ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන මූල්‍ය සේවා සපයන්නන් සම්බන්ධයෙන් මූල්‍ය පාරිභෝගිකයන්ට ඇති පැමිණිලි හා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම පහසු කිරීම සඳහා වන වැදගත් පියවරක් සනිටුහන් කරමින් මාර්ගගත පැමිණිලි කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන රාමුව තුළ පැමිණිලි හැසිරවීමේ ක්‍රියාවලියේ වගවීම, කාර්යක්ෂමතාව සහ…
ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ලොව ප්‍රමුඛතම අන්තර්ජාල ගෙවීම් පද්ධතියක් වන PayPal සේවාව දේශීය බැංකු පද්ධතිය සමඟ එක්ව ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් අද (15) දින මෙම සේවාව දියත්කිරීම නිල වශයෙන් සිදුවිණ. ශ්‍රී ලංකා රජයේ ඩිජිටල් ආර්ථික අභිලාෂයන් පෙරදැරිව මෙරට බැංකු…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (15) දිනයේ දී ප්‍රකාශයට පත් කර ඇති දෛනික විනිමය අනුපාතික නිවේදනයට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 323.53ක් ලෙසත් විකුණුම් මිල රු. 331.15ක් ලෙසත් වාර්තා වී තිබේ. මෙය 2023 දෙසැම්බර් 05 දිනෙන් පසු ඩොලරයක ගැනුම් මිල රු. 323 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව වන අතර 2023 දෙසැම්බර් 22…
පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය ඉදිරි සති කිහිපය ඇතුළත මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය හමුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබීම සඳහා, අවදානමට ලක්විය හැකි පාර්ශ්ව ආරක්ෂා කරමින්, පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණය ප්‍රතිස්ථාපනය කිරීම, තීරණාත්මක පූර්ව ක්‍රියාමාර්ගයක් බව ජාත්‍යන්තර මූල්‍ය…
ඕමාන සුල්තාන් රාජ්‍යයේ තානාපති අහමඩ් බින් අලි බින් සයිඩ් අල් රෂීඩ් මහතා, ඕමාන ආයෝජන අධිකාරියේ ආහාර සුරක්ෂිතතා අංශයේ නියෝජිත පිරිසක් සමඟ ඊයේ (13) වෙළෙඳ අමාත්‍යාංශයේදී වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා හමුවිය. ශ්‍රී ලංකාවෙන් ඕමානයට කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය කිරීම මගින් ඕමානයේ දිගුකාලීන ආහාර සුරක්ෂිතතාවයට සහය වීම අරමුණු කරගනිමින්, ශ්‍රී ලංකාවේ…
ශ්‍රී ලංකා රුපියල මත තිබෙන පීඩනය තවදුරටත් තීව්‍ර කරමින් අද (14) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක මිල රු. 323.95ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (13) දිනයේ දී මෙම අගය සටහන්ව තිබුණේ රු. 322.27ක් ලෙසිනි. මෙය 2024 වසරේ සිට මේ දක්වා කාලපරිච්ඡේදය තුළ ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම රුපියල් අගය වේ. මේ අතර ඊයේ දිනයේ…
පසුගිය දා රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, NDB බැංකුවේ සිදුවී ඇති මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කරුණු විමසන ලදී. ඉහත කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි…
ඇම්බියන් කැපිටල් පීඑල්සී විසින් සිය අනුබද්ධිත සමාගමක් වන Ambeon Essentials (Private) Limited හරහා හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී හි පාලක කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමෙන් පසු ඊයේ (12) දින සිට බලපැවැත්වෙන පරිදි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙකු හරිස්චන්ද්‍ර මිල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර තිබේ. ඒ අනුව ඇම්බියන් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන සුජීව මුදලිගේ, වෛද්‍ය සජීව නාරාංගොඩ (විධායක අධ්‍යක්ෂ)…
ඇමරිකානු ඩොලර් මිලියන 300කට අධික වටිනාකමකින් යුත් මෙම අති දැවැන්ත ව්‍යාපෘතිය හරහා මෙරටට විශාල විදේශ විනිමයක් ආකර්ෂණය වනු ඇතැයි අපේක්ෂාවයි. ශ්‍රී ලාංකේය ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස සැලකෙන සීඝ්‍රයෙන් සංවර්ධනය වන කොළඹ වරාය නගරයේ තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින්, වරාය නගරයේ Central Park District හි අක්කර 40ක හරිත උද්‍යානය හා සම්බන්ධ කෙරෙමින් ඉදිකෙරෙන සුවිසල් ද්විත්ව…
පසුගිය දා අනාවරණය වූ ඩොලර් මිලියන 2.5ක ණය ගෙවීමකට අදාළ මුදල් වෙනත් පාර්ශවයක් අතට පත් වීමේ සිද්ධියෙන් පසු එවැනි සිදුවීමක් යළි නොවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සමග ඉතා ළඟින් කටයුතු කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ අද (13) පැවති ‘වාර්ෂික…
Video Story