Top News

ජාත්‍යන්තර සිංහ සමාජ පදනම ලෝක ආහාර වැඩපිළිවෙල සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීමේ ගමනක

ශ්‍රී ලංකාව පුරා දහස් ගණනක් පාසල් දරුවන් සඳහා දෛනික ආහාර වේලක් යනු පෝෂණය පමණක් නොව, ඉගෙනීම, වර්ධනය සහ වඩාත් සුරක්ෂිත අනාගතයක් සඳහා වන මූලික පදනමකි. මෙම පසුබිම මත, ජාත්‍යන්තර සිංහ සමාජ පදනම (LCIF) විසින් පසුගියදා කොළඹ දී මාධ්‍ය හමුවක් සංවිධානය කරමින්, සිංහ සාමාජිකයන් විසින් මෙහෙයවනු ලබන වැඩසටහන් හරහා රට පුරා ඇති කර තිබෙන බලපෑම සහ…

(0)Comments | April 24, 2026 10:41 am

2026 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය 1.59%ක වර්ධනයක් අත්කර ගනී

2026 වසරේ මාර්තු මාසයේදී අපනයන ආදායමේ යම් පසුබෑමක් දක්නට ලැබුණද, එම වසරේ මුල් මාස තුන තුළ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය සමස්තයක් ලෙස ශක්තිමත්ව පවතින බව දත්ත වාර්තා පෙන්වා දෙයි. 2026 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 4,308.11 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය 2025 වසරේ අනුරූප…

(0)Comments | April 23, 2026 3:48 pm

වසරේ පළමු කාර්තුවේ දී විගමනික ප්‍රේෂණ 27%කින් වාර්තාගත ලෙස ඉහළට

මෙම වසරේ පළමු කාර්තුව තුලදී විගමනික ශ්‍රමිකයන් විසින් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 26.5% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුත්ති කාර්යාංශය සඳහන් කරයි. ශ්‍රි ලංකා මහා බැංකුවේ දත්ත උපුටා දක්වමින් කාර්යාංශය සඳහන් කරන්නේ 2026 වර්ෂයේ ජනවාරි සිට මාර්තු දක්වා ඇමරිකන් ඩොලර් බිලියන 2.294ක විගමනික ශ්‍රමික ප්‍රේෂණ මෙරටට…

(0)Comments | April 23, 2026 12:01 pm

සේවක අර්ථසාධක අරමුදලේ ශුද්ධ වටිනාකම රු. ට්‍රිලියන 5ට ආසන්න වෙයි

විශ්‍රාම අරමුදල් අංශයේ මුළු වත්කම්වලින් 80.5%ක් නියෝජනය කරන සේවක අර්ථසාධක අරමුදල, ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ශුද්ධ සාමාජික දායක මුදල් ලැබීම් සහ ආයෝජන ආදායම හේතුවෙන් 2025 වසරේ දී තවදුරටත් වර්ධනය විය. ඒ අනුව, 2025 වසර අවසානයේ දී අරමුදලෙහි ශුද්ධ වටිනාකම රුපියල් බිලියන 4,942.9ක් ලෙස වාර්තා වූ අතර, එය 2024 වසර අවසානයේ දී පැවති රුපියල් බිලියන 4,375.7ට…

(0)Comments | April 23, 2026 10:44 am

මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියකට අනවසරයෙන් ඇතුළු වී කළ සොරකමක් ගැන පැමිණිල්ලක්

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඇතුළු වී සයිබර් හැකර්කරුවන් විසින් සිදුකල සොරකමක් සම්බන්ධයෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නීතිය බලාත්මක කරන ආයතන සහ අදාළ අනෙකුත් ආයතන වෙත දැනටමත් පැමිණිලි කර ඇති බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී….

(0)Comments | April 23, 2026 12:36 am

‘ශ්‍රී ලංකා කාර්මික පරිවර්තන සහ නවෝත්පාදන අධිකාරිය’ ස්ථාපිත කිරීම සඳහා නව පනතක්

රජයට අයත් වාණිජ නොවන ආයතන සමාලෝචනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් පත් කරන ලද නිලධාරි කමිටුව විසින් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ කුඩා ව්‍යවසාය සංවර්ධන අංශය ඒකාබද්ධ කර තනි ආයතනයක් ස්ථාපිත කිරීම නිර්දේශ කර තිබේ. එකී නිර්දේශ මත පදනම්ව ශ්‍රී ලංකා කර්මාන්ත පරිවර්තන සහ නවෝත්පාදන අධිකාරිය ස්ථාපිත කිරීම සඳහා 2025-12-29 දින පැවති…

(0)Comments | April 22, 2026 4:57 pm

කැලණිවැලි දුම්රිය මාර්ගය රත්නපුර දක්වා දීර්ඝ කිරීම සඳහා වන උපදේශන සේවා කොන්ත්‍රාත්තුව Resources Development Consultants වෙත

කැලණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලෙන් ඔබ්බට රත්නපුර දක්වා දීර්ඝ කිරීම පිණිස ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සඳහා සහ සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීම සඳහා 2025-10-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ සඳහා අභිලාෂ කැඳවීම ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ සිදු කරනු ලැබ ඇති අතර, ලංසුකරුවන් 08දෙනෙකු අභිලාෂ ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඒ අතරින් කෙටි…

(0)Comments | April 22, 2026 4:25 pm

ඩුබායි ගුවන්තොටුපොළෙහි ශ්‍රීලංකන් බිම් මෙහෙවර සේවා සඳහා වන කොන්ත්‍රාත්තුව Dnata වෙත

සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් වර්තමානයේදී ගුවන් මගීන් සහ භාණ්ඩ තොග රැගත් නිශ්චිත කාලසටහන්ගත ගුවන් ගමන් මෙහෙයුම් ඩුබායි ගුවන්තොටුපොළ වෙත සිදු කරනු ලබයි. ගුවන් මගීන් හැසිරවීම සහ භූමි සේවා සැපයීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ ඩුබායි ගුවන්තොටුපොළෙහි එකී සේවාව සපයනු ලබන එකම සමාගම වන Dnata සමාගම අතර අත්සන් කර තිබූ සම්මත බිම් මෙහෙවර සේවා ගිවිසුම…

(0)Comments | April 22, 2026 4:01 pm

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) සහ ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) එක්ව ශ්‍රී ලංකාවේ රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වන ලදී. කොළඹ කිංග්ස්බරි හෝටලයේ බැල්මොරල් හිදී පැවති මෙම එළිදැක්වීමේ අවස්ථාව වෙනුවෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාද එක් විය. මෙහිදී ඉදිරිපත් කරනු ලැබූ යෝජනා හා අදහස්…

(0)Comments | April 22, 2026 2:35 pm

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2025 වසර සඳහා ශක්තිමත් මුල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රු. බිලියන6 දළ වාරික ආදායමක් සමඟ 24% ක වර්ධනයක් වාර්තා කරයි. 2025 දී 42% ක වර්ධනයක් සමග නව ව්‍යාපාරවලින් වාර්තාගත රුපියල් බිලියන56 ක්. රු. බි. 1.35ක් වූ මාසික සාමාන්‍ය ජිවිත රක්ෂණ හිමිකම් ගෙවීම් සමඟින් 2025 වසරේ දී හිමිකම් සහ කල්පිරීම් සඳහා රු. බි. 16.2ක සුවිශේෂී ගෙවීමක්. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස්…

(0)Comments | April 22, 2026 1:24 pm

Video Story

Stock Market

Exchange Rates