බැංකු හා මූල්‍ය ආයතන විසින් අයකරනු ලැබූ හර බද්ද, කොටස් වෙලෙඳපොළ ලාභ මත අයකරනු ලබන ප්‍රාග්ධන බද්ද, උපයන විට අයකරන බදු (PAYE), පොළී මත අයකරන රැඳවුම් බදු සහ ණය සේවා බදු 2019 දෙසැම්බර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කරනු ලබන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මීට සුළු මොහොතකට පෙර කැබිනට් තීරණ දැනුම්…
එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් (VAT) බද්ද 8%ක් දක්වා අඩු කිරීමට නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල හමුවේ දී තීරණය කර තිබේ. මේ අනුව 15%ක් ලෙස පැවති වැට් බදු අනුපාතිකය 8%ක් දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලය විසින් පියවර ගෙන ඇත. “සියලූම භාණ්ඩ හා සේවාවන්ට මේ වන විට අයකරමින් තිබෙන 15% ක වැට් බද්දත්, 2%ක…
ඉන්ධන කාර්යක්ෂමතාවය අනුව ලෝක වාර්තාවකට හිමිකම් කියන පරිසර හිතකාමී 2020 Kia නීරෝ මෝටර් රථය ඉතාමත් ඉහළ ප‍්‍රතිචාර මධ්‍යයේ අද කොළඹදී Kia මෝටර්ස් (ලංකා) ලිමිටඞ් සමාගම විසින් මාධ්‍ය වෙත එළිදැක්වීය. අශ්වබල 141 කින් යුක්ත, තත්පර 8.6 කින් පැයකට කිලෝ මීටර් 0 සිට 96 ක් දක්වා ධාවන වේගයක් ලබාගත හැකි, ගිනස් වාර්තාවට අනුව ඔක්ටේන් 95 ඉන්ධන ලීටරයකින්…
2019 මාර්තු 31 දිනෙන් අවසන් වු වර්ෂය තුළ දී ශ්‍රීලංකන් ගුවන් සමාගමට රුපියල් මිලියන 44,022.67ක ශුද්ධ අලාභයක් සිදුවී ඇති බවත්, ඒ අනුව රුපියල් මිලියන 230,590.07ක සමුච්ඡිත අලාභයක් ඇති බවත්, ඒ වන විට සමාගමේ ජංගම බැරකම් ජංගම වත්කම් ඉක්මවා ඇති බවත්, මුළු බැරකම් මුළු වත්කම් ඉක්මවා ඇති බවත්, එම ඉක්මවීම් පිළිවෙලින් රුපියල් මිලියන 186,339.26 හා රුපියල්…
ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් ව්‍යාපාර පනත යටතේ පැවරී ඇති බලතල අනුව තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් ණයහිමියන්ගේ යහපත සුරක්ෂිත කිරීම සඳහා 2019 ඔක්තෝබර් 23 දින සිට බලපැවැත්වෙන පරිදි ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය වෙත නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු කිරීමේ දැන්වීම නිකුත් කිරීමට තීරණය කරන ලදී. මෙහිදී මහ බැංකුව වැඩිදුරටත් කියා සිටියේ, ද…
Takeda විසින් අත්හදා බලමින් සිටින ඩෙංගු ක‍්‍රියාකාරිත්වයට (TIDES) එරෙහි ටෙට‍්‍රවාලන්ට් ප‍්‍රතිශක්තිකරණ ඩෙංගු එන්නත් පරීක්ෂාවේ (TAK-003) 3 වන අදියරෙහි මාස 18 ක ප‍්‍රතිඵල මෙම වසරේ නොවැම්බර් 20 වන දින සිට 24 දක්වා නැෂනල් හාබර් පරිශ‍්‍රයේ පැවති ඇමරිකානු නිවර්තන වෛද්‍ය හා සනීපාරක්ෂක සංගමයේ (ASTMH)68 වන සම්මේලනය සඳහා ඉදිරිපත් කරන ලදී. මෙම අත්හදා බැලීමේදී ප‍්‍රමාණවත් පරීක්ෂණ සංඛ්‍යාවක් සිදු…
ඉන්දියාවේ හොඳම ගුවන් සේවය වන විස්තාරා ඊයේ (25) දින සිට කොළඹට තම ගුවන් ගමන් ඇරඹු බව නිවේදනය කර සිටියි. මෙම ගුවන් සේවය සතියේ සෑම දිනකම (බදාදා දින හැර) මුම්බායි සිට කොළඹට පියාසර කරන අතර ඉකොනමි සහ ව්‍යාපාරික පන්තියට අතිරේකව ප‍්‍රීමියම් ඉකොනමි යනුවෙන් තවත් ආසන පන්තියක් ප‍්‍රථම වරට හඳුන්වා දී තිබේ. විස්තරා ගුවන් සේවය ඉන්දියාවේ ටාටා…
ශ්රී ලංකාව වෙත සෘජු ගුවන් සේවා අරඹමින් ඕමානයේ සලාම් එයාර් ගුවන් සේවය, මස්කට් සිට කටුනායක දක්වා අද (25) දින සිය මෙහෙයුම් ආරම්භ කරන ලදී. මෙලෙස මෙහෙයුම් අරඹන ලද සලාම් එයාර් ගුවන් සේවයේ මංගල ගුවන් යානය අද උදෑසන කටුනාය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියේය. කොළඹ සහ මස්කට් අතර සතියකට සිව්වතාවක් සඳුදා, බදාදා, සිකුරාදා සහ ඉරිදා දිනවල…
ශ්රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සිය තනතුරින් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. 2019 ජනාධිපතිවරණයට පෙර ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර ඇත. පෞද්ගලික හේතූන් මත ඔහු සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව අද දෙරණ Biz වෙත වැඩිදුරටත් වාර්තා වේ. 2016 ජූලි මාසයේ දී ශ්‍රී ලංකා…
මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී හි පාලක කොටස් හිමිකරුවා වන ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා, සිය කොටස් හිමිකාරීත්වය 50.44% සිට 51% ක් දක්වා ඉහළ නංවා තිබේ. පසුගිය නොවැම්බර් 21 දින හේලීස් පීඑල්සී හි කොටස් 430,000 ක් මිල දී ගැනීමත් සමඟම මෙලෙස හේලීස් සමාගමේ 51%ක කොටස් අයිතිය ධම්මික පෙරේරා විසින් තහවුරු කර ගෙන ඇත. 2019…
Video Story