Lead Story
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්රියාකාරීත්වයේ උදාසීන බවක් අද (01) දිනය තුළ නිරීක්ෂණය කළ හැකි විය. දිනය ආරම්භයේ පටන් මෙම තත්ත්වය දක්නට ලැබුණු අතර ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 45.76කින් පහළ ගොස් ඒකක 22,264.04ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 8.95කින් පහළ ගොස් ඒකක 6,150.20ක් ලෙසත් සටහන්ව තිබුණි. පූර්ව ගනුදෙනු දිනය වූ පසුගිය සිකුරාදා…
Featured
SLICCA විසින් වාර්ෂික උපාධි ප්රදානෝත්සවය, 4 වන ආසියානු කේක් ඔස්කාර් සහ 10 වන ශ්‍රී ලංකා කේක් සම්මාන උළෙල 2026 මැයි 17 වන දින කොළඹ රාමදා හෝටලයේදී පවත්වන ලදී. සූපවේදී නලින්ද අබේරත්න සමග අනෙකුත් සම්භාවනීය අමුත්තෝ මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූහ. සිසුන් 140 දෙනෙකු විවිධ පාඨමාලාවලින් උපාධි ගත් අතර ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව…
ශ්‍රී ලංකාවේ දියුණු වන දේපළ වෙළඳාම් අංශයට ලබාදෙන අනුපමේය දායකත්වය වෙනුවෙන් ප්‍රයිම් සමාගම අඛණ්ඩව ජාත්‍යන්තර පිළිගැනීමට පාත්‍ර වේ 2026 වසරේ Real Estate Asia Awards සම්මාන උළෙලේදී ප්‍රයිම් සමූහය නැවතත් “වසරේ ශ්‍රී ලාංකේය සංවර්ධකයා” ලෙසට ගෞරවයට පාත්‍ර වී තිබේ. එය ප්‍රයිම් සන්නාමය කෙරෙහි පවතින සෘජු විශ්වාසයත්, ඔවුන් කෙරෙහි පවතින අඛණ්ඩ පිළිගැනීමත් සනිටුහන් කරන තවත් මංසළකුණක් වේ….
SLT-MOBITEL Enterprise වෙතින් ඩිජිටල් සහ AI තාක්ෂණයන් පදනම් කරගත් ව්‍යාපාරික විසඳුම් පෙළක් SLT‑MOBITEL Enterprise සංවිධානය කළ SmartChat Mega – Kandy ප්‍රදර්ශනය පසුගියදා මහනුවර Oak Ray Regency හිදී පැවැත්විණි. එහිදී SLT‑MOBITEL Enterprise මඟින් හඳුන්වා දී ඇති, ඩිජිටල් සහ AI තාක්ෂණයන් පදනම් කරගත් ව්‍යාපාරික විසඳුම් හා සේවාවන් රැසක් ප්‍රදර්ශනය කරන ලදී. මෙම ප්‍රදර්ශනයේ කොළඹ අදියර මෙම…
BYD සහ එහි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) පසුගියදා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. එනම් සමාගම පසුගිය වසරේ මෙහෙයුම් ආරම්භ කළ දා සිට මේ දක්වා 20,000කට සාර්ථකව සේවා වාර සහ අලුත්වැඩියාවන් සැපයීමට සමත් වීමයි. මෙමගින් ශ්‍රී ලාංකිකයින් කෙතරම් වේගයෙන් නව බලශක්ති වාහන (NEV) භාවිතා කරමින් සිටින්නේ ද යන්න පැහැදිලි…
සෙලාන් බැංකුව සිය සමාජ තිරසාරත්ව ව්‍යාපෘතියේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 291 ක් වැනි ‘පැහැසර’ පුස්තකාලය 2026 මාර්තු 27 වන දින පදවි පරාක්රමපුර අ/බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලයේදී විවෘත කළේය. ඒ සඳහා පැවති උත්සවයට කලාප අධ්‍යාපන අධ්යක්ෂ (කැබිතිගොල්ලෑව) රුවන් මෛත්‍රීපාල, කොට්ඨාශ අධ්‍යාපන අධ්යක්ෂ (පදවිය), ටී.පී. ජයසිංහ, පදවිය අ/බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති කපිල එස්. කුමාර, සෙලාන්…
නව සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් සමඟ ප්‍රදේශයේ ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් Medihelp Hospitals ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වන පෞද්ගලික සෞඛ්‍ය සේවා ජාලයක් ලෙස වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කිරිිබත්ගොඩ නව ශාඛාව විවෘත කළේය. මෙම නව සෞඛ්‍ය මධ්‍යස්ථානය ඇරැඹීමෙන් ප්‍රදේශවාසීන්ට ගුණාත්මක, විශ්වාසදායක හා පහසු සෞඛ්‍ය සේවා තව දුරටත් සමීප කිරීමට මෙඩිහෙල්ප් සමත් වී ඇත. කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක…
ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාව පසුගියදා පැවැත්වුණු ‘Women‑Led Sustainability Projects Appreciation Awards 2026’ හිදී සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. ‘Responsible Care’ වැඩසටහන යටතේ සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල පානදුර ‘The Barnhouse’ හිදී පැවැත්විණි. එහිදී සමාගම විසින් ක්‍රියාවට නංවන ලද ‘අවැසි’ ව්‍යාපෘතිය, වසරේ කාන්තාවන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ විශිෂ්ටතම ව්‍යාපෘති 10 අතරට නම්කරන…
වසර 18කට අධික විශ්වසනීය විශිෂ්ටත්වයක් හිමි ක්‍රියේටිව් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජීස් (පුද්ගලික) සමාගම (Creative Information Technologies (Pvt) Ltd), ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) විසඳුම් සපයන්නෙකි. එම සමාගමේ සිය නවතම ප්‍රිමියම් ප්‍රදර්ශනාගාරය පසුගියදා එනම්, 2026 මැයි 25 වන දින යුනිටි ප්ලාසා (Unity Plaza) හිදී විවෘත කෙරිණි. මෙමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ICT සහ තාක්ෂණික වෙළෙඳපොළ තුළ…
හැටන් නැෂනල් බැංකුව සහ සිංගර් ශ්‍රී ලංකා සමාගම කෘෂිකර්මාන්තයේ වර්ධනයට අවශ්‍ය John Deere ට්‍රැක්ටර් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව ගොවි ජනතාව වෙත ලබා දීම අරමුණු කරගනිමින් පසුගියදා උපාය මාර්ගික හවුල්කාරීත්වයකට එළැඹෙන ලදී. මෙම හවුල්කාරීත්වය යටතේ සිංගර් සමාගම විසින් අලෙවි කරනු ලබන John Deere ට්‍රැක්ටර් සඳහා සහනදායී ලීසිං පහසුකම් සහ අමතර ප්රතිලාභ රැසක් ලබාදීමට HNB Leasing කටයුතු…
හරිතාගාර වායු විමෝචනය නිවැරදිව මැන බැලීම සඳහා වන ජාත්‍යන්තර තත්ව සහතිකය හිමි කර ගනියි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුකුළු මස් හා මස් ආශ්රිත නිෂ්පාදන සමාගම වන බයිරහා ෆාම්ස් පී එල් සී සිය ව්‍යාපාරික මෙහෙයුම්හි තවත් සුවිශේෂී කඩඉමක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් විය. ඒ ආයතනික මට්ටමින් ඉහළම විශ්වසනීයත්වයක් සනිටුහන් කරමින් හරිතාගාර වායු පිළිබඳ ජාත්‍යන්තර සහතිකය (Greenhouse Gas…
Top News
ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීමේ තවත් වැදගත් පියවරක් ලෙස, මෙගාවොට් 160ක සමස්ත ධාරිතාවයකින් යුත් Battery Energy Storage System (BESS) ව්‍යාපෘතිය යටතේ WindForce PLC විසින් ගෙන්වන ලද බැටරි ගබඩා පද්ධති 6ක් පසුගිය (30) දා අලුයම කොළඹ වරායට ළඟා විය. 2025 ජූලි මාසයේදී ජාත්‍යන්තර තරඟකාරී ටෙන්ඩර් ක්‍රියාවලියක් මගින් මෙගාවොට් 160ක ධාරිතාවයකින් යුත් BESS පද්ධති 16ක් සඳහා…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (01) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 325.97ක් හා විකුණුම් මිල රු. 335.70ක් ලෙසින් වාර්තා වී තිබේ. පසුගිය සිකුරාදා (29) ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙලින් රු. 324.45ක් හා රු. 334.24ක් ලෙසින් වාර්තා වී තිබුණි. ශ්‍රී ලංකා…
2026 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවට සිදුකළ පෞද්ගලික රථවාහන ආනයනය වෙනුවෙන් දැරීමට සිදුව ඇති පිරිවැය එක්සත් ජනපද ඩොලර් මිලියන 161.3ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කර සිටී. මේ සමග 2026 පළමු මාස 04 තුළ පෞද්ගලික රථවාහන ආනයනය වෙනුවෙන් දරා ඇති මුළු වියදම ඩොලර් මිලියන 621.1ක් වන අතර එය 2025 වසරේ පළමු මාස 04 හි…
