Lead Story
පසුගිය (23) දා පැවැති ආසියා සහ පැසිෆික් සංවර්ධන මූල්‍ය ආයතන සංගමයේ (ADFIAP) 49 වන වාර්ෂික මහා සභාව අමතමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ප්‍රගතිය පිළිබඳව අදහස් දැක්වීය. Fitch Ratings ආයතනය විසින් පසුගිය දා ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ නැංවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ…
Featured
Allianz Insurance Lanka Limited විසින් ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් අතර මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සහ විධිමත් ගමනාගමන පුරුදු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රමුඛතම ප්‍රජා සත්කාරක වැඩසටහනක් වන Allianz Protect අඛණ්ඩව පස්වන වරටත් ක්‍රියාත්මක කෙරේ. සැප්තැම්බර් 14 වැනිදා සිට 16 වැනිදා දක්වා තෙදිනක් පුරා දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන,…
DIMO Agribusinesses විසින් සංවිධානය කළ DIMO Care Camp 2026 වැඩසටහන අගෝස්තු 8 සිට සැප්තැම්බර් 15 දක්වා දිවයින පුරා ස්ථාන 38කදී සාර්ථකව පැවැත්විණි. ඕනෑම වෙළඳ නාමයකට හෝ මාදිලියකට අයත් ට්‍රැක්ටර් සඳහා විවෘත වූ මෙම වැඩසටහන හරහා, ගොවි ප්‍රජාව වෙත විශ්වාසනීය අලෙවියෙන් පසු සේවා ලබාදීම සඳහා DIMO Agri Machinery හි කැපවීම තවදුරටත් තහවුරු විය. කුරුණෑගල, අනුරාධපුර, වවුනියාව,…
Sterling Automobiles Lanka (Pvt) Ltd විසින් බස්නාහිර පළාතේ පාරිභෝගිකයන් වෙත සිය වෘත්තීය මට්ටමේ වාහන අනතුරු සම්බන්ධ අලුත්වැඩියා සේවාවන් තවදුරටත් සමීප කරවමින්, රත්මලාන ප්‍රදේශයේ නවතම Sterling Aftercare Collision Repair and Body Shop මධ්‍යස්ථානය පසුගියදා විවෘත කරන ලදී. පුහුණු තාක්ෂණික ශිල්පීන්, නවීන අලුත්වැඩියා තාක්ෂණය, සම්පූර්ණ බොඩි අලුත්වැඩියාවන්, පේන්ටිං සහ නිමවුම් සේවාවන් එකම ස්ථානයකට ගෙන එමින් විශිෂ්ට සේවාවක්…
Visa ආයතනය ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද “Scale Up 2.0” ජාතික SME සමුළුව 2026 සඳහා අනුග්‍රහය දක්වමින්, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්රයේ ඩිජිටල් සවිබලගැන්වීම සහ තිරසාර වර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා සිය සහයෝගය තහවුරු කළේය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නව ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීමට, තාක්ෂණය හරහා තම ව්‍යාපාර පුළුල්…
සෙලාන් බැංකුව City of Dreams Sri Lanka සමඟ එක්ව ඉදිරිපත් කරන ‘This Is Michael: Relive the Legend’ සජීවී ප්‍රසංගය 2026 නොවැම්බර් 08 සහ 09 යන දෙදින City of Dreams Sri Lanka හිදී පැවැත්වීමට නියමිතය. ජාත්‍යන්තර ගීත ලොවේ එදා මෙදාතුර බිහි වූ ජනප්‍රියම තරුවක් වන මයිකල් ජැක්සන්ගේ සංගීත උරුමය සජීවීව ප්‍රේක්ෂකයන් හමුවට රැගෙන එන මෙම ප්‍රසංගය,…
ශ්‍රී ලංකාව පරිසර හිතකාමී සහ වගකීම්සහගත සංචාරක ගමනාන්තයක් ලෙස ලෝකය හමුවේ ඉදිරියටම යමින් තිබෙන පසුබිමක, හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) ආයතනයේ මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited) සහ ජෙට්වින් ට්‍රැවල්ස් (Jetwing Travels) එක්ව, නව බලශක්ති ප්‍රවාහන විසඳුම් ඔස්සේ දිවයින පුරා තිරසාර සංචාරක සේවාවක් ලබා දීමට නව පියවරක් තබා ඇත. දේශීය මෙන්ම…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් (CKH) සමාගමට ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) ආයතනය අඛණ්ඩව හයවන වසරටත් AA+(ika) ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම,‘ස්ථාවර දැක්ම’ (Stable Outlook) තහවුරු කර ඇත. සමාගමේ අඛණ්ඩ මූල්‍ය ස්ථාවරත්වය සහ ශ්‍රී ලංකාවේ වායු පිරවූ ටයර් නිෂ්පාදන ක්ෂේත්රයේ තිරසාර නායකත්වය මෙයින් තවදුරටත් තහවුරු වෙයි. ‘AA+(ika)’ ශ්‍රේණිගත කිරීම ෆිච් ලබා දෙන දෙවන…
