කොළඹ නෙළුම් කුලුන හරහා 2024 සැප්තැම්බර් මාසයේ සිට මෙම වසරේ අගෝස්තු දක්වා ගත වූ වසරක කාල සීමාව තුළ මිලියන 539 ක ලාභයක් වාර්තා කිරීමට හැකි වී ඇති බව නෙළුම් කුලුන ව්‍යාපෘතියෙහි ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය චමරු ද අල්විස් මහතා පවසයි. පසුගිය දා පැවති නෙළුම් කුලුන තුළින් වසරක කාලයක් තුළ අත් කරගත් ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග…
මෙම වසරේ ඔක්තෝම්බර් පළමු වන දින සිට සරල කරන ලද වැට් බදු ක්‍රමය අහෝසි කිරීමේ රජයේ තීරණය පිලිබඳව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සිය එකඟතාව පළ කරමින් රජයේ ආයතනයන් සමඟ මෙම තීරණයට අනුකූලව කටයුතු කරන බව පැවසුවේය. ඔවුන් වැඩිදුරටත් අවධාරණය කළේ පවතින සන්දර්භය තුල සරල කරන ලද වැට් බදු ක්‍රමය අහෝසි කිරීමේ තීරණය වෙනස් කළ නොහැකි…
2025 සැප්තැම්බර් 24 දින “ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය බලගැන්වීම: මූල්‍ය ඇතුළත් කිරීම සහ වර්ධනය මෙහෙයවන නවෝත්පාදන” යන තේමාව යටතේ ගෝලීය මූල්‍ය විශේෂඥයින්, ප්‍රමුඛ පෙළේ නවෝත්පාදකයින්, ආයෝජකයින්, ආරම්භකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් එකම වේදිකාවක් මතට ගෙන එමින් ශ්‍රී ලංකා ෆින් ටෙක් සමුළුව 2025 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙදී (BMICH) හිදී පැවැත්විණ. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය,…
පුළුල් පරාසයක විහිදුණු වැඩසටහන් මාලාවක් (Sri Lanka Tourism Expo) සමග 2025 ලෝක සංචාරක දිනය සැමරීමට ශ්‍රී ලංකාව සූදානම් වේ. එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක ආයතනය (UNWTO) ප්‍රකාශයට පත් කළ ‘සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය’ යන තේමාව යටතේ සංවිධානය කරන එම වැඩසටහන් මාලාව තුළින් සංචාරක ක්ෂේත්‍රයේ අනාගතය උදෙසා තරුණ පරපුර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආදී අංශවල…
ලොව හොඳම සංචාරක ස්ථාන පිළිබඳ තොරතුරු ඉදිරිපත්කරන සඟරාවක් වන බ්‍රිතාත්‍යයේ ‘ටයිම් අවුට්’ නිකුත්කළ නවතම අනාවරණයට අනුව ඔක්තෝබර් මාසයේ සංචාරය කිරීමට ලොව හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇත. ශ්‍රී ලංකාවේ උණුසුම් නිවර්තන දේශගුණය, සංස්කෘතික උරුමයන් සහ ස්වාභාවික භූ දර්ශන මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ. තවද එම සඟරාව දිවයින වටා ඇති ආකර්ශණීය වෙරළ තීරයන් සහ කඳු නැගීම…
මෙරට ලැයිස්තුගත වානිජ බැංකුවක් වන නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) විසින් HSBC ශ්‍රී ලංකාවේ සිල්ලර බැංකු මෙහෙයුම් රුපියල් බිලියන 18 කට අත්පත් කර ගැනීම සඳහා ගිවිසුමකට අත්සන් කරන බව නිවේදනය කර සිටී. ඊයේ (23) දිනයේ දී නේෂන්ස් ට්‍රස්ට් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය මේ සඳහා අනුමැතිය ලබා දී ඇති අතර ඊට අදාළ ගිවිසුම සඳහා අද දිනයේ දී එළඹ තිබේ….
ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයේ විභාවතාවයන් අනාවරණය කෙරෙන “VOYAGE SRI LANKA 2025″ සමුද්‍රීය සමුළුව නීල ආර්ථික (BLUE ECONOMY) ක්ෂේත්‍රයේ ගෝලීය නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ආයෝජකයින් හා වෘත්තියවේදීන් ගේ සහභාගිත්වයෙන් යුතුව ලබන මස (ඔක්තෝබර්) 16 වන දින කොළඹ කින්ග්ස්බරි හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයේ (Blue Economy) අනාගතය හැඩගස්වන නව්‍ය විසදුම් හා ආයෝජන අවස්ථා ගවේෂණය…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව Visa සමඟ එක්ව HNB ජංගම බැංකුකරණ යෙදවුමට (app) ‘’HNB Accept’’ නමින් නව විශේෂාංගයක් හඳුන්වා දී ඇත. මෙම නව විශේෂාංගය මඟින් ඕනෑම ස්මාර්ට් ජංගම දුරකථනයක් ආරක්ෂිත ජංගම ගෙවීම් පිළිගැනීමේ point-of-sale (mPOS) යන්ත්‍රයක් ලෙස භාවිතා කිරීමට ඉඩ සලසයි. මේ සමඟින් සෑම HNB පාරිභෝගිකයෙකුටම දැන් ඩිජිටල් ගෙවීම් පහසුවෙන්…
2026 වසරට අදාල අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත මීළඟ වාරිකය මෙරටට ලැබීමට නියමිත බව මහ බැංකු අධිපති ආචාරිය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (24) පෙරවරුවේ මහ බැංකුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය…
ශ්‍රීලංකන් ගුවන් සේවය සිය නව පස් අවුරුදු ක්‍රමෝපායික සැලැස්ම දියත් කිරීමට සමගාමීව නව ඉදිරි ගමනක ආරම්භය සනිටුහන් කර තිබේ. මෙය වාණිජ අභිලාෂයන් මෙන්ම මෙහෙයුම් විශිෂ්ටත්වය, හවුල්කරුවන්ගේ දායකත්වය සහ පරිසර හිතකාමීත්වය එක්තැන් කරන සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇත. විශේෂයෙන්ම පසුගිය වසරක කාලය තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය එහි වත්මන් නායකත්වය යටතේ ගුවන් යානා එකතුව ප්‍රශස්ත ලෙස කළමනාකරණය කිරීම,…
Video Story