Lead Story

ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතයට නැවුම් බවක් එක්කරමින් Keells වසර 35ක විශිෂ්ට ගමන සමරයි

Keells සඳහා ‘නැවුම් බව’යනු හුදෙක් සුපිරි වෙළඳසැල් නිෂ්පාදන සඳහා සීමා වූවක් නොවේ. එය වසර 35 කට අධික කාලයක් පුරා ජනතාවගේ එදිනෙදා ජීවන අත්දැකීම් වැඩිදියුණු කිරීමටත්, ප්‍රජාවන් ශක්තිමත් කිරීමටත්, තමන් සමග ගමන් ගන්නා සමස්ත ජනතාව වෙත නව අවස්ථා උදාකර දීමටත් ගොඩනගා ගත් නොසැලෙන කැපවීම නිරූපණය කරන්නකි. තම 150 වන අලෙවිසැල ද විවෘත කරමින් සුවිශේෂී සන්ධිස්ථානයක් පසුකර…

(0) Comments | September 29, 2026 3:18 pm

Featured

Cargills Bank, Intellect සමඟ ඇති උපායමාර්ගික සබඳතාව තවදුරටත් පුළුල් කරමින් ඉදිරි දශකයේ බැංකුකරණය බලගැන්වීම සඳහා eMACH.ai මූලික බැංකු පද්ධති තාක්ෂණයට යාවත්කාලීන වෙයි

මූලික බැංකුකරණය, ණය දීම්, වෙළඳ මුල්‍යකරණය සහ භාණ්ඩාගාර මෙහෙයුම් ආවරණය වන පරිදි පුළුල් වන මෙම සහයෝගීතාව, Cargills Bank හි දීර්ඝකාලීන වර්ධන අරමුණු සඳහා ශක්තියක් වන ඒකාබද්ධ, අනාගතයට ගැළපෙන බැංකු තාක්ෂණික පදනමක් නිර්මාණය කරයි කෘතිම බුද්ධිය මුල් කරගත් (AI-First) සහ ව්‍යවසාය මට්ටමේ මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන Intellect Design Arena Ltd., ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ…

(0) Comments | September 29, 2026 2:12 pm

කොමර්ෂල් බැංකුව විසින් දිවයින පුරා වෙරළබඩ හා ජලජ කලාප පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සනිටුහන් කරමින් කොමර්ෂල් බැංකුව, දිවයින පුරා සේවකයින්, ගනුදෙනුකරුවන්, ස්වේච්ඡා සේවකයින්, හවුල්කරුවන් සහ අනෙකුත් කොටස්කරුවන් සම්බන්ධ කර ගනිමින් දීප ව්‍යාප්ත ජාතික වෙරළබඩ හා ජලජ කලාප සංරක්ෂණ වැඩසටහනක් දියත් කලේය. සැප්තැම්බර් 19 වන දින පැවැත්වූ මෙම වැඩසටහන යටතේ දිවයින පුරා ස්ථාන 20ක දී අදාල පිරිසිදු කිරීමේ ක්‍රියාකාරකම් සිදු කරන ලදී. ‘සුපිරිසිදු වෙරළ…

(0) Comments | September 29, 2026 8:39 am

INSEE Supplier Excellence Awards 2026 සම්මාන උළෙලේදී සැපයුම්කරුවන් ඇගයීමට ලක් කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වූ INSEE සමාගම, සිය සැපයුම්කරුවන් අගයනු වස් වාර්ෂිකව පවත්වනු ලබන INSEE සැපයුම්කරු විශිෂ්ටතා සම්මාන උළෙල (INSEE Supplier Excellence Awards 2026) පසුගිය සැප්තැම්බර් 11 වන දින මීගමුවේ Grandeeza හෝටලයේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද අතර, මෙවර උළෙලේ තේමාව වූයේ “සීමාවෙන් එහා ගිය හවුල්කාරිත්වය” (Partnership Beyond Boundaries) යන්නයි. මෙම…

(0) Comments | September 28, 2026 4:32 pm

වසරේ රක්ෂණ නියෝජිත ගෝලීය සම්මානය සඳහා සෙලින්කෝ ලයිෆ්හි ඒ.අයි.පී. මංජුල අවසන් තරගකරුවන් තිදෙනා අතරට