ජෝන් කීල්ස් පදනමේ ඉංග්‍රීසි භාෂා දින ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ සංවිධානය කරන ලද ඉංග්‍රීසි භාෂා දින වැඩසටහනේ අවසන් මහා තරගය සැප්තැම්බර් 03 දින බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. පළාත් 6 ක මූලික තරග වටවලින් තෝරාගත් සිසුන් 76 දෙනෙක් කණ්ඩායම් 8 ක් යටතේ මෙම තරගයට එක්වූහ. තරගය කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ජෝන් කීල්ස්…
ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (SLCB) සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම MICE (Meetings, Incentives, Conferences and Exhibitions) කර්මාන්ත ප්‍රවර්ධන වැඩසටහන වන SL MICE Expo 2026 ඔක්තෝබර් 5 සිට 9 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය. මෙවර පස්වැනි වරට පැවැත්වෙන SL MICE Expo සඳහා රටවල් 27කින් ජාත්‍යන්තර Hosted Buyers සහ මාධ්‍ය නියෝජිතයන් 120කට අධික පිරිසක් සහභාගී වීමට නියමිත අතර,…
මෙම සහයෝගිතාවයෙන්, Sejaya හි ක්ෂුද්‍ර ව්‍යවසායක ණය ගැනුම්කරුවන්ට Pay&Go හි kiosks යන්ත්‍ර, මොබයිල් App සහ POS ජාලය හරහා ණය වාරික ගෙවීමේ පහසුව සැලසේ Pay&Go සන්නාමය මෙහෙයවන MegaPay (Pvt) Ltd, ශ්‍රී ලංකාව පුරා ශාඛා 55 කට අධික ප්‍රමාණයක් හරහා සේවාවන් සපයන, ජපානයේ Gojo & Company සමාගමේ පුර්ණ අනුබද්ධ, මෙරට ප්රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් වන Sejaya Micro…
Top News
කොළඹ – හෝ චි මිං නගරය නව ගුවන් සේවාව ඇතුළුව, වියට්ජෙට් සන්නාමය යටතේ ක්‍රියාත්මක වන සියලුම ගුවන් ගමන්වල මගීන් සඳහා නොමිලේ Wi-Fi පහසුකම් ලබා දෙනු ඇත. පළමු අදියරේ දී ස්ටාර්ලින්ක් පහසුකම වියට්ජෙට් ගුවන් යානා 120 ක ස්ථාපිත කිරීමට නියමිත අතර, ඉදිරියේ දී ගුවන් සමාගමේ අනාගත ගුවන් යානා ජාලය වෙත ද එය ව්‍යාප්ත කිරීමට සැලසුම් කර…
පසුගිය දශක තුනක කාලය පුරා ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදුන් ප්‍රධානතම කර්මාන්තයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්රයයි. රටේ සමස්ත භාණ්ඩ අපනයන ආදායමෙන් 40%කට ආසන්න කොටසක් අදත් මෙම ක්ෂේත්රයෙන් ලැබෙන අතර, පුද්ගලයන් ලක්ෂ තුනත් තුනහමාරත් අතර සංඛ්‍යාවකට සෘජු රැකියා සපයයි. එහෙත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අද පවතින තත්ත්වයට පැමිණියේ අහම්බෙන් නොවේ. 1990 දශකයේ මුල් භාගයේ සිට…
ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings විසින් නිකුත් කළ නවතම නිවේදනය අනුව ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ ණය පැහැරහැරීම් ශ්‍රේණිගත කිරීම (Long-Term Issuer Default Ratings – IDRs) ‘CCC+’ සිට ‘B-’ දක්වා ඉහළ දමා තිබේ. මෙම ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ පසුගිය වසර දෙකක කාලය තුළ මෙරට ආර්ථික ක්ෂේත්රයේ…
මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් ඊයේ (23) දින පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් හි සුළු ඉහළ යාමක් වාර්තා වී තිබේ. ඒ අනුව දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 9.18% සිට 9.20% දක්වා පදනම් අංක 2කින්, දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය 9.36% සිට 9.37%ක් දක්වා පදනම්…
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ (Planters’ Association of Ceylon – PA) නව සභාපතිවරයා ලෙස මල්වත්ත වැලි වැවිලි සමාගමේ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ශානක සමරදිවාකර මහතා පත් ව සිටී. එමෙන්ම කහවත්ත වැවිලි සමාගමේ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී බිනේෂ් පනන්වල මහතා සංගමයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස පත් කෙරිණි. පසුගිය සැප්තැම්බර් 19 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 172 වැනි…
ශ්‍රී ලංකාවේ කාර්මික නිෂ්පාදන ධාරිතාව, ප්‍රාදේශීය ආයෝජන අවස්ථා සහ තිරසාර නිෂ්පාදන ක්ෂේත්රය පිළිබඳ ජාත්‍යන්තර අවධානය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව කොළඹ පිහිටි විදේශ තානාපති කාර්යාල නියෝජනය කරන රාජ්‍යතාන්ත්‍රිකයින් 25 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත කණ්ඩායමක් සඳහා නැගෙනහිර පළාතේ තෙදින සංචාරයක් සංවිධානය කරන ලදී. මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වූයේ නැගෙනහිර…
රාජ්‍ය, ව්‍යවසායක සහ සාමාජීය ක්ෂේත්රයන්හි ඩිජිටල් පරිවර්තනය උදෙසා නායකත්වය ලබා දෙන ගෝලීය ප්‍රධාන තොරතුරු නිලධාරීන්ගේ (Chief Information Officers – CIOs) සහ තාක්ෂණික නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු “World CIO 200 Summit 2026” ගෝලීය සමුළුවේ සමාරම්භක දිනය අද සැප්තැම්බර් (23) දින කොළඹ Cinnamon Life හිදී පැවැත්විණි. මෙම සමුළුව සැප්තැම්බර් 23 සිට 25 දක්වා පැවතීමට නියමිතයි. ශ්‍රී ලංකාව ගෝලීය…
මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ඉහළ ගොස් ඇති භාණ්ඩ හා ඉන්ධන මිල හමුවේ ශ්‍රී ලංකාව ලබාදෙන ඕනෑම රාජ්‍ය මූල්‍ය සහායක් සඳහා නිසි පිරිවැය ඇස්තමේන්තුවක් සිදුකළ යුතු බවත්, එම සහාය යම් කාලසීමාවකට සීමා වූ සහ ඉලක්කගත එකක් විය යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා අද (23)…
Analysis
පසුගිය දශක තුනක කාලය පුරා ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදුන් ප්‍රධානතම කර්මාන්තයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්රයයි. රටේ සමස්ත භාණ්ඩ අපනයන ආදායමෙන් 40%කට ආසන්න කොටසක් අදත් මෙම ක්ෂේත්රයෙන් ලැබෙන අතර, පුද්ගලයන් ලක්ෂ තුනත් තුනහමාරත් අතර සංඛ්‍යාවකට සෘජු රැකියා සපයයි. එහෙත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අද පවතින තත්ත්වයට පැමිණියේ අහම්බෙන් නොවේ. 1990 දශකයේ මුල් භාගයේ සිට…
ශ්‍රී ලංකාවේ උගත් තරුණ තරුණියන් අතර රැකියා වියුක්තිය 43%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නවතම වාර්තාවක් පෙන්වා දේ. ආසියාවේ උසස් අධ්‍යාපනයක් හෝ තෘතීයික අධ්‍යාපනයක් සහිත තරුණ තරුණියන් (වයස අවුරුදු 15-24) අතර ඉහළම රැකියා විරහිතභාවයක් ඇති රට බවට ශ්‍රී ලංකාව මේ අනුව පත් වී ඇති අතර එහි දෙවන ස්ථානයට ඉන්දියාව පැමිණ ඇත්තේ…
ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රය 2026 වසරේදී ද සිය ධනාත්මක වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, වසරේ පළමු මාස හත තුළ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 සන්ධිස්ථානය පසුකර යාමට සමත් විය. 2026 ජනවාරි-ජූලි කාලසීමාව තුළ ඇස්තමේන්තුගත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10,487.80 ක් දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ…
Biz 24x7
Video story