Lead Story

ශ්‍රී ලංකා රේගුවේ සුවිශේෂී සංධිස්ථානයක් සලකුණු කරමින් ‘කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය’ ඇරඹෙයි

ශ්‍රී ලංකා රේගුව සිය ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියේ සුවිශේෂී සංධිස්ථානයක් සලකුණු කරමින් අද (01) දින සිට ක්‍රියාත්මක වන පරිදි රේගු ප්‍රකාශන (CusDecs) බාරගැනීම සහ නිකුත් කිරීම ‘කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය‘ යටතේ සිදු කිරීම අරඹන ලදී. එහි සමාරම්භක අවස්ථාව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේදී සිදුවිය. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ…

(0) Comments | October 1, 2026 4:43 pm

Featured

IMOU SMART LIFE 2026 මගින් ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ආරක්ෂණ තාක්ෂණික ක්ෂේත්‍රයේ DARSKO සමාගමේ නව ඉදිරිපියවර සනිටුහන් කරයි

මෙරට ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන DARSKO (Pvt) Ltd විසින් සංවිධානය කරන ලද  IMOU SMART LIFE 2026 වැඩසටහන පසුගිය දා පැවැත්විණි. ශ්‍රී ලංකාවේ නිවෙස් සහ ව්‍යාපාරික ස්ථාන සඳහා වන IMOU හි ස්මාර්ට් ආරක්ෂණ සහ සබඳතා තාක්ෂණික විසඳුම් (connected technology solutions) ප්‍රදර්ශනය කළ මෙම වැඩසටහන ඔස්සේ තාක්ෂණික පාර්ශ්වකරුවන්, අලෙවිකරුවන්,  පද්ධති ඒකාබද්ධ කරන්නන් (system integrators) සහ තොරතුරු…

(0) Comments | October 1, 2026 4:33 pm

Hayleys Mobility සහ Siyapatha Finance හවුල්කාරීත්වයෙන් පහසු සහ නම්‍යශීලී වාහන ලීසිං විසඳුම් රැසක්

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) හි මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited) ආයතනය, සිය මගී සහ වාණිජ වාහන මාදිලි සඳහා පාරිභෝගිකයන් වෙත වඩාත් පහසු සහ නම්‍යශීලී වාහන ලීසිං විසඳුම් පිරිනැමීමට Siyapatha Finance PLC සමඟ උපායමාර්ගික අවබෝධතා ගිවිසුමකට (MoU) පසුගියදා අත්සන් තබන ලදි. මෙම හවුල්කාරීත්වය ඔස්සේ Hayleys Mobility සතු පුළුල් වන මගී…

(0) Comments | October 1, 2026 4:18 pm

HNB සිඟිති 35 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලාංකීය බැංකුවක් නිපදවූ ප්‍රථම සජීවීකරණ සිනමාමය අත්දැකීම “සුපිරි වීර ජම්බෝ” එළි දකී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මෙරට ප්‍රථම සන්නාමගත ළමා ඉතුරුම් ගිණුම වන HNB සිඟිති හි 35 වැනි සංවත්සරය සනිටුහන් කරමින් ‘’සුපිරි වීර ජම්බෝ” නමින් නවතම කතා මාලාවක් එළි දැක්වීය. මෙය ශ්‍රී ලාංකීය බැංකුවක් විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම සජීවීකරණ වීර චරිතය සහිත කතා මාලාව වීම විශේෂත්වයකි. මෙම කතා මාලාවේ මංගල…

(0) Comments | October 1, 2026 12:22 pm

Uber Eats සේවාව බදුල්ල, බණ්ඩාරවෙල සහ ඇල්ල වෙත ව්‍යාප්ත වෙයි

Uber Eats අඛණ්ඩ සේවා ව්‍යාප්තිය හරහා ශ්‍රී ලංකාවේ තවත් ප්‍රජාවන් රැසක් වෙත සමීප කිරීමට පියවර. Uber Eats මෙරට ජනතාව වෙත සිය සේවා ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින්, සිය ආහාර බෙදාහැරීමේ සේවාව බදුල්ල, බණ්ඩාරවෙල සහ ඇල්ල යන ප්‍රදේශ වෙත සාර්ථකව හඳුන්වා දී ඇත. ප්‍රසිද්ධ තේ වගා කලාපයක් මෙන්ම ආරුක්කු නවය පාලම වැනි ලෝක ප්‍රකට සංචාරක ආකර්ෂණීය ස්ථානවලින්…

