ්ඩායමක් මෑතකාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා සහ විස්තීර්ණ ණය පහසුකම යටතේ ආර්ථික සහ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය, සහ 2026 වසර සඳහා වන IVවන වගන්තිය යටතේ වන උපදේශනයට අදාළ ප්‍රතිපත්ති නිර්දේශ සාකච්ඡා කිරීම සඳහා 2026 වසරේ සැප්තැම්බර් මස 10වන දින සිට 23වන දින දක්වා ශ්‍රී…

(0)Comments | September 23, 2026 11:10 am

IMF නියෝජිත පිරිස හා අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් තිරසර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ යුතුයි – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මෙහෙයුම් ප්‍රධානී එවන් පපර්ජියෝර්ජියෝ (Evan Papageorgiou) මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම් යටතේ සිදු කෙරුණු ශ්‍රී ලංකාවේ…

(0)Comments | September 23, 2026 10:28 am

“ViYASA” ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය විවෘත කෙරේ

“මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයකට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කර තිබෙනවා” – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ආයෝජන සහ කර්මාන්ත ආශ්‍රිතව රාජ්‍ය ආයතන අතර පවතින පාලන සහ නියාමන බාධා ඉවත් කර එම ක්‍රියාවලි වේගවත් කිරීමේ අරමුණින් ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති,…

(0)Comments | September 22, 2026 5:31 pm

Fitch නිවේදනයෙන් පසු කොටස් වෙළෙඳපොළේ කැපීපෙනෙන වර්ධනයක්

අද (22) දිනයේ දෙවන භාගයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් වාර්තා විය. ඊයේ (21) දිනයේ දී ඒකක 20,979.18ක් ලෙසින් අවසන් වූ සියලු කොටස් මිල දර්ශකය අද පස්වරු 12.30 පමණ වන විට ඒකක 20,911ක් දක්වා පහළ යාමක් වාර්තා කර තිබුණි. ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 12.35ට පමණ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන…

(0)Comments | September 22, 2026 5:00 pm

මුතුරාජවෙල සිට කටුනායක ගුවන්තොටුපොළ දක්වා ගුවන් යානා ඉන්ධන ප්‍රවාහන නළ මාර්ගයක් ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව China Petroleum Pipeline Engineering Company Limited වෙත

මුතුරාජවෙල ඝනමීටර 92,000ක ධාරිතාවකින් යුත් ගුවන් යානා ඉන්ධන ගබඩා ටැංකි සංකීර්ණයක් හා ඒ ආශ්‍රිත පහසුකම් ඉදි කිරීම, එම ගබඩා පහසුකම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි ඉන්ධන පිරවුම් පර්යන්තයට සම්බන්ධ කරන විශේෂිත ඉන්ධන ප්‍රවාහන නළ මාර්ගයක් ඉදි කිරීම සහ මුතුරාජවෙල දැනට පවතින පර්යන්තයේ අවශ්‍ය වෙනස්කම් සිදු කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස 2024-07-29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී…

(0)Comments | September 22, 2026 3:35 pm

ජාතික හැඳුනුම්පත් මුද්‍රණයට අවශ්‍ය පොලිකාබනේට් කාඩ් ලක්ෂ 50ක් ජර්මනියෙන්

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා අවශ්‍ය පෙර මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත මිල දී ගැනීම පිණිස ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා 2025-04-07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 08ක් ඉදිරිපත් කරනු ලැබ ඇත. එකී ලංසු…

(0)Comments | September 22, 2026 2:40 pm

රු. බිලියන 5ක විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘතියේ අවම ලංසුකරු බවට විදුල්ලංකා පීඑල්සී පත්වෙයි

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) මූල්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන විදුලි සම්ප්‍රේෂණ ජාල සංවර්ධන වැඩසටහන යටතේ, කිලෝවෝල්ට් 132ක (132 kV) විදුලි සම්ප්‍රේෂණ රැහැන් මාර්ගයක් ඉදිකිරීම සඳහා වූ ටෙන්ඩරයේ අවම ලංසුකරු ලෙස විදුල්ලංකා පීඑල්සී (Vidullanka PLC) සහ ඉන්දියාවේ ස්කිපර් ලිමිටඩ් (Skipper Limited) යන සමාගම්වලින් සමන්විත ඒකාබද්ධ ව්‍යාපාරය තේරී පත්වී ඇත. “ජාතික සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාල සංවර්ධන…

(0)Comments | September 22, 2026 1:59 pm

Fitch Ratings විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ‘B-‘ දක්වා ඉහළ නංවයි

ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ විනිමය නිකුතු පැහැර හැරීමේ වර්ගීකරණය (Long-Term Issuer Default Ratings – IDR) ‘CCC+’ සිට ‘B-‘ දක්වා ඉහළ නංවා ඇති අතර, එහි පෙරදැක්ම (Outlook) ස්ථාවර (Stable) මට්ටමේ පවත්වාගෙන යනු ලබන බව නිවේදනය කර සිටී.

(0)Comments | September 22, 2026 1:25 pm

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව සහ හොඳම ESG බැංකුව ලෙස යුරෝමනි වෙතින් අභිෂේක ලබයි

කොමර්ෂල් බැංකුව 2026 වසරේ යුරෝමනි විශිෂ්ටතා සම්මාන උළෙලේ දී ගෞරවනීය සම්මාන දෙකක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ එහි අවිවාදිත නායකත්වය නැවතත් තහවුරු කර ඇත. බැංකුවේ ගැඹුරින් මුල් බැසගත් පාරිසරික, සමාජයීය සහ යහපාලන (ESG) මූලධර්ම මනාව පිළිබිඹු කරමින් බැංකුව මෙසේ ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව’සහ ‘ශ්‍රී ලංකාවේ හොඳම ESG බැංකුව’යන ගෞරව නාමයන්ගෙන් පිදුම් ලබන ලදී….

(0)Comments | September 22, 2026 11:38 am

වියට්ජෙට් ගුවන් සේවා ජාලයේ වර්ධනය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගුවන් යානා නඩත්තු, අලුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ සේවා සහ තාක්ෂණික හවුල්කාරිත්වයන් පුළුල් කරයි

ශ්‍රී ලංකාව ඇතුළු ගෝලීය ගුවන් සේවා වෙළෙඳපොළ තුළ සිය ගුවන් යානා සමූහය සහ මෙහෙයුම් පුළුල් කරන වියට්ජෙට් සමාගම, ඊළඟ පරම්පරාවේ එන්ජින් සඳහා  නඩත්තු, අලුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ (MRO) සහාය සහ ඩිජිටල් ගුවන් සේවා විසඳුම් සඳහා නව හවුල්කාරිත්වයන්ට එළඹ තිබෙන බව නිවේදනය කොට තිබේ. වියට්ජෙට් සමාගම ගුවන්යානා නඩත්තු, අලුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ (MRO), ගුවන් යානා අමතර කොටස් සහාය,…

(0)Comments | September 22, 2026 11:34 am