Lead Story
ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය හා ජීවිතාරක්ෂක ඖෂධ අඛණ්ඩව ලබාදීම දැඩි අවදානමකට ලක්ව ඇති බැවින්, ඖෂධ සැපයුම් දාමය ස්ථාවර කිරීමට වහාම ප්‍රායෝගික පියවර ගන්නැයි ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI) සියලු බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. SLCPI අනතුරු අඟවන්නේ, වහාම ක්‍රියා නොකළහොත්, රට තුළ පුද්ගලික හා රාජ්‍ය සෞඛ්‍ය අංශ දෙකම හරහා ඖෂධ හිඟ තත්ත්වය තවත් උග්‍ර විය හැකි බවයි….
Featured
පාරිභෝගික එකමුතුව තුළින් සමාජයට යහපතක් සිදුකරන සුවිශේෂී මෙහෙවරක් SLT-MOBITEL මහනුවර පාරිභෝගික සමාජයට (Kandy Customer Club) පසුගියදා වසර 10 ක් සම්පූර්ණ විය. 2015 වසරේදී ආරම්භ කරන ලද මෙම පාරිභෝගික සමාජය, වෘත්තිකයන්, ව්‍යවසායකයින්, වෛද්‍යවරුන්, නීතිඥයින් සහ සාමාන්‍ය ජනතාව ඇතුළු මහනුවර ප්‍රදේශයේ SLT-MOBITEL පාරිභෝගිකයන් එක් වී පිහිටුවාගත් අතිශය ක්‍රියාශීලී එකමුතුවකි. දශකයකට අධික කාලයක් තිස්සේ මෙම සමාජය SLT-MOBITEL සහ…
ගෞරවනීය ව්‍යාපාරිකයෙකු, ක්‍රීඩා පරිපාලකයෙකු සහ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් උප සභාපතිවරයෙකු වන ශිරන්ත පීරිස් මහතා, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය සඳහා සිය අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. මෙම නිවේදනය සිදු කෙරුණේ අප්‍රේල් 20වෙනි දින නෙළුම් කුළුණේ ‘Cosmic’ පරිශ්‍රයේදී පැවැති ක්‍රීඩා සංගම් නියෝජිත හමුවකදීය. පැහැදිලි සහ ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරමින්, පාලන පද්ධතිය ශක්තිමත්…
වසර 30 කට අධික සේවා කාලයක් පුරාවට කැපවූ කීර්තිමත් වෘත්තීය ජීවිතයක් අවසන් කරමින් කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්රභාගර් මහතා 2026 අප්‍රේල් 26 වන දින සිට විශ්‍රාම ගන්නා බව බැංකුව නිවේදනය කර ඇත. විවිධාංගීකරණය වූ පුළුල් අත්දැකීම් සහිත පළපුරුදු බැංකු වෘත්තිකයෙකු වන ප්රභාගර් මහතා 2022 මැයි මාසයේ දී ප්‍රධාන මෙහෙයුම් නිළධාරී සහ විධායක අධ්‍යක්ෂක…
සෙලාන් බැංකුව විසින්, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා දින තුනෙන් ණය තීරණ සැපයීමේ සේවාවක් හඳුන්වා දී තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 25ට අඩු ණය පහසුකම් සඳහා, අවශ්‍ය ලිපිලේඛන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, වැඩ කරන දින තුනක් ඇතුළත ණය ලබාදීමේ තීරණය ලබා ගත හැකි වනු ඇත. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයන්ට බහුලව වශයෙන් මුහුණ දීමට සිදුවන…
CSL සමූහයට අයත් Cap Snap Lanka පෞද්ගලික සමාගම ISO-FSSC 22000 ඇතුළු ජාත්‍යන්තරව පිළිගත් සහතික 6ක් හිමි කර ගෙන ඇත. මෙම ජයග්‍රහණය විශේෂ වන්නේ මෙම සියලුම සහතික මාස හයක කාලයක් තුළ දිනා ගැනීමට සමාගමට හැකි වීමයි. මෙය ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ විශිෂ්ටත්වය පිළිබඳ Cap Snap Lankaහි දැඩි කැපවීම පෙන්වා දෙයි. මෙම සහතික ප්රදානය Bureau Veritas Sri Lankaහි…
