Lead Story
ශ්‍රී ලංකාව කලාපීය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස ඔසවා තැබීමේ අරමුණින් සංවිධානය කරනු ලබන 8 වන කොළඹ ජාත්‍යන්තර සමුද්‍රීය සහ සැපයුම් සම්මන්ත්‍රණය (CIMC) 2026 සැප්තැම්බර් 9 වන දින කොළඹ දී නිල වශයෙන් ආරම්භ විය. එහි සමාරම්භක සැසිය අමතමින් ප්‍රධාන අමුත්තෙකු ලෙස සහභාගී වූ වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අවධාරණය කළේ, ජාත්‍යන්තර සැපයුම්…
Featured
හේලීස් සමූහ ව්‍යාපාරයේ ප්‍රවාහන හා කාර්යෝපාය අංශය වන Hayleys Advantis සමාගම, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සමඟ එක්ව මෙරට යතුරුපැදි ධාවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ‘’100 for 100’’ ජාතික මාර්ග ආරක්ෂණ වැඩසටහන පසුගියදා නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය. අද වන විට යතුරුපැදි අනතුරු ශ්‍රී ලංකාව තුළ බොහෝ සෙයින් ඉහළ ගොස් ඇති අතර මෙම වැඩසටහන ආරම්භ…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නිකුත් කරන ලද 2026 ‘ශ්‍රී ලංකා 100’ නවතම වාර්තාවට අනුව මෙරට වටිනාම සන්නාම අතරට යළිත් වරක් ශ්‍රේණිගත කර ඇත. ඒ අනුව, HNB සන්නාමයේ වත්මන් වටිනාකම රුපියල් බිලියන 25.4ක් ලෙස සටහන් වේ. HNB ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 10 අතරට ඇතුළත් වී ඇති අතර, එම…
ශ්‍රී ලංකා ජාතික සංචිතයේ නිල ඇඟළුම් අනුග්‍රාහකයා වන MAS සමූහය 20 වන වරටත් පැවැත්වෙන 2026 අයිචි-නගෝයා ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය කළ ඇඟළුම් කට්ටල පසුගියදා නිල වශයෙන් භාරදීම සිදු විය. මෙවර ක්‍රීඩා උළෙල 2026 සැප්තැම්බර් 19 වනදා සිට ඔක්තෝබර් 4 වනදා දක්වා ජපානයේ අයිචි ප්‍රාන්තයේ සහ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිතය….
American Premium Water සමාගම පසුගියදා පැවැත්වුණු Dragons of Sri Lanka Awards 2026 සම්මාන උළෙලේදී Gold Dragon සම්මාන තුනකින් සහ Black Dragon සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙය පසුගිය වසරේදී American Premium Water සන්නාමය නැවත දියත් කිරීමෙන් අනතුරුව ඉතා කෙටි කාලයක් තුළ සමාගම අත්කරගත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකි වේ. 2000 වසරේදී ආරම්භ වූ Dragons of…
ශ්‍රී ලංකාවේ JMEV විද්‍යුත් වාහන සඳහා වන එකම බලයලත් බෙදාහරින්නා වන GS Evo Motors Limited සමාගම, අතිනවීන තාක්ෂණය, ඉහළ සුවපහසුව සහ උපරිම ආරක්ෂාව කැටි කරගත් නවතම JMEV EWIND Electric SUV රථය මෙරට වෙළඳපොළට නිල වශයෙන් හඳුන්වා දුන්නේය. JMEV EWIND විද්‍යුත් රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම, ශ්‍රී ලංකාවේ විද්‍යුත් රථ ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් සලකුණු කරයි. ආකර්ෂණීය…
DIMO සිය අලෙවියෙන් පසු සේවා ජාලය තවදුරටත් පුළුල් කරමින්, පසුගියදා කුරුණෑගල දී නව DIMO Diesel Lab ශාඛාවක් විවෘත කරනු ලැබීය. ඒ හරහා වයඹ පළාතේ සහ අවට ප්‍රදේශවල පාරිභෝගිකයන්ට ඉන්ධන එන්නත් පොම්ප අලුත්වැඩියා කිරීම ඇතුළු විශේෂිත සේවා පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සැලසේ. Bosch හි නවීන රෝග විනිශ්චය උපකරණ, ජෙනුයින් අමතර කොටස් සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල තාක්ෂණික ක්‍රමවේද…
