Top News

ශ්‍රීලංකන් ගුවන් සමාගමට ගෝලීය ජාල යටිතල පහසුකම් සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව SITA Switzerland SARL වෙත

ගුවන් සේවා මගී පද්ධති, පිටත්වීම් පාලන පද්ධති, ගුවන් ගමන් ප්‍රවේශපත්‍ර වෙන් කිරීමේ හා ආසන වෙන් කිරීමේ පද්ධති, භාණ්ඩ කළමනාකරණ පද්ධති සහ ගුවන්තොටුපොළ මෙහෙයුම් පද්ධති ඇතුළු ගුවන් ගමන් සේවාවල ඉතා වැදගත් පද්ධති අතර සම්බන්ධතාව සඳහා සුරක්ෂිත, ඔරොත්තු දීමේ හැකියාව සහිත සහ ඉහළ කාර්යක්ෂමතාවකින් යුත් ගෝලීය ජාල යටිතල පහසුකම් වේදිකාවක් අවශ්‍ය වේ. ඒ අනුව, සීමාසහිත ශ්‍රීලංකන් ගුවන්…

(0)Comments | September 15, 2026 4:52 pm

Disrupt Asia මෙවරත්

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ GovTech Sri Lanka (Pvt) Ltd. විසින් ‘Disrupt Asia ‑ 2026’ යනුවෙන් ජාතික තාක්ෂණ සමුළුවක් සහ නවෝත්පාදන උළෙලක් පැවැත්වීමට සැලසුම් කරනු ලැබ ඇත. ව්‍යාපාර ආරම්භක තරගාවලියක්, විවිධ තේමා යටතේ ප්‍රධාන සැසි, ප්‍රදර්ශනයක්, ජාලගතවීමේ උත්සවයක් සහ වෙනත් අනුබද්ධ වැඩසටහන් ඇතුළත් දෙදින වැඩසටහනක් වශයෙන් එම සමුළුව සහ උළෙල පැවැත්වීමට අපේක්ෂා කරනු ලබයි. ඒ සඳහා…

(0)Comments | September 15, 2026 4:33 pm

2026 දෙවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 4.2%ට බසී

2026 දෙවන කාර්තුවේ දී මෙරට ආර්ථිකය 4.2% කින් වර්ධනය වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2026 දෙවන කාර්තුව සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල ගණන් සහ ස්ථාවර මිල (2015) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි. මේ…

(0)Comments | September 15, 2026 3:36 pm

අනිලානා නිලාවේලි සහ පාසිකුඩා හෝටල් දේපළ සම්පත් බැංකුව විසින් පවරා ගනී

අනිලානා හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් පීඑල්සී (Anilana Hotels and Properties PLC) සමාගමට අයත් ත්‍රිකුණාමලයේ නිලාවේලි සහ පාසිකුඩා යන ප්‍රදේශවල පිහිටි හෝටල් දේපළ, 1990 අංක 04 දරන බැංකු මගින් ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන යටතේ සම්පත් බැංකුව විසින් පවරාගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ. කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ලිපියක්…

(0)Comments | September 15, 2026 2:42 pm

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නැංවීමට චීනයෙන් සුහුරු තාක්ෂණික සහාය

ශ්‍රී ලංකාව සහ චීනය අතර කෘෂිකාර්මික සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කරගැනීම අරමුණු කරගනිමින්, මෙරට චීන තානාපති (Wei Huaxiang) මහතා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (14) ගොවිජන මන්දිරයේදී පැවැත්විණි. දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් කෘෂිකාර්මික, වාරිමාර්ග හා පශු සම්පත් ක්ෂේත්‍රයන්හි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව…

(0)Comments | September 15, 2026 11:15 am

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශ්‍රම සහයෝගීතාව ශක්තිමත් කෙරේ