Melwa Conglomerate සංවිධානය කළ “Night of the Generals” උත්සවය පෙබරවාරි 27 කොළඹ Cinnamon Lifeහිදී සාර්ථකව පැවැත්විණි. ඊට ශ්‍රී ලංකාවේ ඉංජිනේරු, ඉදි කිරීම්, මුල්‍ය සහ කාර්මික ක්ෂේත්රවල ප්රමුඛ වෘත්තීයවේදීහු රැසක් සහභාගි වූහ. නවීන නගර සංවර්ධනය සහ යටිතල පහසුකම්වල අනාගතය පිළිබඳ සාර්ථක සංවාදයකට අවස්ථාවක් වූ මෙය කර්මාන්ත නායකයන් අතර අදහස් හුවමාරුවට හා වෘත්තීය සම්බන්ධතා වර්ධනයට වැදගත් වේදිකාවක්…
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක් ලෙස සිය ස්ථානය නැවත තහවුරු කළේය. සම්මාන උළෙල වෝටර්ස් එජ් හෝටලයේදී පැවති අතර එහිදී කැදැල්ල එන්ටර්ප්‍රයිසස් “ශ්‍රී ලංකාවේ නවෝත්පාදන ව්‍යවසාය නායකයා” සහ “ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක ව්‍යවසාය සමාගම” යන සම්මානවලින්…
SWYFT ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ශුන්‍ය විමෝචන අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ සැකසීමේ මධ්‍යස්ථානය පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී. කොකා-කෝලා පදනමේ (TCCF) මූල්‍ය දායකත්වයෙන් නිර්මාණය වන මෙම ව්‍යාපෘතිය Janathakshan මගින් ක්‍රියාත්මක කරනු ලබයි. තලවකැලේ වතු සමාගම සමඟ එක්ව මෙහි ප්රතිචක්රීයකරණ සහකරු ලෙස Neptune Recyclers ආයතනය කටයුතු කරනු ලබයි. ලෝක ප්රතිචක්රීයකරණ දිනය නිමිති කර ගනිමින්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක්වන CINEC Campus හි මානව ශාස්ත්‍ර සහ අධ්‍යාපන පීඨය සිය ඉංග්‍රීසි සහ අධ්‍යාපන උපාධි පුළුල් කළ බව නිවේදනය කළ අතර, ඒ සමග එය මෙරට රාජ්‍ය සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල අතර විශාලතම අධ්‍යාපන ආයතනයක් බවට පත්ව තිබේ. මෙම පුළුල් කිරීමත් සමග ගුරු වෘත්තීය සඳහා ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්…
ජපානයේ Belluna Co. Ltd. සමාගමේ දකුණු ආසියානු නියෝජිතයා වන Belluna Lanka, කොළඹ 02 ප්‍රදේශයේ පිහිටි 447 Luna Tower නිවාස ව්‍යාපෘතියේ සීමිත මහල් නිවාස සංඛ්‍යාවක් විකිණීමට ඇති බව නිවේදනය කරයි. ශ්‍රී ලංකාව තුළ දිගුකාලීන විශ්වාසයක් දිනා සිටින Belluna සමාගම, මෙම ව්‍යාපෘතිය හරහා කොළඹ නගරයේ උසස් ජීවන රටාවක් අපේක්ෂා කරන ගැනුම්කරුවන්ට දිගුකාලීන වටිනාකමක් ඇති නිවහනක් සහතික කරයි….
Top News
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අප්‍රේල් මාසයේ මෙරට ලක්ෂ්යමය මතුපිට උද්ධමනය 2.4% ක් දක්වා ඉහළ ගොස් ඇත. 2026 පෙබරවාරි මාසයේ දී මෙම අගය 1.6%ක් ලෙස වාර්තා වී තිබුණි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ. පෙබරවාරි මාසයේ දී 1.1% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය…
අද කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී මිල දර්ශකද වල මිශ්‍ර හැසිරීමක් දක්නට ලැබුණි. එහි දී සියලු කොටස් මිල දර්ශකය ඒ්කක 55.45කින් ඉහළ ගොස් ඒකක 22,625.48ක් ලෙසින් සටහන් වූ අතර &P SL20 මිල දර්ශකය ඒකක 0.33කින් පහළ ගොස් ඒකක 6,222.46ක් ලෙසින් සටහන් විය. අද ගණුදෙනු පිරිවැටුම දැක්වුනේ රු. බිලියන 3.56ක් ලෙසයි.
