Lead Story

සංචාරක පැමිණීම දහසය ලක්ෂය පනී. 25%ක්ම පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්

2026 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව මිලියන 1.6 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කරයි. 2026 සැප්තැම්බර් මාසයේ මුල් දින 14 තුළ විදෙස් සංචාරකයින් 74,637ක් මෙරටට පැමිණීමත් සමඟ මේ දක්වා 2026 වසර තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 1,609,759ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙහි…

(0) Comments | September 16, 2026 12:06 am

Featured

පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා Janashakthi Life තංගල්ල ශාඛාව නව ස්ථානයක විවෘත කෙරේ

රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු  මෙන්ම JXG (Janashakthi සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life, පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීමේ අරමුණින් සිය තංගල්ල ශාඛාව නව ස්ථානයක විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව දැන් එම ශාඛාව අංක 2/1, වෙරළ පාර, තංගල්ල යන ස්ථානයේ පිහිටා ඇත. ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටා ඇති මෙම ශාඛාව,…

(0) Comments | September 15, 2026 4:41 pm

73 Avenue Realtors නව ප්‍රධාන කාර්යාලය කොළඹ 07 දී විවෘත වෙයි

COVID-19 වසංගත කාලය තුළ මෙරට ප්‍රථම වරට අන්තර්ජාලය හරහා නිවාස සහ ඉඩම් නැරඹීමේ (Virtual property experiences) තාක්ෂණය හඳුන්වා දුන් 73 Avenue Realtors සුඛෝපභෝගී දේපළ වෙළෙඳ සමාගම, සිය නවතම ප්‍රධාන කාර්යාලය කොළඹ 07, බාන්ස් පෙදෙස අංක 103 දරන ස්ථානයේ පසුගියදා විවෘත කරනු ලැබීය.  මෙය සමාගමේ වර්ධනයේ මෙන්ම, ශ්‍රී ලංකාව තුළ දේපළ මිලදී ගැනීම, විකිණීම සහ කළමනාකරණය…

(0) Comments | September 15, 2026 3:50 pm

නව Mahindra Bolero MaXX Pik-Up රථ පෙළ ශ්‍රී ලංකාවට

ව්‍යාපාරික අවශ්‍යතා රැසකට ගැළපෙන ටොන් 1.5 සහ ටොන් 1.7 බර පැටවීමේ ධාරිතාවන්ගෙන් යුක්තයි වසර 3 ක හෝ කිලෝමීටර් 100,000 ක නිෂ්පාදක වගකීමක් කර්මාන්තශාලාවෙන්ම සවිකළ AC, Turn Safe පහන් සහ Reverse Parking Sensors ඇතුළු නවීන පහසුකම් රැසක් Mahindra & Mahindra (M&M) සමාගම සහ අයිඩියල් මෝටර්ස් (Ideal Motors) එක්ව, නවතම Bolero MaXX Pik-Up වාහන පෙළ කොළඹ BMICH…

(0) Comments | September 15, 2026 2:32 pm

Coke Kottu Beat Party කටුනායක රසවත් කරයි

කෝකා-කෝලා ශ්‍රී ලංකා විසින් සංවිධානය කරනු ලබන Coke Kottu Beat Party හි තවත් සුවිශේෂී අදියරක් පසුගියදා කටුනායකදී නිමාව දුටුවේ අසමසම අත්දැකීමක් හා රසවත් මතයක්ද පාරිභෝගිකයින් වෙත ගෙන එමිනි. කටුනායක දේවින්ද්‍ර මෙන්ඩිස් ක්‍රීඩාංගණයේදී පැවති මෙම සුවිශේෂී අවස්ථාවට එක් වූ රසිකයින් හට මියුරු සංගීතය, විවිධ ආහාර පාන වර්ග මෙන්ම රසවත් කොත්තු සමඟින් කොකා-කෝලා රස විඳීමටද හැකි විය….