මෙම වසර සඳහා විදෙස් සංචාරකයින් මිලියනයක් පැමිණිමේ ඉලක්කය 2026 මැයි 28 වන විට සපුරාගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,010,807ක් ලෙස වාර්තා වන බවයි. මැයි මාසයේ පළමු දින 28 තුළ 134,530ක සංචාරකයින් පිරිසක්…
ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රයේ පවතින ප්‍රධානතම බාධාවක් වන පරීක්ෂණ සහ සහතික කිරීමේ පහසුකම් හිඟය මඟහරවා ගැනීම සඳහා දිවයින පුරා එම පහසුකම් ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විස්තීර්ණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.මේ සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන, පරීක්ෂණාගාර, සහතික කිරීමේ ආයතන සහ අපනයනකරුවන්ගේ සහභාගීත්වයෙන් ඉහළ මට්ටමේ සාකච්ඡාවක් පසුගියදා කොළඹ දී පවත්වන ලදී. ගෝලීය…
පසුගිය අප්‍රේල් මාසයේ දී මෙරට ඉන්ධන ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 886ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය වාර්ෂික ලක්ෂ්යමය පදනම මත 149.9%ක වැඩිවීමකි. මැද පෙරදිග පවතින ගැටුම් මධ්‍යයේ ගෝලීය වෙළෙඳපොළ ඉන්ධන මිල ඉහළ යාම සහ ඉහළ ආනයන පරිමා හේතුවෙන් මෙලෙස ඉන්ධන ආනයන වියදම ඉහළ ගොස්…
2026 වසරේ මැයි මස අවසානය වන විට ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 5.4%කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. මහ බැංකුව පවසන්නේ, 2026 වසරේ පෙබරවාරි මස අග භාගයේ දී මැද පෙරදිග ගැටුම්කාරී තත්ත්වය වර්ධනය වීමේ බලපෑමෙන් පසුව විදේශීය අංශයේ ඇති වූ පීඩනය ඉහළ යෑම පිළිබිඹු කරමින් මෙලෙස ශ්‍රී…
ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, පෙර වසරවල සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ පැවති රටාව පිළිබිඹු කරමින්, 2026 අප්‍රේල් මාසයේ දී දර්ශකාංක 45.7ක් දක්වා පහළ ගියේය. තවද, විශේෂයෙන් ඛනිජ තෙල් රසායනික මත පදනම් වූ අමුද්‍රව්‍ය හිඟය සහ මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ පිරිවැය ඉහළ යෑමෙන් සැලසුම් කළ…
Analysis
ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, පෙර වසරවල සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ පැවති රටාව පිළිබිඹු කරමින්, 2026 අප්‍රේල් මාසයේ දී දර්ශකාංක 45.7ක් දක්වා පහළ ගියේය. තවද, විශේෂයෙන් ඛනිජ තෙල් රසායනික මත පදනම් වූ අමුද්‍රව්‍ය හිඟය සහ මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ පිරිවැය ඉහළ යෑමෙන් සැලසුම් කළ…
2026 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන 2025 අප්‍රේල් මාසයට සාපේක්ෂව 6%ක වර්ධනයක් 2026 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා යන අංශ දෙකෙහිම සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,380.93ක් දක්වා ඉහළ ගිය අතර, එය 2025 අප්‍රේල් මාසයට සාපේක්ෂව 6% ක වර්ධනයක් සනිටුහන් කරයි. මෙම කාලය තුළ භාණ්ඩ අපනයන ආදායම 9.87% කින් ඉහළ ගොස්…
පසුගිය වසර පහළොවක කාලය තුළ, විශේෂයෙන්ම ඇඟලුම් ක්ෂේත්රයේ කාර්මික වර්ධනය උදෙසා වෙළෙඳ ප්‍රතිපත්තියක් කෙතරම් ප්‍රබල මෙවලමක් විය හැකිද යන්න පෙන්වා දෙන ප්රමුඛ උදාහරණයක් ලෙස වියට්නාමය ඉස්මතු පෙන්වා දිය හැක. මෙම පරිවර්තනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ නිදහස් වෙළෙඳ ගිවිසුම් (FTAs), අපනයන කේන්ද්‍රීය නිෂ්පාදනය සහ ගෝලීය අගය දාමයන්ට සාර්ථකව ඒකාබද්ධ වීම යන කරුණු කෙරෙහි වියට්නාමය දක්වා…
Biz 24x7
Video story