කොළඹ කොටස් හුවමාරුවේ රටපුරා විසිරුණු ශාඛා ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින්, එහි නවතම ශාඛාව ගාල්ලේදී නිල වශයෙන් විවෘත කෙරිණි. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර, කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දිමුත් අබේසේකර සහ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්…
ජනශක්ති ලිමිටඩ් විසින් පසුගියා දා විවෘත කරන ලද මූලික මහජන කොටස් නිකුතුව සඳහා ඊට ඉදිරිපත් කළ ප්‍රමාණය මෙන් තුන්ගුණයකට වැඩි කොටස් ප්‍රමාණයක් සඳහා අයදුම්පත් කර තිබෙන බව අදාළ නිකුතුවේ රෙජිස්ට්‍රාර් සමාගම වන S S P CORPORATE SERVICES (PRIVATE) LIMITED විසින් දන්වා සිටී. මෙම නිකුතුවේ දී කොටස් 500,000,000 ක් එකක් රු. 10 බැගින් මහජනයා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු…
මෝටර් රථ ආනයන සීමාවන් අදියරෙන් අදියර ලිහිල් කරන ලද අතර, 2025 වසරේ ජනවාරි මාසය වන විට පෞද්ගලික රථවාහන සඳහා ඉතිරිව පැවති සියලුම සීමා ඉවත් කරන ලදී. මෝටර් රථ ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ, දීර්ඝ කාලීන සීමා කිරීම්වලින් පසුව ඉල්ලුමේ අපේක්ෂිත වැඩිවීම අවම කිරීම සඳහා රජය තීරුබදු සහ තීරුබදු නොවන ප්‍රතිපත්ති පියවර කිහිපයක් හඳුන්වා දුන්නේය. මෙම…
සේවක අර්ථසාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 6ක සිදුකර තිබූ ආයෝජන සම්පූර්ණයෙන්ම විකුණා දමා ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දේ. 2024 දෙසැම්බර් 31 දින වන විට අරමුදල, ලැයිස්තුගත සමාගම් කොටස් 65ක ආයෝජන කර තිබූ අතර 2025 දෙසැම්බර් 31 වන විට එම සමාගම් කොටස් ප්‍රමාණය 59ක් දක්වා මේ අනුව පහළ බැස ඇත. අදාළ…
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80 වැනි වගන්තියට අනුකූලව ප්රකාශනය වන වාර්ෂික ආර්ථික විවරණය 2025, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් ඊයේ (2026 අප්‍රේල් 20) දින ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වන ලදී. 2025 වසර සඳහා වාර්ෂික ආර්ථික…
මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව 2025 වාර්ෂික වාර්තා ජනපතිට පිළිගන්වයි මහජන බැංකුව ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ලාභය 2025 වසරේ වාර්තා කළා – මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු වසර 87ක ඉතිහාසයේ වැඩිම ලාභය 2025 වසරේ ලබා ගැනීමට ලංකා බැංකුව සමත් වුණා – ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා සියලු බදුවලට…
Analysis
මෝටර් රථ ආනයන සීමාවන් අදියරෙන් අදියර ලිහිල් කරන ලද අතර, 2025 වසරේ ජනවාරි මාසය වන විට පෞද්ගලික රථවාහන සඳහා ඉතිරිව පැවති සියලුම සීමා ඉවත් කරන ලදී. මෝටර් රථ ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ, දීර්ඝ කාලීන සීමා කිරීම්වලින් පසුව ඉල්ලුමේ අපේක්ෂිත වැඩිවීම අවම කිරීම සඳහා රජය තීරුබදු සහ තීරුබදු නොවන ප්‍රතිපත්ති පියවර කිහිපයක් හඳුන්වා දුන්නේය. මෙම…
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80 වැනි වගන්තියට අනුකූලව ප්රකාශනය වන වාර්ෂික ආර්ථික විවරණය 2025, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් ඊයේ (2026 අප්‍රේල් 20) දින ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වන ලදී. 2025 වසර සඳහා වාර්ෂික ආර්ථික…
2026 වසරේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සාම්ප්‍රදායික කැවිලි මේසයක් පිළියෙල කිරීමේ පිරිවැය, පෙර වසරට (2025) සාපේක්ෂව සියයට 7කින් ඉහළ ගොස් ඇති අතර එය 2019 වසරේ පැවති මට්ටම මෙන් 2.5 ගුණයක වැඩිවීමකි. ශ්‍රී ලංකාවේ අලුත් අවුරුදු සැමරුම්වල සුවිශේෂී අංගයක් වන කැවිලි මේසය, සෞභාග්‍යය සහ සතුට සංකේතවත් කරන සාම්ප්‍රදායික රසකැවිලි එකතුවකින් සමන්විත වේ. 2026 වසරේදී…
Biz 24x7
Video story