පසුගියදා පෘතුගාලයේ ලිස්බන් හිදී පැවති Huawei Web සමුළුවේ ආරම්භක ප්‍රධාන දේශනය පවත්වමින් එහි වර්තමාන සභාපති ගුඕ පිංග් මහතා විසින් ගෝලීය සංවර්ධක ප්‍රජාව දිරිගන්වමින් ප්‍රකාශ කර සිටියේ 5G තාක්ෂණයේ ප්‍රථිපල නෙළා ගැනීමට ඔවුන් හා එක්වන ලෙසයි. “5G + X මගින් නව යුගයක් නිර්මාණය වනු ඇත” යන තේමාවෙන් පවත්වන ලද සාකච්චාවේදී ඔහු විසින් පවසා සිටියේ කෘතීම බුද්ධිය…
2018 වසරේ ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය, 2017 වසරේ දී වාර්තා කළ 0.548 සිට 0.783 දක්වා ඉහළ යන ලදී. මෙම වැඩිදියුණු වීම සඳහා ‘ආර්ථික සහ ව්‍යාපාර පරිසරය’, ‘ජන ජීවිතයේ යහපැවැත්ම’ සහ ‘සමාජ-ආර්ථික යටිතල පහසුකම්’ යන උපදර්ශක තුනම දායක වී ඇත. 2018 වසර තුළ දී ආර්ථික සහ ව්‍යාපාර පරිසරය උපදර්ශකය වර්ධනය වීම සඳහා මිල ස්ථායිතාව සහ අවිධිමත්…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් හි 2019 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව වෙනුවෙන් වන මූල්‍ය වාර්තා මේ වන විට නිකුත් වෙමින් පවතී. මෙම මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කිරීමට සමගාමීව සමාගම් කිහිපයක් විසින් ලාභාංශ ප්‍රකාශයට පත් කිරීමට ද මේ වන විට කටයුතු කර ඇත. මෙහිදී ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී විසින් කොටසක් වෙනුවෙන් සත 65…
දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහා යෝජිත ආපදා අවදානම් අවම කිරීමේ නිරීක්ෂණ, පුරෝකථන සහ සන්නිවේදන කේන්ද්‍රයන්හි ඒකාබද්ධ වාස්තු විද්‍යාත්මක උපදේශන සේවාව සඳහා වන කොන්ත්‍රාත්තු රුපියල් මිලියන 63.43ක මුදලකට Design Group Five International (Pvt) Ltd වෙත ප්‍රදානය කිරිම පිණිස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත්…
පසුගිය කාර්තුව තුළ දී සිය සමස්ත අලෙවි පරිමාව 11%කින් පහළ බැස ඇති බව ලංකා දුම්කොළ සමාගම පවසයි. 2019 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව සඳහා වන නවතම මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින් සමාගම මේ බව කියා සිටී. මෙහිදී සමාගම අවධාරණය කර සිටින්නේ පසුගිය වසර තුළ සිදු වූ බදු ඉහළ යාම් මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති…
මහාචාර්ය රොහාන් සමරජීව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ඩිජිටල් සහයෝගීතාව පිළිබඳ ඉහළ පෙළේ උපදේශ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස පත්කර තිබේ. එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රයේ තිරසාර සංවර්ධන අරමුණු ලඟාකර ගැනීම, කෘතිම බුද්ධිය පිළිබඳ හා ඉහළම තාක්ෂණය, වගකිවයුතු ලෙස යොදා ගැනීම උපාය මාර්ගිකව තහවුරු කර තිබේ. ඒ අනුව මානව සාරධර්ම මත පදනම්ව සමාජ පිලිගැනීම, ගෞරවය, මානව කේන්ද්‍රීය භාවය, මානව…
ශ්‍රී ලංකාවේ තුන්වන සහ නවීනත ම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වන යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නොවැම්බර් මස 11 වනදා සිට ජාත්‍යන්තර වාණිජ ගුවන් ගමන් මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය. Air India ගුවන් සමාගමට අනුබද්ධිත Alliance Air ගුවන් සමාගම මෙලෙස යාපනය ගුවන්තොටුපොළේ ගුවන් ගමන් ආරම්භ කළ අතර එම සමාගම විසින් යාපනයේ සිට චෙන්නායි දක්වා සතියකට වරක් ගුවන් වාර සිදු කරයි….
2015 පෙබරවාරි 01 සිට 2016 මාර්තු 31 දක්වා කාලසීමාව තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ ව විමර්ශනය කිරීම, පරීක්ෂා කිරීම සහ වාර්තා කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මගින් කරන ලද නිර්දේශයන් ද අනෙකුත් විගණන වාර්තා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන සහ නියෝජිත කාර්යයන් සම්බන්ධයෙන් කරන ලද අභ්‍යන්තර විමර්ශන වාර්තාවල අඩංගු…
ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2019 තුන්වන කාර්තුව (ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර්) ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2019 ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාස වලදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic…
ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර සංචාරක සම්බන්ධතාවය තවදුරටත් ඉහළ නැංවීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය ස්ථිර පියවරක් ගෙන තිබේ. ගුවන් සේවයේ දිගුකාලීන හවුල්කරුවෙකු වන එයාර් ඉන්දියා ගුවන් සේවය සමඟ සංකේත හුවමාරු ගුවන් ගිවිසුමකට එක්වෙමින් ටොරොන්ටෝ සහ නවදිල්ලිය අතර සංචාරය කිරීමේ අවස්ථාව සිය ගුවන් මගීන්ට ලබා දී ඇත. ඒ අනුව 2019 නොවැම්බර් මස 7 වන දින සිට…
Video Story