Lead Story
2026 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව මිලියන 1.6 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කරයි. 2026 සැප්තැම්බර් මාසයේ මුල් දින 14 තුළ විදෙස් සංචාරකයින් 74,637ක් මෙරටට පැමිණීමත් සමඟ මේ දක්වා 2026 වසර තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 1,609,759ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙහි…
Featured
රක්ෂණ ක්ෂේත්රයේ පුරෝගාමියෙකු මෙන්ම JXG (Janashakthi සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life, පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීමේ අරමුණින් සිය තංගල්ල ශාඛාව නව ස්ථානයක විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව දැන් එම ශාඛාව අංක 2/1, වෙරළ පාර, තංගල්ල යන ස්ථානයේ පිහිටා ඇත. ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටා ඇති මෙම ශාඛාව,…
COVID-19 වසංගත කාලය තුළ මෙරට ප්‍රථම වරට අන්තර්ජාලය හරහා නිවාස සහ ඉඩම් නැරඹීමේ (Virtual property experiences) තාක්ෂණය හඳුන්වා දුන් 73 Avenue Realtors සුඛෝපභෝගී දේපළ වෙළෙඳ සමාගම, සිය නවතම ප්‍රධාන කාර්යාලය කොළඹ 07, බාන්ස් පෙදෙස අංක 103 දරන ස්ථානයේ පසුගියදා විවෘත කරනු ලැබීය. මෙය සමාගමේ වර්ධනයේ මෙන්ම, ශ්‍රී ලංකාව තුළ දේපළ මිලදී ගැනීම, විකිණීම සහ කළමනාකරණය…
ව්‍යාපාරික අවශ්‍යතා රැසකට ගැළපෙන ටොන් 1.5 සහ ටොන් 1.7 බර පැටවීමේ ධාරිතාවන්ගෙන් යුක්තයි වසර 3 ක හෝ කිලෝමීටර් 100,000 ක නිෂ්පාදක වගකීමක් කර්මාන්තශාලාවෙන්ම සවිකළ AC, Turn Safe පහන් සහ Reverse Parking Sensors ඇතුළු නවීන පහසුකම් රැසක් Mahindra & Mahindra (M&M) සමාගම සහ අයිඩියල් මෝටර්ස් (Ideal Motors) එක්ව, නවතම Bolero MaXX Pik-Up වාහන පෙළ කොළඹ BMICH…
කෝකා-කෝලා ශ්‍රී ලංකා විසින් සංවිධානය කරනු ලබන Coke Kottu Beat Party හි තවත් සුවිශේෂී අදියරක් පසුගියදා කටුනායකදී නිමාව දුටුවේ අසමසම අත්දැකීමක් හා රසවත් මතයක්ද පාරිභෝගිකයින් වෙත ගෙන එමිනි. කටුනායක දේවින්ද්‍ර මෙන්ඩිස් ක්‍රීඩාංගණයේදී පැවති මෙම සුවිශේෂී අවස්ථාවට එක් වූ රසිකයින් හට මියුරු සංගීතය, විවිධ ආහාර පාන වර්ග මෙන්ම රසවත් කොත්තු සමඟින් කොකා-කෝලා රස විඳීමටද හැකි විය….
Samsung Galaxy Z Fold8 Ultra 5G සහ Galaxy Z Fold8 5G ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදන පෙල ශ්‍රී ලාංකේය වෙළෙපොලට හඳුන්වා දීමට Samsung Sri Lanka පසුගියදා කටයුතු කරන ලදී. ඒ සමඟින් මෙතෙක් එම නිෂ්පාදන පෙර ඇනවුම් සිදු කිරීමේදී ලබා දුන් ප්රතිලාභ හා දීමනා තවදුරටත් මෙරට පාරිභෝගිකයින් වෙත ලබා දීමටද ඔවුන් සමත්ව සිටියි. Galaxy Z Fold8 දුරකතන…
වසර 23ක ඉතිහාසයකට හිමිකම් කියන 100%ක් දේශීය සමාගමක් වන සෙනාරෝ මෝටර්ස් සිය නවතම ‘SENARO PREMIER CENTER’ ප්‍රදර්ශනාගාරය ජුබිලිකණුව මංසන්ධියේදී විවෘත කරමින් සෙනාරෝ සන්නාමය යටතේ හඳුන්වා දෙන නවතම යතුරුපැදි මාදිලිය වන SENARO RR250 වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් සහ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් වන සනත් ජයසූරිය සහ උපුල්…
ශල්‍යකර්ම, මානවහිතවාදය සහ දශක හතරක සේවය පිළිබඳ ශල්‍ය වෛද්‍යවරයෙකුගේ සුවිශේෂී ගමන පිළිබඳ සමීප දසුන් ශ්‍රී ලංකාවේ ශල්‍යකර්මයේ පරිනාමය පිළිබඳ ශල්‍ය වෛද්‍ය ගාමිණී ගුණතිලක මහතාගේ දශක සතරක අත්දැකීම මත පදනම්, අද්විතීය අධ්‍යාපනික හා ඓතිහාසික ප්‍රදර්ශනයක් සැප්තැම්බර 25 සිට 27 දක්වා ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ශල්‍යාගාරයෙන් බාහිරව ශල්‍ය වෛද්‍යවරයෙකුගේ ජීවිතයේ විවිධ පැතිකඩයන් දෙස අවධානය…
ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිසල් පරිවර්තනයක් සිදු කරමින් මීට වසරකට පෙර විවෘත වූ City of Dreams Sri Lanka හි සුඛෝපභෝගී හෝටල් සේවාව වන NÜWA සංචාරක සේවාවට තවත් අත්දැකීමක් එක් කිරීමට කටයුතු කර ඇත. ඒ මෙතෙක් සංචාරක හෝටල්හි පිරිමින් පමණක් සිදු කරන දොරටුපාල (Doorperson) තනතුර සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කාන්තාවන්ටද අවස්ථාව ලබා දීමට කටයුතු කරමිනි….
ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය මෙරට ආර්ථිකයේ ප්‍රධානතම කුළුණක් ලෙස කටයුතු කර තිබේ. එහිදී තේ කර්මාන්තයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ලොව පුරා පිළිගැනීමක් දිනාගත් කලාපීය වැවිලි සමාගමක් වන මල්වත්ත වැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමට ද තේ යනු සිය ව්‍යාපාරික උරුමයේ මෙන්ම ආර්ථික ශක්තියේ ද ප්‍රධාන පදනමකි. එම සමාගමට අයත් වැවිලික්ෂේත්‍රය ආශ්රිත පාංශු සම්පත, උන්නතාංශය සහ නිම්නය…
ශ්‍රී ලාංකික සිසුන්ට සහ වෘත්තිකයන්ට ජාත්‍යන්තරව පිළිගත් බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපනය සඳහා වැඩි ප්‍රවේශයක් දෙමින් එක්සත් රාජධානියේ University of Surrey සහ ශ්‍රී ලංකාවේ IIHS Multiversity අතර අධ්‍යයන හවුල්කාරිත්වය යටතේ නව අධ්‍යාපන මං පෙත් පුළුල් කර තිබේ. University of Surrey සතු ජාත්‍යන්තර අධ්‍යයන හා පර්යේෂණ විශේෂඥතාව IIHS Multiversity සතු වසර 25කට අධික සෞඛ්‍ය අධ්‍යාපන, වෘත්තීය පුහුණු සහ…
Top News
ගුවන් සේවා මගී පද්ධති, පිටත්වීම් පාලන පද්ධති, ගුවන් ගමන් ප්‍රවේශපත්‍ර වෙන් කිරීමේ හා ආසන වෙන් කිරීමේ පද්ධති, භාණ්ඩ කළමනාකරණ පද්ධති සහ ගුවන්තොටුපොළ මෙහෙයුම් පද්ධති ඇතුළු ගුවන් ගමන් සේවාවල ඉතා වැදගත් පද්ධති අතර සම්බන්ධතාව සඳහා සුරක්ෂිත, ඔරොත්තු දීමේ හැකියාව සහිත සහ ඉහළ කාර්යක්ෂමතාවකින් යුත් ගෝලීය ජාල යටිතල පහසුකම් වේදිකාවක් අවශ්‍ය වේ. ඒ අනුව, සීමාසහිත ශ්‍රීලංකන් ගුවන්…
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ GovTech Sri Lanka (Pvt) Ltd. විසින් ‘Disrupt Asia ‑ 2026’ යනුවෙන් ජාතික තාක්ෂණ සමුළුවක් සහ නවෝත්පාදන උළෙලක් පැවැත්වීමට සැලසුම් කරනු ලැබ ඇත. ව්‍යාපාර ආරම්භක තරගාවලියක්, විවිධ තේමා යටතේ ප්‍රධාන සැසි, ප්‍රදර්ශනයක්, ජාලගතවීමේ උත්සවයක් සහ වෙනත් අනුබද්ධ වැඩසටහන් ඇතුළත් දෙදින වැඩසටහනක් වශයෙන් එම සමුළුව සහ උළෙල පැවැත්වීමට අපේක්ෂා කරනු ලබයි. ඒ සඳහා…
2026 දෙවන කාර්තුවේ දී මෙරට ආර්ථිකය 4.2% කින් වර්ධනය වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2026 දෙවන කාර්තුව සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල ගණන් සහ ස්ථාවර මිල (2015) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි. මේ…
අනිලානා හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් පීඑල්සී (Anilana Hotels and Properties PLC) සමාගමට අයත් ත්‍රිකුණාමලයේ නිලාවේලි සහ පාසිකුඩා යන ප්‍රදේශවල පිහිටි හෝටල් දේපළ, 1990 අංක 04 දරන බැංකු මගින් ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන යටතේ සම්පත් බැංකුව විසින් පවරාගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ. කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ලිපියක්…
ශ්‍රී ලංකාව සහ චීනය අතර කෘෂිකාර්මික සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කරගැනීම අරමුණු කරගනිමින්, මෙරට චීන තානාපති (Wei Huaxiang) මහතා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (14) ගොවිජන මන්දිරයේදී පැවැත්විණි. දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් කෘෂිකාර්මික, වාරිමාර්ග හා පශු සම්පත් ක්ෂේත්රයන්හි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව…
