Top News

දින 20ක දී 146,000 ඉක්ම වූ සංචාරකයින් පිරිසක් දිවයිනට

අගෝස්තු මාසයේ පළමු දින 20 තුළ දී 146,755ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙනවා දෙන්නනේ එම නව සංචාරක පැමිණීම් දත්ත සමග 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,515,043 ක් ලෙසයි. අගෝස්තු මාසයේ පළමු දින 20 තුළ වැඩිම…

(0)Comments | August 22, 2025 9:26 am

කෘෂි නිෂ්පාදන ආර්ථිකයට සංයුක්ත සැලැස්මක් වෙනුවෙන් ඒකාබද්ධ අමාත්‍යංශ සාකච්ඡාවක්

කෘෂි නිෂ්පාදන ජාතික දේශීය සහ විදේශීය වෙළඳ පොලට නිකුත් කිරීම වෙනුවෙන් ජාතික සැලැස්මක් නිර්මාණය කිරීමට අදාළ පළමු සාකච්ඡාව ඊයේ (21) දින පාර්ලිමේන්තුවේදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. කෘෂි නිෂ්පාදන වෙළඳ…

(0)Comments | August 22, 2025 8:32 am

මුදල් අච්චු ගැසීම ගැන මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්

මුදල් අච්චු ගැසීම යනුවෙන් පොදුවේ හඳුන්වනු ලබන්නේ මහ බැංකුව විසින් ම ආර්ථිකය වෙත අලුත් මුදල් නිකුත් කිරීමයි. මෙලෙස ආර්ථිකය වෙත නව මුදල් නිකුත් කිරීමේ ප්‍රධාන ආකාරයක් වන්නේ මහ බැංකුව විසින් ම රජයේ සුරැකුම්පත් මිලදී ගැනීමයි. මෙමගින් මහ බැංකුව සතු රජයේ සුරැකුම්පත් තොගය ඉහළ යන අතර, ආර්ථිකයට අලුතින් මුදල් එකතු වේ. පුළුල් මුදල් සැපයුම (M2b) යනු…

(0)Comments | August 21, 2025 4:55 pm

කොටස් වෙළෙඳපොළේ උච්ඡාවචනයන් ඉහළ දිනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ උච්ඡාවචනයක් දක්නට ලැබුණු අතර අද (21) උදෑසන ගනුදෙනු සමයේ දී සියලු කොටස් මිල දර්ශකයේ කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වුවද, දිවා කාලයේ දී එහි යම් පසුබැස්මක් වාර්තා විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 0.69කින් ඉහළ ගොස් ඒකක 20,715.49ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල…

(0)Comments | August 21, 2025 4:30 pm

ජනශක්ති ලයිෆ්, දෙවැනි කාර්තුවේදී 61% ක නව ව්‍යාපාර ආදායම් වර්ධනයක් සහ 70% ක ලාභයක් වාර්තා කරයි

ජනශක්ති ලයිෆ්, 2025 දෙවැනි කාර්තුවේදී විශිෂ්ට මූල්‍ය ප්‍රගතියක් අත්කර ගනිමින්, ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකක් ලෙස සිය ස්ථානය නැවත තහවුරු කර ඇත. වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම ලෙස පළමු කාර්තුවේදී ලබා ගත් ශක්තිය මතින්, මෙම කාර්තුවේදී ද ලාභදායිත්වය සහ ව්‍යාපාර ව්‍යාප්තියෙහි සුවිශේෂී වර්ධනයක් වාර්තා කිරීමටත් ප්‍රධාන කාර්යසාධන දර්ශක හරහා කර්මාන්ත…

(0)Comments | August 21, 2025 3:22 pm

First Capital සමාගම 2025/26 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේදී රුපියල් බිලියන 2.15ක බදු පසු ලාභයක් වාර්තා කරයි