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශ්‍රම සහයෝගීතාව සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තායිලන්තයේ රැකියා සඳහා යොමු කිරීම සම්බන්ධ වැදගත් ගිවිසුම් ඊයේ (14) බැංකොක් නුවර දී අත්සන් කෙරිණ. ඒ විදේශ කටයුතු, විද‌ේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ සහභාගීත්වයෙනි. මෙම ගිවිසුම් මඟින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම්, සුබසාධනය සහ ආරක්ෂාව තහවුරු කරන අතර, ආරක්ෂිත, විධිමත් සහ දෙරටටම…

(0)Comments | September 15, 2026 10:58 am

අග්‍රගණ්‍ය ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය GHR හි නව සන්නාම තානාපතිවරයා ලෙස එක්වෙයි

ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය තුළ සිය ව්‍යාපාරික ගමන්මඟේ නව පරිච්ඡේදයක් අරඹමින්, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අග්‍රගණ්‍ය ක්‍රීඩකයෙකු වන සනත් ජයසූරිය මහතා සිය සන්නාම තානාපතිවරයා ලෙස පත් කරගත් බව Global Housing & Real Estate (Pvt) Ltd (GHR) සමාගම නිවේදනය කරයි. මෙම සුවිශේෂී හවුල්කාරිත්වය GHR සමාගමේ ඉදිරි ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. “වෙනසෙහි නියමුවන් දෙදෙනෙක්, නව…

(0)Comments | September 14, 2026 7:20 pm

හේලීස් සෝලා වේයන්ගොඩින් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 3ක් එක් කරයි

මෙගාවොට් 300 ක භූමිය මත ඉදි කරන ලද සූර්ය බලශක්ති ව්‍යාපෘති මාලාවේ පළමු ව්‍යාපෘතිය නිල වශයෙන් ජාතික විදුලිබල පද්ධතියක එක් වෙයි ශ්‍රී ලංකාවේ අංක 01 සූර්ය බලශක්ති විසඳුම් සපයන්නා වන හේලීස් ෆෙන්ටන්ස් (Hayleys Fentons) හි සූර්ය බලශක්ති අංශය වන හේලීස් සෝලා (Hayleys Solar), සිය පුනර්ජනනීය බලශක්ති ගමනේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් වේයන්ගොඩ මෙගාවොට් 3ක භූමිය…

(0)Comments | September 14, 2026 3:54 pm

ජාතික ණය ඇපකර ආයතනය කොමර්ෂල් බැංකුවට 2,000 වන සන්ධිස්ථානගත ණය ඇපකරය නිකුත් කරයි

ජාතික ණය ඇපකර යෝජනා ක්‍රමයට සම්බන්ධ ව සිටින සියලුම මූල්‍ය ආයතන අතරින් ඉහළම මුළු ණය ප්‍රමාණය ලබා දී ඇති බැංකුව ලෙස, කොමර්ෂල් බැංකුව සිය වෙළඳපල මූලිකත්වය තවදුරටත් තහවුරු කරගෙන ඇත. මෙම වැඩසටහන වෙනුවෙන් බැංකුව දක්වා ඇති විශිෂ්ට දායකත්වය අගයමින් ජාතික ණය ඇපකර ආයතනය (NCGIL) විසින් සිය 2,000 වන ඇපකරය කොමර්ෂල් බැංකුව වෙත නිකුත් කිරීමේ සුවිශේෂී…

(0)Comments | September 14, 2026 12:18 pm

ශ්‍රී ලංකාවේ බිම්ස්ටෙක් තාක්ෂණ හුවමාරු පහසුකම ස්ථාපනය කිරීමේ ගිවිසුමට අත්සන් තබයි

විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයේ බිම්ස්ටෙක් (බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාවය සඳහා වන බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මුලපිරීම) කලාපීය සහයෝගීතාවය වෙනුවෙන්, බිම්ස්ටෙක් තාක්ෂණ පැවරුම් පහසුකමක් (BIMSTEC Technology Transfer Facility) ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කිරීම සදහා වන අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම පසුගියදා (11) කොළඹදී සිදුකළ බව විද්‍යා හා තාත්ෂණ අමාත්‍යාංශය සඳහන් කරයි. බිම්ස්ටෙක් කලාපීය විද්‍යාව,…

(0)Comments | September 14, 2026 11:21 am