Top News

ඕෂන් ලංකා, ජාත්‍යන්තර පිළිගත් Bluesign® ඇගයුම ලබයි

ශ්‍රී ලංකාවේ විශාලතම ගොතන රෙදි පිළි නිෂ්පාදකයා වන ඕෂන් ලංකා පුද්ගලික සමාගම, ලෝ පිළිගත් Bluesign® ක්‍රමවේදය කරා ළඟාවීමේ ගෞරවය පසුගියදා දිනාගනු ලැබීය. Bluesign® යනු, ලොව කර්මාන්ත හා සන්නාම වෙත පරිසර හිතකාමි නිෂ්පාදන ක්‍රියාවලියක් කරා ළඟා වීම සඳහා විසඳුම් සපයන ස්විස් ක්‍රමවේදයකි. අඛණ්ඩ පරිසර හිතකාමී ක්‍රමවේදයකට තම ආයතනය එක් කරමින් Bluesign® ක්‍රම වේදය හා සම්බන්ධ වුණු…

(0)Comments | November 20, 2019 10:41 am

කොටස් වෙළෙඳපොළ තවදුරටත් ඉදිරියට – රු. බිලියන 1.4ක පිරිවැටුමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (19) දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 13.20 ක වර්ධනයක් වාර්තා කළේය. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය වාර්තා වූයේ ඒකක 6,142.76 ක් ලෙසිනි. S&P SL20 දර්ශකය ද ඒකක 16.87 ක් වාර්තා කරමින් දිනය අවසානයේ දී ඒකක 3,062.91 ක් ලෙසින් සටහන් විය. දිනය තුළ රුපියල් බිලියන…

(0)Comments | November 19, 2019 5:35 pm

අපනයන සංවර්ධන මණ්ඩලය මගින් අපනයන ව්‍යාපාර සඳහා ඩිජිටල්කරණය හඳුන්වාදීමේ ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක්

ව්‍යාපාර ඩිජිටල්කරණ සංකල්පය තුලින් අපනයන ආර්ථිකය සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින් ජාතික අපනයන උපාය මාර්ග සැලැස්මෙහි (NES) ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය සංවර්ධන අංශය හා මධ්‍යම පළාත් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් පසුගියදා පිළිමතලාව ග්‍රාමීය සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. එම ප්‍රායෝගික වැඩමුළුවේදී නව අපනයනකරුවන් 2000 ක් සංවර්ධනය…

(0)Comments | November 19, 2019 5:17 pm

ඕස්ට්‍රේලියාවේ ඉහළම ගෙවීමක් ලබන CEO බවට ෂෙමාරා වික්‍රමනායක පත්වෙයි

Australian Financial Review වාර්තා කරන පරිදි ඕස්ට්‍රේලියාවේ ඉහළම ගෙවීමක් ලබන ප්‍රධාන විධායකවරයා (CEO – Chief Executive Officer) වශයෙන් Macquarie සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනී ෂෙමාරා වික්‍රමනායක පත්ව තිබේ. මෙම සමීක්ෂණය OpenDirector නම් දත්ත සමාගම විසින් මෙහෙයවා ඇති අතර ඊට අනුව ඩොලර් මිලියන 18 ක ගෙවීමක් ඇය වාර්ෂිකj ලබන බව අනාවරණය වී ඇත. ඕස්ට්‍රේලියාවේ ලැයිස්තුගත සමාගම් හි…

(0)Comments | November 19, 2019 2:04 pm

නව මුදල් ලේකම් එස්.ආර්. ආටිගල

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ එස්.ආර්. ආටිගල මහතා මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ නව ලේකම්වරයා ලෙසින් පත්කර තිබේ. ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු, මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු මෙන්ම භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු ලෙස ද ඒ මහතා කටයුතු කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 27 කට අධික සේවා කාලයක් සම්පුර්ණ කර ඇති එස්.ආර්.ආටිගල මහතා මහ බැංකුෙව්…

(0)Comments | November 19, 2019 1:40 pm

2019 සැප්තැම්බර් මාසයේදී වෙළඳ හිඟය පුළුල් වෙයි

ආනයන වියදම අඩු වීම ඉක්මවා අපනයන ආදායම අඩු වීමත් සමඟ 2019 සැප්තැම්බර් මාසයේදී වෙළඳ හිඟය පෙර වසරේ අනුරූප කාලයට සාපේක්ෂව පුළුල් විය. එසේ නමුත්, සමුච්චිත වශයෙන් සැලකීමේදී, ඉහළ ගිය අපනයන ආදායම සහ සැලකිය යුතු ලෙස පහළ ගිය ආනයන වියදම හේතුවෙන් 2019 වසරේ පළමු මාස නවය තුළ වෙළඳ හිඟය පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සැලකිය යුතු…

(0)Comments | November 19, 2019 1:38 pm

තිස් තුනකට ඇප නැතිවෙයි

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 35 දෙනාගෙන් 33 දෙනෙකුගේම ඇප මුදල් රාජසන්තක වී තිබේ. ජනාධිපතිවරණයේ වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 5% ක් ලබා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් මෙකී අපේක්ෂකයින් 33 දෙනාගේ ඇප තැන්පතු අහිමි වී ඇත. මෙවර ජනාධිපතිවරණයේ ප්‍රමුඛ අපේක්ෂකයින් දෙදෙනා වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ (52.25%) සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස (41.99%) යන…

(0)Comments | November 19, 2019 11:27 am

වසරේ ඉහළම තැනට කොටස් වෙළෙඳපොළ පැමිණෙයි. සියලු කොටස් ඒකක 106 කින් ඉහළට

හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාපක්ෂ මහතා දිවුරුම් දුන් අද (18) දිනයේ දී කොළඹ කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක් වාර්තා විය. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 106.54 කින් ඉහළ ගොස් ඒකක 6,129.56 ක් ලෙසින් සටහන් විය. මෙය පූර්ව ගනුදෙනු දිනයට (15) සාපේක්ෂව 1.77%ක ඉමළ යාමකි. මේ අතර S&P SL20 දර්ශකය ද ඒකක…

(0)Comments | November 18, 2019 3:11 pm

නව රජයේ පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය නොවැම්බර් 29 දා

2019 අංක 7 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය 2019 නොවැම්බර් 29 දින පෙරවරු 7.30ට නිකුත් කිරීමට නියමිතය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පසුගිය සිකුරාදා (15), “අද දින (2019 නොවැම්බර් මස 15) නිකුත් කිරීමට නියමිතව තිබූ 2019 අංක 7 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය, මීට පෙර පැවති මුදල් ප්‍රතිපත්ති විවරණයේ දී දැනුම් දුන් පරිදි…

(0)Comments | November 18, 2019 1:43 pm

කොළඹ කොටස් වෙළෙඳපොළ – නව ගැම්මකින් දැවැන්ත පිම්මක්

අද (18) උදෑසන කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ආරම්භ වී මුල් මිනිත්තු 15 ඇතුළත, සියලු කොටස් මිල දර්ශකය ඒකක 104 කින් ඉහළ ගියේය. පසුගිය සිකුරාදා (15) කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,023.02 ක් ලෙසින් සටහන් වූ අතර අද පෙරවරු 9.45ට පමණ එය දිස්වූයේ ඒකක 6,127.98 ක් ලෙසිනි. ඒ වන විට…

(0)Comments | November 18, 2019 10:31 am