මෙරට ප්‍රමුඛතම ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන WindForce PLC, එක්සත් ජනපද ඩොලර් මිලියන 18ක මූල්‍ය පහසුකමක් ලබා ගැනීම වෙනුවෙන් ලෝක බැංකු සමූහයේ සාමාජික ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව (International Finance Corporation – IFC) සමග ගිවිසුමකට එළඹ තිබේ. අදියර දෙකක් යටතේ මෙම මූල්‍ය පහසුකම ලබා දීමට නියමිත අතර එහිදී පළමු අදියර යටතේ ඩොලර් මිලියන 10ක් සියඹලාන්ඩුවේ…
2025 සිව්වන කාර්තුව සඳහා වන ප්‍රජා මාර්ගෝපදේශ බලගැන්වීමේ වාර්තාව TikTok විසින් පසුගියදා නිකුත් කරන ලදී. මෙම වාර්තාව තුලින් TikTok හි නීති රීති උල්ලංඝනය කරන අන්තර්ගතයන් හඳුනාගෙන ඉවත් කිරීම මඟින් පරිශීලකයින්ට ආරක්ෂිත අවකාශයක් ලබා දීමට ගනු ලබන පියවර පිළිබඳ විස්තර කරනු ලබයි. ඒ හරහා ලොව පුරා සිටින සියලු පරිශීලකයින්ට යහපත් සහ ආරක්ෂිත අත්දැකීමක් ලබා දීමට TikTok…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන BROWNS BEACH HOTELS PLC හෙට (28) සිට කොටස් වෙළෙඳපොළ ලැයිස්තුවෙන් ඉවත් වෙනු ඇත. ඒ අනුව BROWNS BEACH HOTELS PLC හි කොටස් ගනුදෙනු සිදුකෙරන අවසාන දිනය අද (27) යි. මෙල්ස්ටාකෝප් සමූහයේ ආගන්තුක සත්කාරක හස්තය වන එයිට්කන් ස්පෙන්ස් හෝටල් සමූහයට අයත් හෝටල් සමාගමක් වන මෙය ක්‍රියාත්මක වන්නේ Sentido Heritance Negombo…
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් යළිත් වතාවක් වාර්තාගත ලෙස ඉහළ යාමට පටන් ගෙන තිබේ. ශ්‍රී ලංකා වේලාවෙන් අද (27) මධ්‍යහ්නය වන විට ගෝලීය වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 107 සීමාව ඉක්මවා ගොස් තිබුණු අතර WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 96 මට්ටම පසු කර තිබුණි. මැදපෙරදිග අර්බුදය සම්බන්ධයෙන් සමථයකට එළඹෙනු පිණිස ඇමරිකාව සහ ඉරානය අතර…
ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) විසින් “ජාතික සංචාරක අර්ථකථනය කරන්නා” (National Tourist Interpreter) නමින් ඉහළ විශේෂත්වයකින් යුත්, විද්‍යාත්මක පදනමක් සහිත නව පුහුණු ආකෘතියක් හඳුන්වා දී ඇත. සාම්ප්‍රදායික සංචාරක මඟපෙන්වීමේ සේවාවන්ගෙන් ඔබ්බට ගොස්, සංචාරක අත්දැකීම්වල ගුණාත්මකභාවය, අර්ථය සහ තිරසාරභාවය ඉහළ නැංවීම සඳහා මෙය තීරණාත්මක මෙවලමක් වනු ඇත. එමඟින් ශ්‍රී ලංකාවේ පාරිසරික, සංස්කෘතික සහ…
2026 අප්‍රේල් මාසයේ දී දිවයිනට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ. මේ අතර සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වන්නේ 2026 අප්‍රේල් මාසයේ මුල් දින 22 තුළ දී 99,777ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි. එයින් 29%ක්ම ඉන්දියානු සංචාරකයින් වන අතර එම ප්‍රමාණය 29,192ක්…
රුපියල් බිලියන 30.3 ක දළ ලිඛිත රක්ෂණ වාරික (GWP) ආදායමක් ලබමින්, මූල්‍ය ශක්තිය තවදුරටත් තහවුරු කරයි. නව රක්ෂණවල අගය රුපියල් බිලියන 12.5 දක්වා වැඩි වී ඇති අතර, එය 2024 වසරේ තිබූ රුපියල් බිලියන 8.3 ට වඩා තියුණු වර්ධනයකි. රුපියල් බිලියන 3.3 ක පූර්ව බදු ලාභයක් ලබමින්, මූල්‍ය ස්ථාවරත්වය පෙන්නුම් කරයි. රුපියල් බිලියන 12.3 ක රක්ෂණ…
වර්තමානයේ WhatsApp සහ Telegram හරහා ලැබෙන “.apk” ගොනු මගින් සිදුකරන භයානක මූල්‍ය වංචාවක් පිළිබඳව ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතු බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි. සාමාන්‍යයෙන් මංගල ආරාධනා පත්‍ර, විදුලි බිල්පත් හෝ දිනුම් ඇදීම් ලෙස හැඟවෙන නම්වලින් ඔබ වෙත එවන මෙම ගොනු, රූපසටහනක් හෝ PDF එකක් යැයි සිතා ක්ලික් කළ සැණින් ඔබේ දුරකථනයට අනතුරුදායක මෘදුකාංගයක්…
එක්සත් ජනපද ඩොලරයක මධ්‍ය අගය හෙවත් නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) අද (24) දිනයේ දී රු. 317.17ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව වාර්තා වේ. මෙලෙස ඩොලරයේ මධ්‍ය අගය රු. 317 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ 2024 ජනවාරි 31 දිනෙන් පසු පළමු වරට අද දිනයේ දීය….
ජාතික සංවර්ධන බැංකුව (NDB PLC) තුළ සිදු වූ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ස්වාධීන වෝහාරික පරීක්ෂණයක් (Independent Forensic Review) පැවැත්වීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් Deloitte Touche Tohmatsu India LLP ආයතනය පත් කර ඇති බව NDB බැංකුව පවසයි. මෙම පරීක්ෂණය ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයාගේ උපදෙස් සහ නිර්දේශ මත බව බැංකුව වැඩිදුරටත් සඳහන් කර…
Video Story