Chrissworld ලිමිටඩ් කොටස් වෙළෙඳපොළේ Empower පුවරුවට

    April, 6, 2021

    සුළු හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යවසායයන් වෙත කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා ප්‍රාග්ධන සම්පාදනය වෙනුවෙන් හඳුන්වා දෙන ලද Empower පුවරුවෙහි ලැයිස්තුගත කරන පළමු සමාගම ලෙසින් Chrissworld Limited වෙත අනුමැතිය ලැබී ඇත.

    මෙහිදී සමාගම විසින් මූලික කොටස් නිකුතුවක් හරහා රු. මිලියන 56.25 ක් සම්පාදනය කර ගැනීමට සැලසුම් කර තිබෙන අතර ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 7.5 ක් ඒකක් රු. 7.50 බැගින් නිකුත් කිරීමට නියමිතය.

    මෙම නිකුතුව 2021 අප්‍රේල් 27 දින ආරම්භ වනු ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates