Lead Story

ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟයක් වැළැක්වීමට කඩිනම් ක්‍රියාමාර්ග අවශ්‍යයි – ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය

ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය හා ජීවිතාරක්ෂක ඖෂධ අඛණ්ඩව ලබාදීම දැඩි අවදානමකට ලක්ව ඇති බැවින්, ඖෂධ සැපයුම් දාමය ස්ථාවර කිරීමට වහාම ප්‍රායෝගික පියවර ගන්නැයි ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI) සියලු බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. SLCPI අනතුරු අඟවන්නේ, වහාම ක්‍රියා නොකළහොත්, රට තුළ පුද්ගලික හා රාජ්‍ය සෞඛ්‍ය අංශ දෙකම හරහා ඖෂධ හිඟ තත්ත්වය තවත් උග්‍ර විය හැකි බවයි….

(0) Comments | April 21, 2026 6:14 pm

Featured

SLT-MOBITEL මහනුවර පාරිභෝගික සමාජය සිය 10 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි

පාරිභෝගික එකමුතුව තුළින් සමාජයට යහපතක් සිදුකරන සුවිශේෂී මෙහෙවරක් SLT-MOBITEL මහනුවර පාරිභෝගික සමාජයට (Kandy Customer Club) පසුගියදා වසර 10 ක් සම්පූර්ණ විය. 2015 වසරේදී ආරම්භ කරන ලද මෙම පාරිභෝගික සමාජය, වෘත්තිකයන්, ව්‍යවසායකයින්, වෛද්‍යවරුන්, නීතිඥයින් සහ සාමාන්‍ය ජනතාව ඇතුළු මහනුවර ප්‍රදේශයේ SLT-MOBITEL පාරිභෝගිකයන් එක් වී පිහිටුවාගත් අතිශය ක්‍රියාශීලී එකමුතුවකි. දශකයකට අධික කාලයක් තිස්සේ මෙම සමාජය SLT-MOBITEL සහ…

(0) Comments | April 21, 2026 3:57 pm

වඩාත් විනිවිදභාවයෙන් යුතු හා ඒකාබද්ධ වූ ජාතික ඔලිම්පික් කමිටුවක් සඳහා ශිරන්ත පීරිස් සිය ප්‍රතිසංස්කරණ දැක්ම ක්‍රීඩා සංගම් වෙත ඉදිරිපත් කරයි

ගෞරවනීය ව්‍යාපාරිකයෙකු, ක්‍රීඩා පරිපාලකයෙකු සහ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් උප සභාපතිවරයෙකු වන ශිරන්ත පීරිස් මහතා, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය සඳහා සිය අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. මෙම නිවේදනය සිදු කෙරුණේ අප්‍රේල් 20වෙනි දින නෙළුම් කුළුණේ ‘Cosmic’ පරිශ්‍රයේදී පැවැති ක්‍රීඩා සංගම් නියෝජිත හමුවකදීය. පැහැදිලි සහ ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරමින්, පාලන පද්ධතිය ශක්තිමත්…

(0) Comments | April 21, 2026 3:50 pm

දශක තුනක විශිෂ්ට සේවයකින් පසු කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා විශ්‍රාම දිවියට

වසර 30 කට අධික සේවා කාලයක් පුරාවට කැපවූ කීර්තිමත් වෘත්තීය ජීවිතයක් අවසන් කරමින් කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා 2026 අප්‍රේල් 26 වන දින සිට විශ්‍රාම ගන්නා බව බැංකුව නිවේදනය කර ඇත. විවිධාංගීකරණය වූ පුළුල් අත්දැකීම් සහිත පළපුරුදු බැංකු වෘත්තිකයෙකු වන ප්‍රභාගර් මහතා 2022 මැයි මාසයේ දී ප්‍රධාන මෙහෙයුම් නිළධාරී සහ විධායක අධ්‍යක්ෂක…

(0) Comments | April 21, 2026 3:47 pm

සෙලාන් බැංකුව වෙතින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට, දින තුනේ ණය තීරණ දැනගැනීමේ පහසුකම් සේවාවක් හඳුන්වා දෙයි

සෙලාන් බැංකුව විසින්, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා දින තුනෙන් ණය තීරණ සැපයීමේ සේවාවක් හඳුන්වා දී තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 25ට අඩු ණය පහසුකම් සඳහා, අවශ්‍ය ලිපිලේඛන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, වැඩ කරන දින තුනක් ඇතුළත ණය ලබාදීමේ තීරණය ලබා ගත හැකි වනු ඇත. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයන්ට බහුලව වශයෙන් මුහුණ දීමට සිදුවන…

(0) Comments | April 21, 2026 12:35 pm

Cap Snap Lanka ISO-FSSC ඇතුළු ජාත්‍යන්තර සහතික 6ක් හිමි කර ගනී

CSL සමූහයට අයත් Cap Snap Lanka පෞද්ගලික සමාගම ISO-FSSC 22000 ඇතුළු ජාත්‍යන්තරව පිළිගත් සහතික 6ක් හිමි කර ගෙන ඇත. මෙම ජයග්‍රහණය විශේෂ වන්නේ මෙම සියලුම සහතික මාස හයක කාලයක් තුළ දිනා ගැනීමට සමාගමට හැකි වීමයි. මෙය ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ  විශිෂ්ටත්වය පිළිබඳ Cap Snap Lankaහි දැඩි කැපවීම පෙන්වා දෙයි.  මෙම සහතික ප්‍රදානය Bureau Veritas Sri Lankaහි…

(0) Comments | April 21, 2026 12:31 pm

Melwa Conglomerate ‘Night of the Generals’ සාර්ථකව පැවැත්වෙයි

Melwa Conglomerate සංවිධානය කළ “Night of the Generals” උත්සවය පෙබරවාරි 27 කොළඹ Cinnamon Lifeහිදී සාර්ථකව පැවැත්විණි. ඊට ශ්‍රී ලංකාවේ ඉංජිනේරු, ඉදි කිරීම්, මුල්‍ය සහ කාර්මික ක්ෂේත්‍රවල ප්‍රමුඛ වෘත්තීයවේදීහු රැසක් සහභාගි වූහ. නවීන නගර සංවර්ධනය සහ යටිතල පහසුකම්වල අනාගතය පිළිබඳ සාර්ථක සංවාදයකට අවස්ථාවක් වූ මෙය කර්මාන්ත නායකයන් අතර අදහස් හුවමාරුවට හා වෘත්තීය සම්බන්ධතා වර්ධනයට වැදගත් වේදිකාවක්…

(0) Comments | April 21, 2026 11:49 am

කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක් ලෙස සිය ස්ථානය නැවත තහවුරු කළේය. සම්මාන උළෙල වෝටර්ස් එජ් හෝටලයේදී පැවති අතර එහිදී කැදැල්ල එන්ටර්ප්‍රයිසස් “ශ්‍රී ලංකාවේ නවෝත්පාදන ව්‍යවසාය නායකයා” සහ “ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක ව්‍යවසාය සමාගම” යන සම්මානවලින්…

(0) Comments | April 21, 2026 11:43 am

කොකා-කෝලා පදනම සහ හේලීස් වැවිලි සමාගම එක්ව ශ්‍රී ලංකාවේ වැවිලි ක්ෂේත්‍රයේ පළමු පුනර්ජනනීය ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය විවෘත කරයි

SWYFT ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ශුන්‍ය විමෝචන අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ සැකසීමේ මධ්‍යස්ථානය පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී. කොකා-කෝලා පදනමේ (TCCF) මූල්‍ය දායකත්වයෙන් නිර්මාණය වන මෙම ව්‍යාපෘතිය Janathakshan මගින් ක්‍රියාත්මක කරනු ලබයි. තලවකැලේ වතු සමාගම සමඟ එක්ව මෙහි ප්‍රතිචක්‍රීයකරණ සහකරු ලෙස Neptune Recyclers ආයතනය කටයුතු කරනු ලබයි. ලෝක ප්‍රතිචක්‍රීයකරණ දිනය නිමිති කර ගනිමින්…

(0) Comments | April 20, 2026 3:58 pm

CINEC, ශ්‍රී ලංකාවේ වැඩිම ඉංග්‍රීසි සහ අධ්‍යාපන උපාධිධාරීන් පිරිසක් බිහිකරන ආයතනයක් බවට පත් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක්වන CINEC Campus හි මානව ශාස්ත්‍ර සහ අධ්‍යාපන පීඨය සිය ඉංග්‍රීසි සහ අධ්‍යාපන උපාධි පුළුල් කළ බව නිවේදනය කළ අතර, ඒ සමග එය මෙරට රාජ්‍ය සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල අතර විශාලතම අධ්‍යාපන ආයතනයක් බවට පත්ව තිබේ. මෙම පුළුල් කිරීමත් සමග ගුරු වෘත්තීය සඳහා ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්…

(0) Comments | April 20, 2026 3:33 pm

447 Luna Tower කොළඹ පදිංචියට වටිනාකමක් එක් කරන විශිෂ්ට නිර්මාණයක්

ජපානයේ Belluna Co. Ltd. සමාගමේ දකුණු ආසියානු නියෝජිතයා වන Belluna Lanka, කොළඹ 02 ප්‍රදේශයේ පිහිටි 447 Luna Tower නිවාස ව්‍යාපෘතියේ සීමිත මහල් නිවාස සංඛ්‍යාවක් විකිණීමට ඇති බව නිවේදනය කරයි. ශ්‍රී ලංකාව තුළ දිගුකාලීන විශ්වාසයක් දිනා සිටින Belluna සමාගම, මෙම ව්‍යාපෘතිය හරහා කොළඹ නගරයේ උසස් ජීවන රටාවක් අපේක්ෂා කරන ගැනුම්කරුවන්ට දිගුකාලීන වටිනාකමක් ඇති නිවහනක් සහතික කරයි….

(0) Comments | April 20, 2026 3:25 pm

Analysis

ඉතිහාසයේ වසරක් තුළ දැරූ තෙවැනි වැඩිම වාහන ආනයන වියදම 2025 දී

මෝටර් රථ ආනයන සීමාවන් අදියරෙන් අදියර ලිහිල් කරන ලද අතර, 2025 වසරේ ජනවාරි මාසය වන විට පෞද්ගලික රථවාහන සඳහා ඉතිරිව පැවති සියලු‍ම සීමා ඉවත් කරන ලදී. මෝටර් රථ ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ, දීර්ඝ කාලීන සීමා කිරීම්වලින් පසුව ඉල්ලු‍මේ අපේක්ෂිත වැඩිවීම අවම කිරීම සඳහා රජය තීරුබදු සහ තීරුබදු නොවන ප්‍රතිපත්ති පියවර කිහිපයක් හඳුන්වා දුන්නේය. මෙම…

(0) Comments | April 21, 2026 12:08 pm

ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා වාර්ෂික ආර්ථික විවරණය ප්‍රකාශයට පත් කරයි

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80 වැනි වගන්තියට අනුකූලව ප්‍රකාශනය වන වාර්ෂික ආර්ථික විවරණය 2025, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් ඊයේ (2026 අප්‍රේල් 20) දින ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වන ලදී. 2025 වසර සඳහා වාර්ෂික ආර්ථික…

(0) Comments | April 21, 2026 9:43 am

2026 වසරේ අලුත් අවුරුදු “කැවිලි” මේසයේ පිරිවැය සියයට 7කින් ඉහළට

2026 වසරේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සාම්ප්‍රදායික කැවිලි මේසයක් පිළියෙල කිරීමේ පිරිවැය, පෙර වසරට (2025) සාපේක්ෂව සියයට 7කින් ඉහළ ගොස් ඇති අතර එය 2019 වසරේ පැවති මට්ටම මෙන් 2.5 ගුණයක වැඩිවීමකි. ශ්‍රී ලංකාවේ අලුත් අවුරුදු සැමරුම්වල සුවිශේෂී අංගයක් වන කැවිලි මේසය, සෞභාග්‍යය සහ සතුට සංකේතවත් කරන සාම්ප්‍රදායික රසකැවිලි එකතුවකින් සමන්විත වේ. 2026 වසරේදී…

(0) Comments | April 10, 2026 2:22 pm
More Analysis

Stock Market

Exchange Rates


Derana 360 | ආචාර්ය නන්දලාල් වීරසිංහ – අධිපති – ශ්‍රී ලංකා මහ බැංකුව

Biz 24x7

Video story