‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහන රජයේ ප්‍රමුඛතම වැඩසටහනක් ලෙස රජයේ අනෙකුත් සංවර්ධන වැඩසටහන් සමග ඒකාබද්ධව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි වේගවත්ව ක්‍රියාත්මක වන අතර 2019 අගෝස්තු 31 දින වන විට රුපියල් මිලියන 70,000 කට අධික ණය මුදල් ප්‍රමාණයක් ප්‍රතිලාභීන් 40,240 ක් අතර බෙදා දී ඇත. මෙම වැඩසටහන තුළ අන්තර්ගත සමස්ත මූල්‍ය හා මූල්‍ය නොවන යෝජනා ක්‍රම…
ජල පාරිභෝගිකයින් විසින් ප්‍රමිතියෙන් තොර උපාංග භාවිත කිරීම හේතුවෙන් ජලය විශාල ප්‍රමාණයක් කාන්දු වීම නිසා අපතේ යන බවත්, ගුණාත්මක බවින් අඩු, ප්‍රමිතියෙන් තොර ජල උපාංග කාණ්ඩ ගණනාවක් ඇති බවත් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් හඳුනාගෙන ඇත. ඒ අනුව පාරිභෝගිකයාට දේශීය ජල උපාංග නිෂ්පාදකයන්ට මෙන්ම පාරිසරික වශයෙන් ද ප්‍රතිලාභ ලැබෙන පරිදි, ප්‍රධාන රාජ්‍ය ආයතන සමඟ…
Laugfs සමූහයේ අනුබද්ධිත සමාගමක් වන Laugfs Power ලිමිටඩ් අද (30) දින කොළඹ කොටස් වෙළෙඳපොළේ ද්වීතියික කොටස් ගනුදෙනු ආරම්භ කරන ලදී. මේ වෙනුවෙන් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹීමේ සීනුව නාද කිරීමේ උත්සව අවස්ථාවක් සංවිධානය කර තිබුණු අතර ඒ සඳහා ලාෆ්ස් සමූහයේ විධායක සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය, කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති රේ අබේවර්ධන ඇතුළු අමුත්තන් රැසක් එක්විය. මෙහිදී අද…
‘සිලෝන් ටී‘ සඳහා ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන යටතේ රුසියාව සහ යුක්‍රේනය යන රටවල වසරක කාලසීමාවක් සඳහා මහජන සබඳතා පිළිබඳ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි SPN Communications ආයතනය තෝරා ගැනීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ඇමරිකානු රජයේ සහශ්‍ර අභියෝග ආයතනය (Millennium Challenge Corporation) විසින් ශ්‍රී ලංකාවට පිරිනමනු ලබන ඇමරිකානු ඩොලර් මිලියන 480 ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබුණු බව මුදල් අමාත්‍යාංශ්‍ය පවසයි. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ්‍ය විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් යෝජනා කළ පරිදි ඇමරිකානු රජයේ සහශ්‍ර අභියෝග ආයතනය (Millennium…
ඉ-රාජ්‍ය සංකල්පය ක්‍රියාවට නැංවීම පිළිබඳ සංයුක්ත දර්ශකයට අනුව ශ්‍රී ලංකාව කලාපයේ පළමු ස්ථානය තවදුරටත් තහවුරු කර ගෙන තිබේ. මෙය 2014 වර්ෂයෙන් පසු සිදු වු සීඝ්‍ර වර්ධනයක ප්‍රතිඵලයකි. රටක ව්‍යාපාරික දර්ශකය, ජාලගත ක්‍රියාකාරී දර්ශකය මෙන්ම සංයුක්ත දර්ශකය රටක සංවර්ධනය පිලිබඳ අන්තර්ජාතික ඇගැයුමක් ලෙස සලකනු ලැබේ. කලාපීය වශයෙන් ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති මෙම ප්‍රගතිය ඉන්දියාවට වඩා…
Toyota Vitz, Suzuki Every, Toyota Roomy, Suzuki Alto, Suzuki Baleno, Daihatsu Petrol, Honda Grace, Suzuki Wegon R, Toyota Aqua යන මාදිලිවල වාහන අයවැය 2019 මගින් යෝජනා කළ සුඛෝපභෝගී බදු සඳහා යටත් නොවන බව මුදල් අමාත්‍යාංශය පවසයි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ Axio, Premio සහ Allion යන මාදිලිවල සාමාන්‍ය වාහන ද මෙම…
මුම්බායි සිට කොළඹ දක්වා නොනවත්වා ගමන් විස්තාරා සතරවන ජාත්‍යන්තර ගමනාන්තය කොළඹ වේ ඉන්දියා – ශ‍්‍රී ලංකා ගුවන් ගමන් මාර්ගයේ ප‍්‍රථම වරට පාරිතෝෂික සහිත පිරිමැසුම් පන්තිය ඉන්දියාවේ පූර්ණ සේවා ගුවන් ගමන් සේවය හා ටාටා සහෝදරයින් සහ සිංගප්පූරු ගුවන් සේවය අතර බද්ධ ව්‍යාපාරයක් වන Vistara ගුවන් සේවය 2019 නොවැම්බර මස 25 දින සිට කොළඹට දිනපතා (බදාදා හැර)…
කොටස් වෙළෙඳපොලෙහි ආයොජනය සහ සමාගමක් වශයෙන් ලැයිස්තුගතවීමට ඇති අවස්ථා පිළිබඳව දැනුවත් කිරිමේ අරමුණින් වැඩසටහන් දෙකක් පොලොන්නරුව නගරය කෙන්ද්‍ර කොටගෙන පසුගියදා පැවැත්විය. මෙම වැඩසටහන් කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව සංවිධානය කරන ලදී. ආයෝජකයින් කෙන්ද්‍ර කරගත් සමුළුව ‘කොටස් වෙළෙඳපොල නගරයෙන් නගරයට’ තේමාව යටතේ පැවත්වෙන වැඩසටහන් මාලාවේ 18වන වැඩසටහන විය. කොටස්…
පාඩු ලැබූ රාජ්‍ය ආයතන කිහිපයක්ම භාර ගෙන ඒවා ලාභ ලබන ලැබූ ආයතන බවට පත්කරලීමේ පුද්ගලික පළපුරුද්ද තමන් සතුව ඇති බවත්, ඕනෑම රාජ්‍ය ආයතනයක් ලාභ ලබන මට්ටමට ගෙන ආ හැකි බවත් ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි. පසුගිය (25) දා කොළඹ දී පැවති සම්මන්ත්‍රණයක දී ඔහු මේ බව සඳහන් කළේය. මෙහිදී ආචාර්ය ගොඩහේවා මහතා පැවසුවේ, පෞද්ගලික අංශයට…
Video Story