රටේ පවතින දැඩි ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, HNB 2026 වසරේ පළමු කාර්තුවේදී රු. බිලියන 9.95ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කිරීමට සමත්ව ඇති අතර විචක්ෂණශීලීව ශේෂ පත්‍රය වර්ධනය කිරීම සහ වත්කම්වල ගුණාත්මකභාවය අඛණ්ඩව ඉහළ නංවා ගැනීමට හැකිවීම මෙම සාර්ථකත්වයට හේතු විය. මේ අතර, HNB සමූහයේ සමස්ත කාර්යසාධනය ද ස්ථාවර මට්ටමක පැවති අතර, පළමු කාර්තුවේදී බදු…
මෙරට ප්‍රධාන අවධානය මෙතෙක් යොමු වූයේ ශ්‍රී ලාංකිකයන් විදේශ රැකියා සඳහා යොමු කිරීම කළමනාකරණය කිරීම සඳහා වුවද, වර්තමානයේ මෙරට ආර්ථිකයේ ඇතැම් අංශ සඳහා නිපුණතා සහිත, අර්ධ නිපුණතා සහිත සහ විශේෂඥ කුසලතා සහිත විදේශ ශ්‍රමිකයින් බඳවාගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් වේ. මේ වන විට මෙරට ආගාමික ශ්‍රමිකයින්ගේ සංක්‍රමණ නියාමනය කිරීම, ආයතන කිහිපයක් විසින් ක්‍රියාත්මක කරනු ලබන බහුවිධ…
ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම/ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අවශ්‍යතාවල ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා වන ක්‍රියාකාරී සැලැස්මේ එක් පියවරක් ලෙස ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් විදේශීය පාර්ශ්වකරුවන් සමඟ තොරතුරු හුවමාරු කර ගැනීම පිණිස වන යාන්ත්‍රණයක් සකස් කිරීමට පියවර ගත යුතුව තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් ආසියානු කලාපය තුළ රක්ෂණ අධීක්ෂණ බලධාරින්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (19) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 328.23ක් ලෙසත් විකුණුම් මිල රු. 338.07ක් ලෙසත් වාර්තා වී තිබේ. අද දින වාර්තා වී තිබෙන මෙම විනිමය අනුපාතිකයන් 2023 මාර්තු 20 දිනෙන් පසු වාර්තා වී තිබෙන ඉහළම ගැනුම් සහ විකුණුම් මිල ගණන් වේ. මේ අතර අද දිනයේ…
NDB බැංකුවේ සිදුව ඇති මූල්‍ය වංචාවේ දී ඊට අදාළ රු. බිලියන 13කට අධික මුදල, නැවත සොයාගත හැකි ආකාරයෙන් ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජනය කර ඇති බවට පවතින වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ නිශ්චිතවම එවැනි දෙයක් මේ දක්වා සොයා ගෙන නොමැති බවත්, එය පොලිස් පරීක්ෂණවල දී සොයා ගත යුතු කාරණාවක් මිස…
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී අධිවේගී Dialog 5G ජාලය සජීවී 5G ආවරණ කලාප 1,000 ඉක්මවා ව්‍යාප්ත කරමින්, මෙරට තාක්ෂණික ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකට එළඹුණු වග දැනුම් දෙන ලදී. Dialog 5G Ultra ජාලයේ මෙම සීඝ්‍ර ව්‍යාප්තිය අනුව, 2026 වසර සඳහා නියමිතව තිබූ ව්‍යාප්ති ඉලක්ක පවා නියමිත කාලයට පෙර ජය ගැනීමට ඩයලොග් සමාගම…
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රත්මලාන ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟළුම් ආයතනයයේ (SLITA) ඉදිකරන ලද නව තෙමහල් බහුකාර්ය ගොඩනැඟිල්ල කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිසු අයිතියට පත්කරන ලදී. පේෂකර්ම හා ඇඟළුම් ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය හා පුහුණුව වර්ධනය කරමින් ක්ෂේත්‍රය තුළ කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණින් ඉදිකළ නවීන පහසුකම්වලින්…
2026 වසරේ දී 5%ක පමණ ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වූවත් පවතින ලෝක ආර්ථික තත්ත්වයන් හමුවේ ඒ පිළිබඳව පුරෝකථනයක් සැපයීම මේ අවස්ථාවේ දී අපහසු කරුණක් බවත්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. 2026 වසරේ ආර්ථික වර්ධන ඉලක්ක සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී…
නව සතියක ආරම්භක දිනය වූ අද (18) කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකවල විශාල පහළ යාමක් වාර්තා විය. එහිදී සියලු කොටස් මිලු දර්ශක අගය ඒකක 592.28කින් පහළ ගොස් ඒකක 22,313.47ක් ලෙසින් දිනයේ ගනුදෙනු අවසානයේ දී සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 122.26කින් පහළ ගොස් ඒකක 6,161.98ක් ලෙසින් සටහන් විය. සමාගම් 248 ක කොටස් මිල…
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (National Disaster Relief Services Centre – NDRSC), නෝර්වේ රාජ්‍යයේ මූල්‍ය ආධාර සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (යුනිසෙෆ්) සහ එක්සත් ජාතීන්ගේ ස්වෙච්ඡා වැඩසටහනේ සහයෝගය ඇතිව නිර්මාණය කළ, නවතම ඩිජිටල් වන්දි කළමනාකරණ පද්ධතිය සහ ප්‍රජා විමසීම් යාන්ත්‍රණය අද නිල වශයෙන් ආරම්භ කළේ ය. මෙය දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට…
Video Story