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශ්‍රම සහයෝගීතාව සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තායිලන්තයේ රැකියා සඳහා යොමු කිරීම සම්බන්ධ වැදගත් ගිවිසුම් ඊයේ (14) බැංකොක් නුවර දී අත්සන් කෙරිණ. ඒ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ සහභාගීත්වයෙනි. මෙම ගිවිසුම් මඟින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම්, සුබසාධනය සහ ආරක්ෂාව තහවුරු කරන අතර, ආරක්ෂිත, විධිමත් සහ දෙරටටම…
ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී දේපළ වෙළෙඳාම් ක්ෂේත්රය තුළ සිය ව්‍යාපාරික ගමන්මඟේ නව පරිච්ඡේදයක් අරඹමින්, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අග්‍රගණ්‍ය ක්‍රීඩකයෙකු වන සනත් ජයසූරිය මහතා සිය සන්නාම තානාපතිවරයා ලෙස පත් කරගත් බව Global Housing & Real Estate (Pvt) Ltd (GHR) සමාගම නිවේදනය කරයි. මෙම සුවිශේෂී හවුල්කාරිත්වය GHR සමාගමේ ඉදිරි ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. “වෙනසෙහි නියමුවන් දෙදෙනෙක්, නව…
මෙගාවොට් 300 ක භූමිය මත ඉදි කරන ලද සූර්ය බලශක්ති ව්‍යාපෘති මාලාවේ පළමු ව්‍යාපෘතිය නිල වශයෙන් ජාතික විදුලිබල පද්ධතියක එක් වෙයි ශ්‍රී ලංකාවේ අංක 01 සූර්ය බලශක්ති විසඳුම් සපයන්නා වන හේලීස් ෆෙන්ටන්ස් (Hayleys Fentons) හි සූර්ය බලශක්ති අංශය වන හේලීස් සෝලා (Hayleys Solar), සිය පුනර්ජනනීය බලශක්ති ගමනේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් වේයන්ගොඩ මෙගාවොට් 3ක භූමිය…
Analysis
ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රය 2026 වසරේදී ද සිය ධනාත්මක වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, වසරේ පළමු මාස හත තුළ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 සන්ධිස්ථානය පසුකර යාමට සමත් විය. 2026 ජනවාරි-ජූලි කාලසීමාව තුළ ඇස්තමේන්තුගත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10,487.80 ක් දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ…
කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය 2025 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2026 වසරේ පළමු භාගයේ දී සියයට 5.9ක මධ්‍යස්ථ වේගයකින් වර්ධනය විය. ඉඩම් තක්සේරු දර්ශකයෙහි අනු දර්ශක ත්‍රිත්වයම මෙම කාලපරිච්ඡේදය තුළ දී ඉහළයෑමක් පෙන්නුම් කළ අතර නේවාසික අනු දර්ශකය සියයට 6.7කින් ද, වාණිජ අනු දර්ශකය සියයට 5.7කින් ද කාර්මික අනු දර්ශකය සියයට…
රජයේ මූල්‍ය නොවන වත්කම් කළමනාකරණය සඳහා වත්කම් කළමනාකරණ චක්‍රලේඛ අංක 06/2023 නිකුත් කරමින් මාර්ගගත මූල්‍ය නොවන වත්කම් කළමනාකරණ පද්ධතිය (NFAMS) හඳුන්වා දී ඇත. 2026 මැයි 18 වන දිනට NFAMS හි වාර්තා කර ඇති පරිදි, රාජ්‍ය ආයතනවල සමස්ත වාහන සංඛ්‍යාව 96,027ක් ලෙස වාර්තා කර ඇත. මෙයින් වාහන 92,116 (96%) ක් ධාවන තත්ත්වයේ පවතින වාහන ලෙසත්, 3,911…
Biz 24x7
Video story