2025‑09‑15 දින සිට 2026‑03‑14 දින දක්වා මාස හයක (06)ක කාලයක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් පෙට්‍රල් 92 Unl බැරල් 1,500,000+/-5%ක අවශ්‍යතාව සපයා ගැනීම සඳහා ලංසු කැඳවා තිබේ. මේ සඳහා සැපයුම්කරුවන් 08දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් කරනු ලැබ ඇති නිර්දේශය…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාව වෙත පසුගිය (25) දින නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සිදු විය. එම නිරීක්ෂණ චාරිකාවට ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු මහතා සහභාගී වූහ. මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරුන් අවධාරණය කළේ, රියදුරු බලපත්‍ර ලබාගැනීමේදී නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් නිකුත් කරන…
සම්පත් බැංකුව 2025 වසරේ පළමු අර්ධය සඳහා බදු පෙර ලාභය රුපියල් බිලියන 24.4 ක්ද, බදු පසු ලාභය රුපියල් බිලියන 14.7 ක්ද වාර්තා කිරීමට සමත් වූ අතර, එම අගයන් 2024 වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී 32% ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරයි. මීට අමතරව 32% ක වාර්ෂික වර්ධනයක් සහිතව සම්පත් සමූහය ද රුපියල් බිලියන 26.0 ක බදු…
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් මහතා අනිවාර්ය නිවාඩු යවා ඇති බව වාර්තා වේ. මේ බව සඳහන් කරමින් Daily FT ව්‍යාපාරික පුවත්පත් පවසන්නේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කොමිසමේ සාමාජිකයින්ගේ නිර්දේශ මත මෙම පියවර අනුමත කර ඇති බවයි. මේ අතර සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නියෝජ්‍ය…
අගෝස්තු මාසයේ පළමු දින 24 තුළ දී 166,766ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙනවා දෙන්නනේ එම නව සංචාරක පැමිණීම් දත්ත සමග 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,535,054 ක් ලෙසයි. අගෝස්තු මාසයේ පළමු දින 24 තුළ වැඩිම…
මෙටා සමාගමේ නියෝජිතයන් විසින් ඩිජිටල් මාධ්‍ය භාවිතය පිළිබඳ අමාත්‍යාංශ මාධ්‍ය ලේකම්වරුන් සහ රාජ්‍ය මාධ්‍ය ආයතනවල නියෝජිතයන් වෙනුවෙන් පවත්වන ලද විශේෂ වැඩමුළුවක් පසුගිය දා (25) ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේදී (ICTA) පැවැත්විණි. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ජනාධිපති මාධ්‍ය අංශය විසින් සංවිධානය කළ මෙම වැඩමුළුවට අමාත්‍යාංශ මාධ්‍ය ලේකම්වරු, ජාතික රූපවාහිනි සංස්ථාව, ස්වාධීන රූපවාහිනිය, ශ්‍රී ලංකා…
ජූලි මාසයේ දී මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1641 දක්වා ඉහළ ගොස් ඇති අතර එය ශ්‍රී ලංකාවේ මෙතෙක් මාසයක් තුළ ලබා ගත් ඉහළම අපනයන වර්ධනය බව අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ ඊයේ(25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මෙම වසර…
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හා අපනයන අංශවලට නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සියැට් OHT ලංකා (පුද්ගලික) සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 171 ක ආයෝජනයක් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති අතර එය මෑත ඉතිහාසයේ ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට සිදු කරන ලද විශාලතම ආයෝජනවලින් එකකි. මෙම ආයෝජනය සිදුවූයේ සියැට් OHT ලංකා විසින් මිදිගම…
එක්සත් රාජධානියේ මූල්‍ය අංශයේ ප්‍රමුඛ ප්‍රකාශනයක් වන “ද බෑන්කර්” සඟරාව විසින් ලොව ප්‍රමුඛතම බැංකු 1000 අතරට කොමර්ෂල් බැංකුව නැවත වරක් ශ්‍රේණිගත කර ඇති අතර මෙම ගෞරවය 13 වතාවක් ම හිමිකර ගත් එකම ශ්‍රී ලාංකීය බැංකුව කොමර්ෂල් බැංකුව වේ. 2011 දී ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පැමිණි පළමු ශ්‍රී ලාංකීය බැංකුව වන, කොමර්ෂල් බැංකුව මෙම කීර්තිමත්…
නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. නාගරික සහ ග්‍රාමීය නිවාස ඉදිකිරීම් ව්‍යාපෘති, නාගරික සංවර්ධන…
Video Story