සෙලින්කෝ ලයිෆ් සමාගමේ අම්බලන්තොට ශාඛාවේ ඒ.අයි.පී. මංජුල මහතා Asia Trusted Life Agents & Advisers Awards (ATLAA) 2026 සම්මාන උළෙලේ “වසරේ රක්ෂණ නියෝජිතයා” සම්මානය සඳහා ලොව පුරා අවසන් තරගකරුවන් තිදෙනා අතරට තේරී පත් වූ බව එම සමාගම නිවේදනය කර ඇත. ජීවිත රක්ෂණ සහ මූල්‍ය උපදේශන ක්ෂේත්‍රයේ වෘත්තිකයන් වෙනුවෙන් කලාපයේ වඩාත් ගෞරවනීය වේදිකාවක් වන ATLAA හරහා මේ…

(0) Comments | September 28, 2026 4:27 pm

Yamamoto සමඟින් ජැක්ස් ගුණවර්ධන ගනර් සුපර්ක්‍රොස් ධාවනපථයට

Yamamoto හි ‘From the Road to the Racetrack’ තේමාව මින්නේරිය ධාවනපථයේදී විදහා පාමින් අංක 99 දරන ඔහු MX 250cc විවෘත සහ MX 125cc කාණ්ඩ යටතේ තරග වැදීමට නියමිතය. Yamamoto Motor Corporation සමාගම, 2026 සැප්තැම්බර් 27 වනදා පැවැත්වීමට නියමිත ගනර් සුපර්ක්‍රොස් තරගාවලියේදී සිය ‘From the Road to the Racetrack’ ප්‍රවර්ධන තේමාව ධාවනපථයට ගෙන ඒමට සූදානමින් සිටී….

(0) Comments | September 26, 2026 12:30 pm

SLIC General හි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ලෙස ආසිරි වික්‍රමාරච්චි පත් කෙරේ

ශ්‍රී ලංකාවේ අංක එකේ සාමාන්‍ය රක්ෂණ සමාගම මෙන්ම ජාතික රක්ෂණකරු වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General) විසින්, 2026 සැප්තැම්බර් මස 21 දින සිට එහි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ලෙස ආසිරි වික්‍රමාරච්චි මහතා FCII (UK), පත් කර තිබේ. රක්ෂණ ක්ෂේත්‍රය තුළ වසර 19 කට අධික සේවා පළපුරුද්දක් සතු වික්‍රමාරච්චි මහතා, ප්‍රමුඛ පෙළේ දේශීය හා…

(0) Comments | September 25, 2026 4:04 pm

ඩිජිටල් අලෙවිකරණයේ විශිෂ්ටත්වය උදෙසා “බලාපොරොත්තුවේ මහා කන්නය” ප්‍රචාරණ වැඩසටහන මැන්ස් ලංකා හි නාමය ඉහළටම ඔසවා තබයි

මෙරට ගොඩනැගිලි ද්‍රව්‍ය සහ හාඩ්වෙයාර් ක්ෂේත්‍රයේ විශ්වාසනීය නාමයක් වන මැන්ස් ලංකා (Pvt) Ltd සමාගම, අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වුණු SLIM DIGIS 2.6 සම්මාන උළෙලේදී ප්‍රධාන සම්මාන රැසක් දිනා ගැනීමට සමත් විය. “The Power Behind the Industry, The Name Behind the Wins” තහවුරු කරමින්, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස සිය ස්ථාවරය තවදුරටත් තහවුරු කිරීමට මෙම ජයග්‍රහණයන් සමගින් ඔවුන්ට හැකි විය….

(0) Comments | September 25, 2026 3:48 pm

Effie සහ SLIM DIGIS හි නිල බැංකු සහකරු ලෙස HNB, SLIM සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරනු ලබන ප්‍රධාන සම්මාන උළෙල ද්විත්වයක් වන Effie Awards Sri Lanka 2026 සහ SLIM DIGIS 2.6 සඳහා නිල බැංකු සහකරු ලෙස එක් විය. මෙම හවුල්කාරිත්වය යටතේ, මෙම සම්මාන උළෙල ද්විත්වයේම නිල බැංකුකරු ලෙස කටයුතු කිරීමේ සුවිශේෂී අනුග්‍රාහකත්ව…