(0) Comments | September 15, 2026 2:22 pm

සුවිශේෂී දීමනා රැසක් සමඟින් Samsung Galaxy Z Fold8 නිෂ්පාදන පෙල දැන් වෙළෙඳපොලේ

Samsung Galaxy Z Fold8 Ultra 5G සහ Galaxy Z Fold8 5G ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදන පෙල ශ්‍රී ලාංකේය වෙළෙපොලට හඳුන්වා දීමට Samsung Sri Lanka පසුගියදා කටයුතු කරන ලදී. ඒ සමඟින් මෙතෙක් එම නිෂ්පාදන පෙර ඇනවුම් සිදු කිරීමේදී ලබා දුන් ප්‍රතිලාභ හා දීමනා තවදුරටත් මෙරට පාරිභෝගිකයින් වෙත ලබා දීමටද ඔවුන් සමත්ව සිටියි. Galaxy Z Fold8 දුරකතන…

(0) Comments | September 15, 2026 2:03 pm

සෙනාරෝ මෝටර්ස් ‘Premier Center’ ප්‍රදර්ශනාගාරය විවෘත කරමින් RR250 යතුරුපැදිය එළි දක්වයි

වසර 23ක ඉතිහාසයකට හිමිකම් කියන 100%ක් දේශීය සමාගමක් වන සෙනාරෝ මෝටර්ස් සිය නවතම ‘SENARO PREMIER CENTER’ ප්‍රදර්ශනාගාරය ජුබිලිකණුව මංසන්ධියේදී විවෘත කරමින් සෙනාරෝ සන්නාමය යටතේ හඳුන්වා දෙන නවතම යතුරුපැදි මාදිලිය වන SENARO RR250 වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් සහ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් වන සනත් ජයසූරිය සහ උපුල්…

(0) Comments | September 15, 2026 1:19 pm

“සැත්කමකින් ඔබ්බට”

ශල්‍යකර්ම, මානවහිතවාදය සහ දශක හතරක සේවය පිළිබඳ ශල්‍ය වෛද්‍යවරයෙකුගේ සුවිශේෂී ගමන පිළිබඳ සමීප දසුන් ශ්‍රී ලංකාවේ ශල්‍යකර්මයේ පරිනාමය පිළිබඳ ශල්‍ය වෛද්‍ය ගාමිණී ගුණතිලක මහතාගේ දශක සතරක අත්දැකීම මත පදනම්, අද්විතීය අධ්‍යාපනික හා ඓතිහාසික ප්‍රදර්ශනයක් සැප්තැම්බර 25 සිට 27 දක්වා ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ශල්‍යාගාරයෙන් බාහිරව ශල්‍ය වෛද්‍යවරයෙකුගේ ජීවිතයේ විවිධ පැතිකඩයන් දෙස අවධානය…

(0) Comments | September 14, 2026 3:22 pm

සංචාරක සේවාවේ පරිවර්තනයක් සමඟින් NÜWA, අමුත්තන් පිළිගැනීමේ සම්ප්‍රදාය වෙනස් කරයි

ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිසල් පරිවර්තනයක් සිදු කරමින් මීට වසරකට පෙර විවෘත වූ City of Dreams Sri Lanka හි සුඛෝපභෝගී හෝටල් සේවාව වන NÜWA සංචාරක සේවාවට තවත් අත්දැකීමක් එක් කිරීමට කටයුතු කර ඇත. ඒ මෙතෙක් සංචාරක හෝටල්හි පිරිමින් පමණක් සිදු කරන දොරටුපාල (Doorperson) තනතුර සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කාන්තාවන්ටද අවස්ථාව ලබා දීමට කටයුතු කරමිනි….