ජනශක්ති සමූහයට අනුබද්ධිත සහ පුරෝගාමී පූර්ණ සේවා ආයෝජන ආයතනයක් වන First Capital සමූහය, 2025 ජූනි 30න් අවසන් වූ පළමු කාර්තුව සඳහා බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 2.15ක් වාර්තා කිරීමට සමත් විය. එය පෙර වසරේ අදාළ කාලය තුළ වාර්තා වූ රුපියල් මිලියන 582ට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයකි. මෙම ශක්තිමත් කාර්යසාධනය තුළින්, සාර්ථක උපායමාර්ගික සැලැස්මක් සහ…

(0)Comments | August 21, 2025 2:57 pm

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය අභිමුව ඇති අභියෝග

ඇමරිකා ඒක්සත් ජනපදයේ ට්‍රම්ප් පාලනය විසින් අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කරනු ලබන අන්‍යේන්‍ය බදු හේතුවෙන් ඇමරිකා ඒකසත් ජනපදය වෙත සිදු කරන මෙරට අපනයනයන් මුහුණ දෙන අභියෝග පිලිබඳව සංකථනයක් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේදී පැවැත්වින. මේ සඳහා දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය සිරිමල් අබේරත්න , ඒම ආයතනයේ ජ්‍යේෂ්ඨ පර්යේෂිකා ආචාර්ය ඉන්දිකා බුලන්කුලම , ඒ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ…

(0)Comments | August 21, 2025 2:39 pm

UNDP, WNPS හා LOLC එක්ව ශ්‍රී ලංකාවේ පළමු පශු සම්පත් රක්ෂණ යෝජනා ක්‍රමය දියත් කරයි

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩස‍ටහන (UNDP) විසින්, එහි  (BIOFIN) වැඩස‍ටහන යටතේ, වනජීවී හා ස්වභාව ආරක්ෂක සංගමය (WNPS) සහ LOLC සමඟ එක්ව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම යටතේ, මානව-වනජීවී ගැටුම් අවම කිරීම සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශ්‍රී ලංකා දිවියා (Panthera pardus kotiya) ආරක්ෂා කිරීම අරමුණු කරගත් පුරෝගාමී පශු සම්පත් රක්ෂණ යෝජනා ක්‍රමයක් දියත් කරන…

(0)Comments | August 21, 2025 2:26 pm

එක්සත් රාජධානිය විසින් ඇඟලුම්වලට අදාල වෙළෙඳ නීතී ලිහිල් කිරීමට ගත් තීරණයට ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය ප්‍රසාදය පළ කරයි

එක්සත් රාජධානිය විසින් ප්‍රකාශයට පත් කරන ලද සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළෙඳ වැඩපිලිවෙල (DCTS) තුල එක්සත් රාජධානිය අපනයනය කරන මෙරට ඇඟලුම් සඳහා වන වෙළෙඳ නීති ලිහිල් කිරීම පිලිබඳව ඒ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) සිය ප්‍රසාදය පළ කර සිටී. මෙම වැඩපිලිවෙල 2026 වසරේ සිට බලාත්මක වනු ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළෙඳ…

(0)Comments | August 21, 2025 11:45 am

ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය විසින් කුළුබඩු ඇසුරුම් කිරීම පිළිබඳ වැඩමුළුවක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යටතේ ඇති ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය (NPC) විසින් දේශීය සහ ජාත්‍යන්තර වෙළඳපලවල් තුළ නිෂ්පාදන තරඟකාරිත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් අපනයනකරුවන් සහ විභව අපනයනකරුවන් 75කට වැඩි පිරිසකට කුළුබඩු ඇසුරුම් කිරීම පිළිබඳ දැනුවත්කිරීමේ වැඩමුළුවක් පසුගියදා කොලඹ දී පවත්වන ලදී. අපනයන සංවර්ධන මණ්ඩලය පරිශ්‍රයේ පවත්වන ලද මෙම සැසිය ඇසුරුම් උපදේශක ඩබ්ලිව්. අභය සෙනවිරත්න…

(0)Comments | August 21, 2025 11:45 am