(0) Comments | October 1, 2026 11:51 am

විලාසිතා දැක්මට නව හැඩයක් එක් කරමින් LANKATILES, CFW Couture + Trousseau 2026 සමඟ එක්වෙයි

Colombo Fashion Week සමඟ අඛණ්ඩව ගොඩනඟාගෙන යන සිය නිර්මාණ කේන්ද්‍රීය සහයෝගිතාව තවදුරටත් ඉදිරියට ගෙන යමින්, CFW Couture + Trousseau 2026 සඳහා LANKATILES මෙවරද එක්විය. සාම්ප්‍රදායික භාවිතයන්ගෙන් ඔබ්බට ගොස්, LANKATILES පුළුල් නිර්මාණාත්මක අත්දැකීමක කොටසක් බවට පත් කළ හැකි ආකාරය මෙවර සහයෝගිතාව තුළින් නව අර්ථකථනයකට ලක් කෙරිණි. මෙවර LANKATILES විසින් විශේෂයෙන් නිර්මාණය කරන ලද මොසැයික් ආවරණය කළ…

(0) Comments | October 1, 2026 11:40 am

Barista Coffee Lanka සමාගම සුවිසල් ඉදිරි පියවරක් තබමින් සිය NVQ Level 4 ප්‍රථම සහතික පත් ප්‍රදානෝත්සවය සාර්ථකව අවසන් කරයි 

Barista Coffee Lanka පුද්. සමාගම සිය අධ්‍යාපනික, වෘත්තීය පුහුණු සහ මානව සම්පත් සංවර්ධන ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සිය ප්‍රථම NVQ Level 4 සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පසුගියදා RNH ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වනු ලැබීය. මෙම සුවිශේෂී සහතික පත්‍ර ප්‍රදානෝත්සවයේදී NVQ Level 4 පාඨමාලාව සාර්ථකව අවසන් කළ වෘත්තීය බැරිස්ටා සේවකයන් 17 දෙනෙකු නිල ඇගයීමට හා සම්මානයට පාත්‍ර…

(0) Comments | October 1, 2026 11:18 am

Vision Care Hearing Solutions විසින් Hearing Ambassador වැඩසටහන දියත් කරයි

ශ්‍රවණ සෞඛ්‍යය පිළිබඳව සමාජයේ වඩාත් විවෘත හා ධනාත්මක සංවාදයක් ඇති කිරීමේ අරමුණින් Vision Care Hearing Solutions ආයතනය සිය නවතම Hearing Ambassador වැඩසටහන පසුගියදා නිල වශයෙන් දියත් කළේය. මෙම වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් කොළඹ Shangri-La හෝටලයේදී විශේෂ හමුවක් පැවැත්වුණු අතර, දිගුකාලීනව Oticon ශ්‍රවණ උපකරණ භාවිත කරන තෝරාගත් පාරිභෝගික පිරිසක් ඒ සඳහා එක්වූහ. Hearing Ambassador වරුන්  ලෙස…

(0) Comments | September 30, 2026 4:32 pm

City of Dreams Sri Lanka ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ නව මානයන් විවර කරයි

2026 ලෝක සංචාරක දිනයේ තේමාව වී ඇත්තේ Digital Agenda and Artificial Intelligence to redesign tourism යන්නයි. එනම් සංචාරක ක්ෂේත්‍රය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ඩිජිටල් න්‍යාය පත්‍රය සහ කෘතිම බුද්ධිය යොදා ගැනීමයි. ඉන් කියැවෙන්නේ අද වන විට පරිසරය, ඓතිහාසික උරුමයන්, දේශීය සංස්කෘතිය සහ ආයුර්වේදය වැනි සාම්ප්‍රදායික සංචාරක සාධකයන් අභිබවා යමින් ඩිජිටල්කරණය හා කෘතිම බුද්ධිය සංචාරක කර්මාන්තයේ සුවිසල්…