(0) Comments | September 14, 2026 2:37 pm

ඕනෑම අභියෝගයකට ඔරොත්තු දෙමින් තාක්ෂණය හා නවෝත්පාදනයෙන් වැවිලි ඵලදායීතාව යළි අර්ථකථනය කරන මල්වත්ත වැලි වැවිලි සමාගම

ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය මෙරට ආර්ථිකයේ ප්‍රධානතම කුළුණක් ලෙස කටයුතු කර තිබේ. එහිදී තේ කර්මාන්තයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ලොව පුරා පිළිගැනීමක් දිනාගත් කලාපීය වැවිලි සමාගමක් වන මල්වත්ත වැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමට ද තේ යනු සිය ව්‍යාපාරික උරුමයේ මෙන්ම ආර්ථික ශක්තියේ ද ප්‍රධාන පදනමකි. එම සමාගමට අයත් වැවිලික්ෂේත්‍රය ආශ්‍රිත පාංශු සම්පත, උන්නතාංශය සහ නිම්නය…

(0) Comments | September 11, 2026 3:47 pm

Surrey – IIHS හවුල්කාරිත්වයෙන් ජාත්‍යන්තර මට්ටමේ බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපනයට නව මං පෙත්

ශ්‍රී ලාංකික සිසුන්ට සහ වෘත්තිකයන්ට ජාත්‍යන්තරව පිළිගත් බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපනය සඳහා වැඩි ප්‍රවේශයක් දෙමින් එක්සත් රාජධානියේ University of Surrey සහ ශ්‍රී ලංකාවේ IIHS Multiversity අතර අධ්‍යයන හවුල්කාරිත්වය යටතේ නව අධ්‍යාපන මං පෙත් පුළුල් කර තිබේ. University of Surrey සතු ජාත්‍යන්තර අධ්‍යයන හා පර්යේෂණ විශේෂඥතාව IIHS Multiversity සතු වසර 25කට අධික සෞඛ්‍ය අධ්‍යාපන, වෘත්තීය පුහුණු සහ…

(0) Comments | September 11, 2026 2:04 pm

Analysis

ශ්‍රී ලංකාවේ අපනයන 2026 පළමු මාස හත තුළ ඇමරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය 2026 වසරේදී ද සිය ධනාත්මක වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, වසරේ පළමු මාස හත තුළ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 සන්ධිස්ථානය පසුකර යාමට සමත් විය. 2026 ජනවාරි-ජූලි කාලසීමාව තුළ ඇස්තමේන්තුගත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10,487.80 ක් දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ…

(0) Comments | August 31, 2026 2:10 pm

2026 පළමු භාගයේ දී කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකය 5.9%කින් ඉහළට

කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය 2025 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2026 වසරේ පළමු භාගයේ දී සියයට 5.9ක මධ්‍යස්ථ වේගයකින් වර්ධනය විය. ඉඩම් තක්සේරු දර්ශකයෙහි අනු දර්ශක ත්‍රිත්වයම මෙම කාලපරිච්ඡේදය තුළ දී ඉහළයෑමක් පෙන්නුම් කළ අතර නේවාසික අනු දර්ශකය සියයට 6.7කින් ද, වාණිජ අනු දර්ශකය සියයට 5.7කින් ද කාර්මික අනු දර්ශකය සියයට…

(0) Comments | August 18, 2026 10:13 am

රජයේ වාහනවලින් 48%ක් වසර 15කට වඩා පරණයි. 4%ක් ධාවන තත්ත්වයේ නැහැ

රජයේ මූල්‍ය නොවන වත්කම් කළමනාකරණය සඳහා වත්කම් කළමනාකරණ චක්‍රලේඛ අංක 06/2023 නිකුත් කරමින් මාර්ගගත මූල්‍ය නොවන වත්කම් කළමනාකරණ පද්ධතිය (NFAMS) හඳුන්වා දී ඇත. 2026 මැයි 18 වන දිනට NFAMS හි වාර්තා කර ඇති පරිදි, රාජ්‍ය ආයතනවල සමස්ත වාහන සංඛ්‍යාව 96,027ක් ලෙස වාර්තා කර ඇත. මෙයින් වාහන 92,116 (96%) ක් ධාවන තත්ත්වයේ පවතින වාහන ලෙසත්, 3,911…

(0) Comments | July 17, 2026 1:03 pm
More Analysis

Stock Market

Exchange Rates


Derana 360 | ආචාර්ය නන්දලාල් වීරසිංහ – අධිපති – ශ්‍රී ලංකා මහ බැංකුව

Biz 24x7

Video story