එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ උතුරු එමීර් රාජ්‍යයන් හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය විසින් සංවිධානය කරන ලද දෙවන ‘Sri Lanka Beyond Your Dreams’ තානාපති සහ ආයෝජන හමුව 2026 සැප්තැම්බර් 02 වන දින ඩුබායි හි Hilton Dubai Al Habtoor City හිදී පැවැත්වුණු අතර, කොළඹ වරාය නගරය ඒ සඳහා ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස එක් විය. මෙම…
දඹුල්ලේ පදිංචි පේමදාසගේ ඉන්දික ප්‍රේමකුමාර යන අය, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් ණය ගිවිසුම් සහ/හෝ පොරොන්දු නෝට්ටු පත්‍ර නිකුත් කිරීම් මගින් මහජනතාවගෙන් තැන්පතු භාරගත් බවට නිශ්චය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම පුද්ගලයා හට, ණය ගිවිසුම්/ පොරොන්දු නෝට්ටු…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් අද (16) දිනයේ දී වාර්තා විය. අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 128.72ක පහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක 29.38ක පහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,133.41ක් ලෙසත් S&P SL20 දර්ශක අගය…
ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, අධිවේගී අන්තර්ජාල පහසුකම් නව මානයකට රැගෙන යමින්, 5G eSIM මඟින් භාවිත කළ හැකි, Wi-Fi 6 තාක්ෂණය රැගත්, 5G Ultra MiFi රවුටරය වෙළෙඳ පොළට හඳුන්වාදී තිබේ. මෙම නවතම උපාංගයෙන්, 5G ජාලය භාවිත කරන පාරිභෝගිකයින්ට මඟතොටේදී වුවත්, අන්තර්ජාල සම්බන්ධතාව වෙත සැණෙකින් පිවිස, විශ්වාසනීය, අධිවේගී අත්දැකීමක් ලබාගත…
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ වර්ධනයට තවදුරටත් සහාය ලබාදීමේ අරමුණින්, එමිරේට්ස් ගුවන් සමාගම සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සිය උපායමාර්ගික හවුල්කාරීත්වය අලුත් කර තිබේ. ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සමාගම වන එමිරේට්ස්, මහාද්වීප හයකට විහිදුණු ගමනාන්ත 140කට ආසන්න සිය පුළුල් ගුවන් ගමන් ජාලය උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය සංචාරක ස්ථාන සහ අත්දැකීම් ජාත්‍යන්තර වෙළෙඳපොළ…
ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක් අද (16) දින වාර්තා වී තිබේ. පසුගිය දින කිහිපය පුරාවට එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ක්‍රමික අතිප්‍රමාණයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා රුපියල අද (16) දිනයේ දී මෙලෙස අවප්‍රමාණය වීමක් පෙන්නුම් කිරීම විශේෂ සිදුවීමකි. ඒ අනුව අද දිනයේ දී ඩොලරයේ ගැනුම් මිල රු. 324.80 සිට රු. 326.31ක් දක්වා ත්, විකුණුම් මිල…
World Athletics Ultimate Championship ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් ලෝක ශූර රුමේෂ් තරංග මහතා මෙරටට පැමිණීමේදී ඔහුගේ ක්‍රීඩා උපකරණ වලට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් Turkish Airlines ආයතනයෙන් කරුණු විමසීමක් සිදු කෙරිණි. ඒ අනුව, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන්, වරාය…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධානය කරන ලද සිය ප්‍රථම විදේශ සංචිත කළමනාකරණ සමුළුව 2026 සැප්තැම්බර් 10 සහ 11 යන දෙදින තුළ දී කොළඹ කිංස්බරි හෝටලයේ දී පැවැත්විණි. ප්‍රමුඛ පෙළේ මහ බැංකු නියෝජිතයින්, ස්වෛරිීත්ව වත්කම් කළමනාකරුවන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ආර්ථික විද්‍යාඥයින් සහ ආයෝජන ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත් වූ මෙම සමුළුවේ දී නිල විදේශ සංචිත කළමනාකරණය සම්බන්ධයෙන්…
2026 අගෝස්තු මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 අගෝස්තු මාසයේ දී දර්ශකාංක 53.0ක අගයක් වාර්තා කළේය. පසුගිය මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වුවද, නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් මෙමගින් පෙන්නුම් කරයි. නිෂ්පාදන උප දර්ශකය හැර අනෙකුත් සියලුම උප දර්ශක අගයන් අගෝස්තු මාසය තුළ…
2026 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව මිලියන 1.6 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කරයි. 2026 සැප්තැම්බර් මාසයේ මුල් දින 14 තුළ විදෙස් සංචාරකයින් 74,637ක් මෙරටට පැමිණීමත් සමඟ මේ දක්වා 2026 වසර තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 1,609,759ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙහි…
Video Story