June, 26, 2026
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)නියෝජිතයින් පිරිසක් ඊයේ (25) රේගු දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ (25) දහවල් පැවති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස වෙනුවෙන් Andrew Okello, Cindy Negus, Greg Topping, Philip Griffiths, Bob Hamilton, Maureen Kidd යන මහත්ම මහත්මීන් සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට එකී ඇත.
Video Story