ශ්‍රී ලංකාවේ ඉස්සන් වගා අංශය නවීකරණය කිරීමේ සුවිශේෂී ඉදිරි පියවරක් තබමින්, කොරියානු ජනරජයේ මූල්‍ය අනුග්‍රහය මත, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සමඟ එක්ව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ක්‍රියාත්මක කරන ලද “ඵලදායී ජෛව ආරක්ෂණය සහ ඩිජිටල් තාක්ෂණය හරහා ස්මාර්ට් සහ තිරසර ජලජීවී වගාව” ව්‍යාපෘතිය සාර්ථකව සම්පූර්ණ කරන ලදි. මෙම සිවු අවුරුදු…
ලොව පුරා ප්‍රේක්ෂකයන්ට තරඟය නැරඹීමේ අවස්ථාව උදා කර දෙමින් නව්‍ය තාක්ෂණය තුලින් අසමසම අත්දැකීමක් ලබා දීම හා ආදායම් ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරයි එළඹෙන ජූලි 10 වන දින ඇරඹීමට නියමිත LPL 6 වන අදියර සාර්ථක කර ගැනීම වෙනුවෙන් තවත් සුවිසල් ආයෝජන අවස්ථාවක් උදා කර ගැනීමට IPG පසුගියදා සමත් විය. ඒ ඇමරිකාවේ NASDAQ කොටස් වෙළෙඳපොලෙහි ලැයිස්තුගත…
ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට හිතකාමී කෘෂි අපනයන වටිනාකම් දාමයන් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ GEF-07 ව්‍යාපෘතියේ ප්‍රධාන ක්‍රියාකාරී සහකරු වන Janathakshan GTE Ltd. ආයතනය අතර උපායමාර්ගික සහයෝගීතාවයක් සඳහා වන අවබෝධතා ගිවිසුමක් (MoU) පසුගියදා අත්සන් කරන ලදී. ජෛව විවිධත්වය සංරක්ෂණය, තිරසාර ඉඩම් කළමනාකරණය සහ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන ජීවනෝපායන් සම්බන්ධ මෙම…
DFCC බැංකුව 2026 මාර්තු 31වෙනි දිනෙන් අවසන් වූ කාලපරිච්ඡේදය සඳහා සිය ශක්තිමත් ශේෂ පත්‍රය, විචක්ෂණශීලී අවදානම් කළමනාකරණය සහ උපායමාර්ගික ප්‍රමුඛතා ඔස්සේ අත්කරගත් ප්‍රගතිය විදහා දක්වමින්, විධිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කිරීමට සමත් වී ඇත. සමූහ මට්ටමින් ගත් කල, DFCC බැංකුව සිය මූලික ව්‍යාපාරික කටයුතු මගින් රුපියල් බිලියන 1.8 ක බදු පසු ලාභයක් වාර්තා කළ අතර, නියාමන…
ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන්වල නැවත වරක් ඉහළ යාමක් අද (12) දිනයේ දී නිරීක්ෂණය වේ. ඒ අනුව ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.00 පමණ වන විට බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 107 සීමාව ඉක්මවා ගොස් තිබුණි. මේ අතර WTI බොරතෙල් මිල ඩොලර් 101 සීමාව ඒ වන විට ඉක්මවා ගොස් තිබුණු අතර එම මිල වැඩිවීම් පෙර දිනය…
අද (12) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයන් හි මිශ්‍ර හැසිරීමක් දක්නට ලැබුණි. ඒ අනුව ප්‍රධාන මිල දර්ශකවල සැලකිය යුතු වෙනස් වීමක් දිනය අවසානයේ දී දක්නට නොවීය. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 3.60කින් ඉහළ ගොස් තිබුණු අතර S&P SL20 දර්ශකය ඒකක 5.71කින් පහළ ගොස් තිබුණි. ඒ අනුව සියලු කොටස් මිල…
කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම නගර සභා සීමාවේ හයිලෙවල් ප්‍රධාන මාර්ගයට මුහුණ ලා කොට්ටාව නගර මධ්‍යයේ පිහිටි, ප්‍රමාණයෙන් අක්කර 01 රූඩ් 01 පර්චස් 19.40 යුක්ත ඉඩම් කොටස රජයේ ඉඩම් ආඥාපනතේ 6(1) වගන්තිය යටතේ නිදහස් දීමනාවක් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ඇත. නාගරික සංවර්ධන අධිකාරිය සතු දැනට භාවිත කර නොමැති ඉඩම් වඩාත් සුදුසු සංවර්ධන කටයුතු සඳහා නිර්දේශ…
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රය පුනර්ජීවනය කිරීමට සහ දකුණු පළාතේ ආර්ථික වර්ධනය උත්තේජනය කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA) සඳහා දේශීය හා විදේශීය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමේ නිල වැඩපිළිවෙළක් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය හා එක්ව ආරම්භ කර ඇත. මේ සදහා දේශීය හා අන්තර් ජාතික ආයෝජකයින් එක් කරගැනීමේ මෙහෙයුම ශ්‍රී ලංකා…
2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලිය තවත් නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා විදේශීය ක්‍රිකට් තරු රැසක් එක් වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG සමූහය විශ්වාසය පළ කර සිටියි. එම තරඟාවලිය සඳහා එක් වීමට කැමති විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම සඳහා වන වෙබ් අඩවිය පසුගිය (8) දා නිල වශයෙන් විවෘත කරන ලදී. ඒ…
ලොව විශාලතම සහ වඩාත්ම ලාභදායී ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් හි ශ්‍රම බලකාය සඳහා ලොව පුරා ඉහළ පෙළේ ගුවන් යානා ඉංජිනේරු සහ තාක්ෂණික කුසලතා සඳහා කාර්මික ශිල්පීන් බඳවා ගැනීමේ සැසියක් මැයි 19 සහ 20 යන දිනයන් හි කොළඹ දී පැවැත්වීමට නියමිතය. මෙම අවස්ථාවට සහභාගී වීමට අවශ්‍ය අපේක්ෂකයින් www.emiratesgroupcareers.com/engineering/ හි පූර්ව ලියාපදිංචි වීම අවශ්‍ය වේ. පළපුරුදු…
Video Story