ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මූලධර්මවලට අනුකූලව සාධාරණ හා සියලු දීමනා ඇතුළත් වැටුප් නියම කිරීම සඳහා වන කැපවීම කලාපීය සංවාදයක් මගින් ශක්තිමත් කෙරේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් සංවිධානය කළ කලාපීය සංවාදයකට සහභාගී වූවන් ප්‍රකාශ කළේ, සියලු පාර්ශ්ව එකට එක්වී කරන සමාජ සංවාදය සහ සාක්ෂි මත පදනම් වූ වැටුප් ක්‍රමවේදයන් යොදා ගනිමින්, ජීවන වැටුප් යථාර්ථයක් බවට පත්…
ඊයේ (23) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 7.75 මට්ටමේ නොවෙනස්ව පවතිනු ඇත. දේශීය හා ගෝලීය ප්‍රවණතා ඉතා දැඩිව සලකා බැලීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළඹ…
සේවක අර්ථසාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ සමාගම්වල කර ඇති ආයෝජනයන්ගේ වෙළෙඳපොළ වටිනාකම 2024 වසර අවසාන වන විට රු. බිලියන 148.24 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය අදාළ ආයෝජනයන්ගේ සමස්ත ගැනුම් පිරිවැය වූ රු. බිලියන 88.37 හා සැසඳීමේ දී රු. බිලියන 59.87 ක උපලබ්ධි නොවූ දැවැන්ත ප්‍රාග්ධන ලාභයක් වේ. 2024 සැප්තැම්බර් 30 දින වන විට…
වැඩිදියුණු කළ ජෛව විවිධත්වය සහ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් තිරසාර ආර්ථික ප්‍රතිසාධනය පෝෂණය කිරීමට සහාය වීම සඳහා ශ්‍රී ලංකා රජය සහ යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 8 ක ප්‍රදාන ගිවිසුම අත්සන් කිරීම වැඩිදියුණු කළ ජෛව විවිධත්වය සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් තිරසාර ආර්ථික ප්‍රතිසාධනය සිදු කිරීම අරමුණු කරගත් නව ව්‍යාපෘතියක් දියත් කිරීම සඳහා ශ්‍රී ලංකා…
2025 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපි පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරයි. මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 11,554.32 කි. එය 2024 එම කාලයට සාපේක්ෂව 6.61% ක වර්ධනයකි. 2025 අගෝස්තු මාසයේදී වෙළද භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,607.58කි. මෙය 2024 අගෝස්තු මාසයට…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට දොඩන්ගොඩ දක්වා මාර්ග කොටස 2011 වර්ෂයේදී රථවාහන ගමනාගමනය සඳහා විවෘත කෙරුණු අතර, මේ දක්වා කිසිදු ප්‍රධාන අලුත්වැඩියාවක් සිදු කර නොමැත. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 0 සිට කිලෝමීටර 19 දක්වා අධිවේගී මාර්ග කොටස සහ කිලෝමීටර 19 සිට කිලෝමීටර 34 දක්වා අධිවේගී මාර්ග කොටස, පැකේජ දෙකක් (2) යටතේ කඩිනමින් අලුත්වැඩියා කිරීමේ අවශ්‍යතාව…
එකිනෙකට වෙනස් පද්ධති, බහු‑සත්‍යාපන ක්‍රියාවලි සහ විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තු හරහා නැවත නැවත දත්ත ඇතුළු කිරීම් අවශ්‍ය වන රාජ්‍ය සේවා සැපයීම් සඳහා වර්තමානයේ පවතින එකිනෙකට වෙනස් වූ ප්‍රවේශයන් හේතුවෙන් පුරවැසියන්ට සැලකිය යුතු අපහසුතා ඇති වන බව නිරීක්ෂණය වී ඇත. එමෙන්ම, එමඟින් වාර්ෂිකව රුපියල් මිලියන 500කට වැඩි ආර්ථික හානියක් සිදු වන බව ද ඇස්තමේන්තු කර ඇත. එබැවින්,…
අද (23) උදෑසන වන විට මෙරට කැරට් 24 රත්‍රං පවුමක මිල ප්‍රථම වරට ලක්ෂ තුනේ සීමාව පසු කර ඇති බවට වාර්තා වෙයි. ඒ අනුව කැරට් 24 රත්‍රං පවුමක මිල දැක්වෙනුයේ රු. 302,000ක් ලෙසයි. මේ අතර කොළඹ හෙට්ටි වීදීයේ රන් වෙළෙඳපොළේ කැරට් 22 ක රන් පවුමක මිල රු. 279,300 ක් ලෙසින් ද නියම වී ඇත. ලෝක…
විදුලිබල ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් මෙරට බලශක්ති ස්වාධිපත්‍යය වෙනුවෙන් රජය නිරතුරුවම පෙනී සිටිනවා මෙරට බලශක්ති ස්වාධිපත්‍යය වෙනුවෙන් රජය නිරතුරුවම පෙනී සිටින බවත්, කිසිදු අවස්ථාවක විදුලිබල ක්ෂේත්‍රය පෞද්ගලික ආයතන වෙත පැවරීමේ අවශ්‍යතාවක් රජයට නොමැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. මෙරට ආර්ථික වර්ධනය, ජාතික ආරක්ෂාව සහ ස්වෛරීත්වය වෙනුවෙන් බලශක්ති…
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 අගෝස්තු මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 1.5% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවෙහි සඳහන් වේ. 2025 ජූලි මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ 0.7% ක් ලෙසිනි. ජූලි මාසයේ දී 2.2% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය…
Video Story