Top News

මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2018 ජූලි මස 05 වැනි දින පැවැති රැස්වීමේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ ම පවත්වා ගැනීමට තීරණය කළේය. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.25 සහ සියයට 8.50 මට්ටමේ පවතී. මුදල් මණ්ඩලයේ මෙම තීරණය මගින් මැදිකාලීන ව උද්ධමනය…

(0)Comments | July 6, 2018 2:48 pm

ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක්

සිංගප්පුරුවේ ලියාපදිංචි සමාගමක් වන Blue Summit සහ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි Ben Holdings යන සමාගම් දෙක විසින් ඒකාබද්ධව අර්බුදයට පත් මූල්‍ය සමාගමක් වන ETI ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම මිල දී ගැනීම සඳහා ආයෝජනය කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අද (06) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සී.ජේ.සී. සිරිවර්ධන…

(0)Comments | July 6, 2018 2:17 pm

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ

කොළඹ කොටස් වෙළෙඳපොළේ දැනට පවතින ප්‍රධාන හා දිරිසවි පුවරුවලට අමතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලටම වෙන් වූ පුවරුවක් හඳුන්වා දීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී සිදුවිය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ සභාපති රනෙල් ටී විජේසිංහ, අධ්‍යක්ෂ ජනරාල් වජිර…

(0)Comments | July 6, 2018 10:43 am

නිවාඩුවට රට යනවාටත් බද්දක්. සියලු වාහන හිමියන් බදු ගෙවිය යුතුයි – දේශීය ආදායම් කොමසාරිස්

වාහනයක් නඩත්තු කරන සෑම කෙනෙකුම බදු ගෙවිය යුතු ආදායමක් තිබිය යුතු පුද්ගලයෙකු ලෙසින් සැලකිය හැකි බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා පවසයි. ඊයේ (05) පැවති උත්සවයක් අවසානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොමසාරිස්වරයා මේ බව කියා සිටියේය. මේ අතර දේශීය ආදායම් කොමසාරිස්වරයා, ලංකාවේ බොහෝ පිරිසක් නිවාඩු සඳහා විදේශ ගත වන බවත්, ඔවුන් ද බදු…

(0)Comments | July 6, 2018 7:28 am

ශ්‍රී ලංකාව සංචාරක පාරාදීසයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට CNN හරහා ප්‍රචාරණ ව්‍යාපාරයක්

ශ්‍රී ලංකා සංචාරක කාර්යාංශය  විසින් දැනට සංචාරක ප්‍රවර්ධනය උදෙසා බහුවිද ප්‍රචාරණ ආරම්භ කර පුළුල් ලෙස පවත්වාගෙන යන අතර, ඊට සමගාමී නව විද්‍යුත් ප්‍රචාරණ ව්‍යාපාරයට අදාළ ඇගයීම් ක්‍රියාවලිය එහි අවසන් අදියර වෙත දැන් ලඟා වී ඇත. ඒ වැඩසටහන සදහා අනුමැතිය ලබා ගැනීමට 2018 ජුලි මස මුල් භාගයේදී අමාත්‍ය කාර්යාංශය  වෙත ඉදිරිපත් කිරීමට දැන් කටයුතු යොදා ඇත….

(0)Comments | July 5, 2018 1:49 pm

මුල් මාස 06 දී ලක්ෂ 11 ½ ක සංචාරකයින් ඇවිත්

2018 පළමු මාස 06 තුළ දී ශ්‍රී ලංකාවටඩ පැමිණ තිබෙන සංචාරකයින් සංඛ්‍යාව 1,164,647 ක් බව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කර සිටී. මෙය පසුගිය 2017 වසරේ මුල් භාගයේ දී ශ්‍රී ලංකාවට පැමිණි 1,010,444 ක්වූ සංචාරකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී 15.3% ක ඉහළ යාමකි. මේ අතර පසුගිය ජූනි මාසයේ දී 146,828 ක විදෙස් සංචාරකයින්…

(0)Comments | July 5, 2018 11:41 am

Yahoo බිඳ වැටෙයි

ලොව ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ සමාගමක් වන Yahoo හි විද්‍යුත් තැපැල් පද්ධතිය, ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරුවේ බිඳ වැටීමකට ලක්ව තිබේ. මේ සම්බන්ධයෙන් Yahoo සිය විද්‍යුත් තැපැල් වේදිකාවට පිවිසීමේ දී නිවේදනය කර සිටිනුයේ සිය තාක්ෂණික කාර්ය මණ්ඩලය මෙම ගැටළුව විසඳීම සඳහා ක්ෂණිකව මැදිහත් වී සිටින බවත්, ඒ සම්බන්ධයෙන් ඉවසීමෙන් කටයුතු කරන ලෙසත්ය. මේ අතර Yahoo විසින්…

(0)Comments | July 5, 2018 10:06 am

ධම්මික ශ්‍රී ලංකාවේ මුල් වරට Artificial Intelligence යොදා ගත් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් කැඳවයි

සමාගම්වල ලාභය සඳහා පිරිවැය අඩුකරගැනීම ප්‍රධානම ගැටළුව වී තිබුණු බවත්, මීළග අවුරුදු 5 සඳහා තම සමාගම්වලට යොදා ගනු ලබන පිරිවැය පාලන හා තාක්ෂණික වැඩසටහන් නිසා ආර්ථිකය කුමන මට්ටමට පැමිණියත් තම සමාගම්වලට ගැටළුවක් වන්නේ නැති බවත් වැලිබල් වන් පීඑල්සී සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ ධම්මික පෙරේරා මහතා පැවසීය. අද (04) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කිරීමේ සීනුව නාද…

(0)Comments | July 4, 2018 4:19 pm

ජපානයේ MUFG බැංකුවෙන් මධ්‍යම අධිවේගයේ තෙවන අදියරට යෙන් බිලියන 100ක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 අදියර වන පොතුහැර සිට ගලගෙදර දක්වා වන කිලෝමීටර 32.5ක මාර්ග කොටස ජපාන බැංකුවල මූල්‍යකරණය යටතේ ඉදි කිරීමට කටයුතු සූදානම් කර ඇත. ඒ සඳහා අවශ්‍ය වන ජපාන යෙන් බිලියන 100ක අරමුදල් සලසා ගැනීමට ජපානයේ MUFG, Ltd බැංකුව සමඟ ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා…

(0)Comments | July 4, 2018 3:19 pm

නාගරික සංවර්ධන ව්‍යාපෘති සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 10 ක තාක්ෂණික සහාය

නාගරික සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයන් සිදු කිරීම, සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීම, ව්‍යාපෘති කටයුතු කඩිනම් කිරීම සඳහා වන ප්‍රසම්පාදන කාර්යයන් සිදු කිරීම හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධ ආයතනවල හැකියාවන් වර්ධනය කිරීම මඟින් ව්‍යාපෘති සූදානම ශක්තිමත් කිරීම යෝජිත නාගරික ව්‍යාපෘති පෙර සූදානම් පහසුකම මඟින් අපේක්ෂා කෙරේ. එමඟින් පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන…

(0)Comments | July 4, 2018 3:01 pm