2026 වසරේ පළමු කාර්තුවේදී සන්ධිස්ථානාත්මක ජයග්‍රහණ රැසක් සමඟින් කොමර්ෂල් බැංකුව සහ එහි අනුඅබද්ධිත සමාගම් රුපියල් ට්‍රිලියන 3.5ක වත්කම් ඉක්මවා ගිය ශ්‍රී ලංකාවේ පළමු පුද්ගලික අංශයේ බැංකු සමූහය බවට පත් විය. ණය කේන්ද්‍ර කරගත් 2025 වසරේ වාර්තාගත කාර්යසාධනය මත පදනම්ව, කොමර්ෂල් බැංකු සමූහය 2026 මාර්තු 31 වන දිනට රුපියල් ට්‍රිලියන 3.61 ක මුළු වත්කම් ප්‍රමාණයක් වාර්තා…
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ කන්ට්‍රෝල් යූනියන් ශ්‍රී ලංකා (Control Union Sri Lanka) ආයතනය එක්ව, යුරෝපා සංගමයේ වන විනාශය වැළැක්වීමේ රෙගුලාසි (EUDR) පිළිබඳව අපනයනකරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේ දී පවත්වන ලදී. මෙහි ප්‍රධාන අවධානය යොමු වූයේ මෙරට කෝපි සහ දැව ආශ්‍රිත නිෂ්පාදන අපනයනය සඳහා පවතින සූදානම පිළිබඳවයි. මෙම වැඩසටහන…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දිනයේ දී ප්‍රකාශයට පත් කර ඇති දෛනික විනිමය අනුපාතික නිවේදනයට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 326.74ක් ලෙසත් විකුණුම් මිල රු. 334.26ක් ලෙසත් වාර්තා වී තිබේ. 2023 නොවැම්බර් 29 දින ඩොලරයේ විකුණුම් මිල රු. 334.22ක් ලෙසින් සටහන්ව ඇති අතර ඉන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම විකුණුම්…
විදේශ විනිමය කළමනාකරණය කිරීමේ කඩිනම් ක්‍රියාමාර්ගයක් ලෙස මාස 3ක කාලයක් සඳහා ත්‍රීරෝද රථ හැර දැනට රේගු බදු පනවා ඇති මෝටර් වාහන ආනයනය මත 2026 මැයි 16 දින සිට ක්‍රියාත්මක වන පරිදි රේගු ආනයන බද්ද මත 50% ක අධිභාරයක් රේගු ආඥා පනතේ 10(අ) වගන්තිය යටතේ පනවා ඇත. එසේ වුවද, එය 2026.05.15 දින හෝ ඊට ප්‍රථම ණයවර…
බලශක්ති අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) එක්ව දිවයින පුරා හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා ව්‍යාපෘති සංවර්ධනය සඳහා සහභාගී වන ලෙස දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින්ට ආරාධනා කරමින්, තොරතුරු සඳහා ඉල්ලීමක් (RFI) නිකුත් කර ඇති අතර මෙය ශ්‍රී ලංකාව සිය බලශක්ති භූ දර්ශනය පරිවර්තනය කිරීම වෙනුවෙන් ගත් නිර්භීත පියවරක් ලෙස දැකිය හැක. 2026 අප්‍රේල් 23…
2026 ජනවාරි සිට අප්‍රේල් දක්වා ගත වූ පළමු මාස 4 තුළ මෙරට සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 1.11ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය 2025 වසරේ එම කාල සීමාවේ සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ ඩොලර් බිලියන 1.37 හා සැසඳීමේ දී 19.4%ක අඩුවීමක් පෙන්නුම් කරයි. මේ අතර 2026 අප්‍රේල් මාසයේ සංචාරක ඉපැයීම් ප්‍රමාණය…
මහජන බැංකුව, විදේශ මුදල් හුවමාරු සඳහා භාවිත කරන ප්‍රේෂණ පද්ධතියක් තුළ, 2023 මැයි මස සිට 2026 මාර්තු මාසය දක්වා වූ කාලය ඇතුළත එක් මුදල් ඒකකයකින් විනිමය අනුපාතිකය පරිවර්තනය වීමේ දී සිදුවූ දෝෂයක් හේතු කොට ගෙන යම් ගනුදෙනුකරුවන් පිරිසකට ලැබිය යුතු ප්‍රමාණයට වඩා ඉහළ මුදල් ප්‍රමාණයක් ලබා දී ඇති බව මෑතක දී හඳුනාගත් බවත්, එසැණින් එය…
ඉන්දියාවේ ජ්‍යෝති ස්ට්‍රක්චර්ස් ලිමිටඩ් (Jyoti Structures Limited) ප්‍රධාන හවුල්කරු ලෙසත්, ශ්‍රී ලංකාවේ අංක 1 සූර්ය බලශක්ති විසඳුම් සපයන සහ MEP අංශයේ ප්‍රමුඛතම ආයතනය වන හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) සමඟ එක්ව මන්නාරම – මුලිකුලම් 220kV ද්විත්ව පරිපථ සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය ඉදිකිරීම සඳහා ඒකාබද්ධ ව්‍යාපෘති ගිවිසුමකට පසුගියදා අත්සන් තැබීය. අලුතින් පිහිටුවන ලද ”නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල එකඟතාවකට පසුගිය අප්‍රේල් 09 දා එළඹෙන ලදී. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් එළඹෙන මැයි 27 දා මෙම…
වාහන ආනයනය සඳහා අදාළ රේගු ආනයන තීරු බද්ද මත සාමාන්‍ය හෝ වරණීය පදනමින් වූ පනවන ලද 50%ක් වූ අධිභාරය යළි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. මීට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත. ඒ අනුව 2026 මැයි 16 සිට ක්‍රියාත්මක වන පරිදි මෙරටට වාහන ආනයනය…
Video Story