(0) Comments | September 30, 2026 4:20 pm

Vietjet සමාගම, World Travel Awards හිදී “Asia’s Leading Airline Brand 2026” ලෙස සම්මානයට පාත්‍ර වෙයි

Vietjet සමාගම, සිය ගෝලීය ගුවන් සේවා සන්නාමය තවදුරටත් ශක්තිමත් කරමින්  මාලදිවයිනේ පැවැති World Travel Awards සම්මාන උළෙලේ දී, Asia’s Leading Airline Brand 2026 ලෙස සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලංකාව ඇතුළුව නව ගමනාන්ත වෙත සිය ගුවන් මෙහෙයුම් පුළුල් කරමින්, ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ සිය ස්ථානය තවදුරටත් ශක්තිමත් කර ගන්නා Vietjet සමාගමේ මෙම ජයග්‍රහණය, එහි ජාත්‍යන්තර…

(0) Comments | September 30, 2026 4:07 pm

2026 ශ්‍රී ලංකා AI සතිය යටතේ පැවැත්වෙන AI සමුළුව සහ ප්‍රදර්ශනය දේශකයන් 60 දෙනෙකු සහ ප්‍රදර්ශකයන් 35 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඇරඹේ

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT-MOBITEL එක්ව සංවිධානය කරන 2026 ශ්‍රී ලංකා AI සතිය (Sri Lanka AI Week 2026) වැඩසටහන් මාලාවේ ප්‍රධානතම වැඩසටහන්, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ සහභාගීත්වයෙන් අද දින කොළඹ Monarch Imperial හිදී නිල වශයෙන් ආරම්භ විය. සැප්තැම්බර් 25 දින ආරම්භ වූ 2026 ශ්‍රී ලංකා AI සතිය වැඩසටහන් මාලාවේ ප්‍රධානතම අංග…

(0) Comments | September 30, 2026 1:29 pm

Analysis

විදේශ ආයෝජන බාධා හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වීම සඳහා විදේශ සෘජු ආයෝජන (FDI) ගලා ඒමේ බාධා ප්‍රධාන හේතුවක් වි ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව (U.S. Department of State) විසින් නිකුත් කරන ලද Investment Climate Statement for Sri Lanka 2026 නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව පසුගිය 2025 වසරේ දී සියයට…

(0) Comments | October 1, 2026 1:26 pm

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 8ක අපනයන ඉලක්කයට යන්නේ කෙසේද?

පසුගිය දශක තුනක කාලය පුරා ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදුන් ප්‍රධානතම කර්මාන්තයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයයි. රටේ සමස්ත භාණ්ඩ අපනයන ආදායමෙන් 40%කට ආසන්න කොටසක් අදත් මෙම ක්ෂේත්‍රයෙන් ලැබෙන අතර, පුද්ගලයන් ලක්ෂ තුනත් තුනහමාරත් අතර සංඛ්‍යාවකට සෘජු රැකියා සපයයි. එහෙත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අද පවතින තත්ත්වයට පැමිණියේ අහම්බෙන් නොවේ. 1990 දශකයේ මුල් භාගයේ සිට…

(0) Comments | September 25, 2026 10:25 am

ශ්‍රී ලංකාවේ උගත් තරුණ ප්‍රජාව අතර රැකියා වියුක්තිය ඉහළට. IMF වාර්තාවක් පෙන්වා දෙයි

ශ්‍රී ලංකාවේ උගත් තරුණ තරුණියන් අතර රැකියා වියුක්තිය 43%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නවතම වාර්තාවක් පෙන්වා දේ. ආසියාවේ උසස් අධ්‍යාපනයක් හෝ තෘතීයික අධ්‍යාපනයක් සහිත තරුණ තරුණියන් (වයස අවුරුදු 15-24) අතර ඉහළම රැකියා විරහිතභාවයක් ඇති රට බවට ශ්‍රී ලංකාව මේ අනුව පත් වී ඇති අතර එහි දෙවන ස්ථානයට ඉන්දියාව පැමිණ ඇත්තේ…

(0) Comments | September 21, 2026 12:08 pm
More Analysis

Stock Market

Exchange Rates


Derana 360 | ආචාර්ය නන්දලාල් වීරසිංහ – අධිපති – ශ්‍රී ලංකා මහ බැංකුව

Biz 24x7

Video story