බස්නාහිර පළාතෙන් පිටත සිය උසස් මට්ටමේ අලෙවි ජාලය තවදුරටත් ශක්තිමත් කරමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම කුරුණෑගල මීගමුව පාරේ ‘Sumidag Prime’ හි සිය නවතම ‘Shop-in-Shop’ (SIS) අලෙවිසැල විවෘත කර ඇත. මෙමගින් එම ප්‍රදේශයේ පාරිභෝගිකයින්ට සමාගමේ ටයර් නිෂ්පාදන සමඟ වෘත්තීය මට්ටමේ වාහන සේවා වඩාත් සමීප කරවයි. මල්කඩුවාව ප්‍රදේශයේ වෙලගෙදර විද්‍යාලය අසල පිහිටි මෙම නවතම අලෙවිසැල, මෙරට තුළ…
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුල තම ආධිපත්‍ය නැවතත් තහවුරු කරමින් සෙලින්කෝ ලයිෆ් ජීවිත රක්ෂණ උපදේශකයින් සඳහා වූ ජාතික සංසදයේ (NAFLIA) 2026 සමුළුවේදී විශිෂ්ට සම්මාන 12ක් දිනාගත් අතර එම සම්මාන අතරට සමාගම් වෘත්තිකයන් ඉහළම දක්ෂතා දැක්වූවන් ලෙස ඇගයීමට ලක් කළ ජාතික සම්මාන පහක් ද ඇතුළත් විය. මෙම සම්මාන උළෙලේදී සෙලින්කෝ ලයිෆ් සමාගම උපදේශක, අධීක්ෂක සහ…
මෙම ගිවිසුම “එතෙර දිරිය නිවාස යෝජනා ක්‍රමය” යටතේ විදේශගත ශ්‍රමිකයන් සඳහා රුපියල් මිලියන 10 දක්වා වූ “එතෙර සවිය” නිවාස ණය පහසුකම ලබා දෙන අතර, එය වසර 10ක් දක්වා දිගු ආපසු ගෙවීමේ කාලසීමාවකින් සමන්විත වේ. “එතෙර දිරිය නිවාස යෝජනා ක්‍රමය” සඳහා වන අවබෝධතා ගිවිසුමට (MoU) අත්සන් තැබීමේ අවස්ථාවේදී, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල…
ජාත්‍යන්තර තීන්ත සහ ආලේපන සමාගමක් වන AkzoNobel, මෙරට වඩාත්ම ප්‍රකට ඓතිහාසික උරුමයන් අතරින් එකක් වන ගාල්ල ප්‍රදීපාගාරයේ ප්‍රතිසංස්කරණ සහ නඩත්තු කටයුතු සඳහා මෑතකදී දායක විය. AkzoNobel යනු Dulux තීන්ත නිෂ්පාදනය කරන මවු සමාගම වන අතරර, මෙම වටිනා උරුමය අනාගතය වෙනුවෙන් ආරක්ෂා කරගැනීම මෙම ප්‍රතිසංස්කරණ කටයුතුවල මූලික අරමුණ විය. යුනෙස්කෝ ලෝක උරුමයක් වන ගාලුකොටුව තුළ…
Top News
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 172 වැනි වාර්ෂික මහසභා රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතය. වාර්ෂික මහසභා රැස්වීම සැප්තැම්බර් 19 වැනි සෙනසුරාදා පැවැත්වේ. ප්‍රාදේශීය වැවිලි සමාගම්, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සහ අනෙකුත් ප්‍රධාන පාර්ෂවකරුවන් ඊට එක්වීමට නියමිතය. වැවිලි ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය සමාලෝචනය කිරීම සහ ඉදිරි වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රමුඛතා…
දකුණු ආසියාව සහ ආසියාන් (ASEAN) කලාපය පුරා ආර්ථික අපරාධ (economic crime) මැඩලීමේ උපායමාර්ග පිළිබඳව අවධානය යොමු කළ 5 වන වැඩමුළුව අතරතුරදී, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ජීසස් විද්‍යාලයේ (Jesus College, University of Cambridge) පැවති 43 වන කේම්බ්‍රිජ් ජාත්‍යන්තර ආර්ථික අපරාධ පිළිබඳ විද්වත් මණ්ඩපයේදී (Cambridge International Symposium on Economic Crime) ආර්ථික අපරාධ සහ භූ දේශපාලන දර්ශකය (Economic Crime &…
ඇපල් සමාගම විසින් ඊයේ (09) දිනයේ දී iPhone 18 Pro සහ iPhone 18 Pro Max ස්මාර්ට්ෆෝන් මාදිලි නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. මෙම නව Pro මාදිලි සඳහා variable aperture සහිත මෙතෙක් iPhone එකක ඇතුළත් වූ වඩාත්ම දියුණු මෙගාපික්සල් 48 Fusion ප්‍රධාන කැමරාව ඇතුළත් කර ඇත. තවද, 2-nanometer තාක්ෂණයෙන් නිපදවන ලද A20 Pro චිපය, නව…
ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් නාවික කොමිෂන් සභාවේ (FMC) සභාපතිනි ලෝරා ඩිබෙල්ලා (Laura DiBella) සහ කොමසාරිස් රොබට් ජේ. හාර්වි (Robert J. Harvey) යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කොළඹ වරායේ විශේෂ සංචාරයක නිරත විය. මෙහිදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ (SLPA) සභාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමඟ වරාය මෙහෙයුම්, සේවාවන්, ධාරිතා සංවර්ධනය සහ ඉදිරි සංවර්ධන වැඩසටහන් පිළිබඳව…
රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් අද (09) දින පවත්වනු ලැබූ භාණ්ඩාගාර වෙන්දේසියේ දී, බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් හි සුළු උච්ඡාවචනය වීමක් වාර්තා වී තිබේ. එහිදී දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 8.96% සිට 9.03%ක් දක්වා පදනම් අංක 7කින් ඉහළ ගොස් ඇති අතර දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය 9.27% සිට 9.24% ක් දක්වා පදනම් අංක…
යළි තීව්ර වෙමින් පවතින මැදපෙරදිග අර්බුදයත් සමඟ පැන නැඟී ඇති ගෝලීය අවිනිශ්චිතතාවන් හමුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ ක්රියාකාරීත්වයේ ද මන්දගාමී වීමක් අද (09) දින නිරීක්ෂණය විය. ඒ අනුව දෛනික පිරිවැටුම රු. බිලියනය මට්ටම සාක්ෂාත් කර ගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළට අද දින නොහැකි වූ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එම අගය රු. මිලියන 972ක් ලෙසින් වාර්තා වී…
හොංකොං හි පැවැත්වෙන 11 වන ‘Belt and Road Summit 2026’ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති සංවාදයට (Policy Dialogue) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එක් වී තිබේ. ‘Belt and Road Summit හි ප්‍රධානතම රාජ්‍ය තාන්ත්‍රික අංශයක් වන “Building Resilient Trade and Investment Frameworks in a Diverse Global Landscape” (විවිධාංගීකෘත…
මැදපෙරදිග කලාපයේ පවතින යුධමය ගැටුම් උග්රවීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇත. මෙය පසුගිය ජූලි 24 වනදායින් පසුව බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 100 සීමාව පසුකළ පළමු අවස්ථාව වන අතර, සති හයකට වැඩි කාලයකට පසු වාර්තා වූ ඉහළම අගය ද වේ.
Analysis
ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය 2026 වසරේදී ද සිය ධනාත්මක වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, වසරේ පළමු මාස හත තුළ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 සන්ධිස්ථානය පසුකර යාමට සමත් විය. 2026 ජනවාරි-ජූලි කාලසීමාව තුළ ඇස්තමේන්තුගත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10,487.80 ක් දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ…
කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය 2025 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2026 වසරේ පළමු භාගයේ දී සියයට 5.9ක මධ්‍යස්ථ වේගයකින් වර්ධනය විය. ඉඩම් තක්සේරු දර්ශකයෙහි අනු දර්ශක ත්‍රිත්වයම මෙම කාලපරිච්ඡේදය තුළ දී ඉහළයෑමක් පෙන්නුම් කළ අතර නේවාසික අනු දර්ශකය සියයට 6.7කින් ද, වාණිජ අනු දර්ශකය සියයට 5.7කින් ද කාර්මික අනු දර්ශකය සියයට…
රජයේ මූල්‍ය නොවන වත්කම් කළමනාකරණය සඳහා වත්කම් කළමනාකරණ චක්‍රලේඛ අංක 06/2023 නිකුත් කරමින් මාර්ගගත මූල්‍ය නොවන වත්කම් කළමනාකරණ පද්ධතිය (NFAMS) හඳුන්වා දී ඇත. 2026 මැයි 18 වන දිනට NFAMS හි වාර්තා කර ඇති පරිදි, රාජ්‍ය ආයතනවල සමස්ත වාහන සංඛ්‍යාව 96,027ක් ලෙස වාර්තා කර ඇත. මෙයින් වාහන 92,116 (96%) ක් ධාවන තත්ත්වයේ පවතින වාහන ලෙසත්, 3,911…
Biz 24x7
Video story