ශ්‍රී පාදස්ථානය ඇතුළු සංචාරක ආකර්ෂණය දිනා ගත් ස්ථාන කීපයක කේබල් කාර් ව්‍යාපෘති ආරම්භ කිරිම සම්බන්ධයෙන් විදේශ සබඳතා, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති සංචාරක කාර්යසාධන බලකායේ රැස්වීමේදී අවධානය යොමු විය. ශ්‍රී පාදස්ථානය ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලෙස කාලයක් තිස්සේ විවිධ පාර්ශ්ව ඉල්ලීම් ඉදිරිපත්…
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් එක්සත් ජනපද තැපැල් සේවය වෙත කරන ලද ඩොලර් හය ලක්ෂයක ගෙවීමක් සම්බන්ධයෙන් අදාළ මුදල් එක්සත් ජනපද තැපැල් සේවය වෙත නොලැබීම පිළිබඳව පැමිණිල්ලක් ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් සිදුකෙරෙමින් පවතින් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය…
නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සතු සංවර්ධන කටයුතු සඳහා යොදා ගෙන නොමැති ඉඩම් වඩාත් සුදුසු සංවර්ධන කටයුතු සඳහා යෝජනා කිරීම පිණිස 2025-04-28 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විශේෂ කමිටුවක් පත් කරනු ලැබ ඇත. එම කමිටුව විසින් නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ 10, මරදාන පාරේ පිහිටි අක්කර 01 රූඩ් 01 පර්චස් 12.4ක ඉඩම් කොටසක් තොරතුරු තාක්ෂණය ආශ්‍රිත…
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) එක්ව 2026–2030 කාලසීමාව සඳහා වන ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමේ කටයුතු සාර්ථකව සිදු කරමින් පවතී. රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන ජාතික දැක්මට අනුකූලව, අපනයන මත පදනම් වූ තිරසාර ආර්ථික වර්ධනයක් කරා ශ්‍රී ලංකාව යොමු කිරීම මෙම උපායමාර්ගික වැඩපිළිවෙළේ අරමුණයි. මෙම…
Emerald Clothing සමාගම තෝරාගත් Hela Clothing කර්මාන්තශාලා කිහිපයක් බාරගනිමින්, රැකියා සහ ශ්‍රී ලංකාවේ අපනයන පදනම සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙරට එයි Hela Clothing සමාගම විසින් මින් පෙර සිදුකරන ලද ප්‍රධානතම මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා Emerald Clothing සමාගම පෙරට පැමිණ තිබේ. Hela Clothing සමාගමේ නිෂ්පාදන කටයුතු ස්ථාවර කිරීම, රැකියා සුරක්ෂිත කිරීම සහ ශ්‍රී ලාංකේය ඇඟලුම්…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරෙන නවතම සමාගම වන ජනශක්ති ලිමිටඩ් (JXG)හි ද්විතීයික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හෙට (29) ආරම්භ වීමට නියමිතය. මූලික මහජන කොටස් නිකුතුවක් (IPO) හරහා කොළඹ කොටස් වෙළෙඳපොළට පිවිසෙන ජනශක්ති ලිමිටඩ්, මූලික මහජන කොටස් නිකුතුවේ දී කොටස් මිලියන 500ක් එකක් රු. 10 බැගින් නිකුත් කිරීමට පියවර ගත්තේය. ඒ අනුව මූලික මහජන කොටස් නිකුතුව හරහා…
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා සහ බංග්ලාදේශ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය Fakir Mahbub Anam මහතා අතර හමුවක් ESCAP සැසිවාරය අතරතුරේදී පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර දිගුකාලීන මිත්‍රත්වය හා ශක්තිමත් හවුල්කාරීත්වය නැවත තහවුරු කළ අතර, එය අන්‍යෝන්‍ය ගෞරවය හා පොදු කලාපීය අභිලාෂයන් මත පිහිටා දෙරටේ සමාජ,…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදි පැවැත්විණි. බදු ආදායම පුළුල් කිරීම, බදු අනුකූලතාව උපරිම කර ගැනීම සහ හිඟ බදු අය කර ගැනීම ඇතුළු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විභවතාව ඉහළ නැංවීමේ වැඩපිළිවෙළත්, එම දෙපාර්තමේන්තුව 2026 වසරේ මේ දක්වා ළඟා කර ගෙන ඇති ප්‍රගතියත් මෙහිදී සමාලෝචනයට ලක්…
මෙරට උත්සව කළමනාකරණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා උත්සව කළමනාකරණ සංගමය (EMA) විසින් පසුගිය දා කොළඹ දී ‘ශ්‍රී ලංකා උත්සව දින දර්ශනය’ නිල වශයෙන් දියත් කරන ලදී. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මාර්ගෝපදේශය ඔස්සේ, උත්සව කළමනාකරණ උපදේශක කමිටුව විසින් නිර්මාණය කරන ලද මෙම දින දර්ශනය මධ්‍යගත ඩිජිටල් වේදිකාවක් වේ. මෙම දින දර්ශනය විවිධ…
නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ චීනයේ සාර්ථක නිල සංචාරයක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා චීනයේ සිචුවාන් (Sichuan) සංචාරක විද්‍යාලයේ කළ නිල සංචාරය 2026 අප්‍රේල් 23 වන දින සාර්ථකව නිම කරන ලදී. ‘එක් තීරයක් – එක් මාවතක්‘ (Belt and Road Initiative) වැඩපිළිවෙළ යටතේ සංචාරක…
Video Story