(0) Comments | September 25, 2026 2:49 pm

සුව නින්දකට මගපෙන්වමින් Spa Ceylon මගින් ‘Sleep Conference 2026’ කොළඹදී පැවැත්විනි

Spa Ceylon ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) හා එක්ව සංවිධානය කළ ‘Sleep Conference 2026’ සුවබර නින්දක් වෙනුවන් පැවැත්වූ සමුළුව, Comfort World අනුග්‍රහයෙන් 2026 සැප්තැම්බර් 23 වන දින කොළඹදී පැවැත්විණි. “Unlocking the Power of Sleep” යන තේමාව යටතේ පැවැති මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වූයේ වෛද්‍ය විද්‍යාත්මක දැනුම, ප්‍රායෝගික ජීවන රටා උපදෙස් සහ සුවතා සංකල්ප එකට…

(0) Comments | September 25, 2026 12:56 pm

තලවතුගොඩ කේන්ද්‍ර කරගනිමින් ‘Groundworth’ වෙතින් “Antara” නමින් ඉඩම් ව්‍යාපෘතියක් එළිදක්වයි

කොළඹ ආසන්නයේ පිහිටි ජනප්‍රියම මෙන්ම ඉහළ වටිනාකමකින් යුත් තලවතුගොඩ නගරය කේන්ද්‍ර කරගනිමින්, Groundworth (Pvt) Ltd සමාගම විසින් “Antara by Groundworth” නමින් සිය නවතම ඉඩම් ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සීමාවටත්, බත්තරමුල්ල පරිපාලන නගරයටත් ඉතා ආසන්නයෙන් පිහිටි මෙම ව්‍යාපෘතිය, නිදහස් හා සන්සුන් වටපිටාවක පිහිටි වටිනා නේවාසික ඉඩම් කොටස් 12කින් සමන්විත වේ. පූර්ණ…

(0) Comments | September 25, 2026 12:30 pm

Analysis

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 8ක අපනයන ඉලක්කයට යන්නේ කෙසේද?

පසුගිය දශක තුනක කාලය පුරා ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදුන් ප්‍රධානතම කර්මාන්තයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයයි. රටේ සමස්ත භාණ්ඩ අපනයන ආදායමෙන් 40%කට ආසන්න කොටසක් අදත් මෙම ක්ෂේත්‍රයෙන් ලැබෙන අතර, පුද්ගලයන් ලක්ෂ තුනත් තුනහමාරත් අතර සංඛ්‍යාවකට සෘජු රැකියා සපයයි. එහෙත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අද පවතින තත්ත්වයට පැමිණියේ අහම්බෙන් නොවේ. 1990 දශකයේ මුල් භාගයේ සිට…

(0) Comments | September 25, 2026 10:25 am

ශ්‍රී ලංකාවේ උගත් තරුණ ප්‍රජාව අතර රැකියා වියුක්තිය ඉහළට. IMF වාර්තාවක් පෙන්වා දෙයි

ශ්‍රී ලංකාවේ උගත් තරුණ තරුණියන් අතර රැකියා වියුක්තිය 43%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නවතම වාර්තාවක් පෙන්වා දේ. ආසියාවේ උසස් අධ්‍යාපනයක් හෝ තෘතීයික අධ්‍යාපනයක් සහිත තරුණ තරුණියන් (වයස අවුරුදු 15-24) අතර ඉහළම රැකියා විරහිතභාවයක් ඇති රට බවට ශ්‍රී ලංකාව මේ අනුව පත් වී ඇති අතර එහි දෙවන ස්ථානයට ඉන්දියාව පැමිණ ඇත්තේ…

(0) Comments | September 21, 2026 12:08 pm

ශ්‍රී ලංකාවේ අපනයන 2026 පළමු මාස හත තුළ ඇමරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය 2026 වසරේදී ද සිය ධනාත්මක වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, වසරේ පළමු මාස හත තුළ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 සන්ධිස්ථානය පසුකර යාමට සමත් විය. 2026 ජනවාරි-ජූලි කාලසීමාව තුළ ඇස්තමේන්තුගත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10,487.80 ක් දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ…

(0) Comments | August 31, 2026 2:10 pm
More Analysis

Stock Market

Exchange Rates


Derana 360 | ආචාර්ය නන්දලාල් වීරසිංහ – අධිපති – ශ්‍රී ලංකා මහ බැංකුව

Biz 24x7

Video story