Lead Story

කොළඹ තැන් කිහිපයක රථවාහන තදබදය අවම කිරීමේ ශක්‍යතා අධ්‍යයන උපදේශන සේවා කොන්ත්‍රාත්තුව Master Hellie’s Engineering Consultants වෙත

ලෝටස් මංසන්ධිය, වරාය ප්‍රවේශ අධිවේගී මාර්ගය සහ මැරීන් ඩ්‍රයිව් සම්බන්ධක මාර්ගය ඇතුළුව ඒ අවට ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීම සඳහා වන ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට උපදේශන සේවා ආයතනයක් තෝරා ගැනීම පිණිස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ඇත. ඒ සඳහා ඉදිරිපත් කරන ලද අභිලාෂ ප්‍රකාශ කිරීම් කෙටි ලැයිස්තුගත කිරීමෙන් අනතුරුව, ආයතන 05ක් වෙතින්…

(0) Comments | October 6, 2026 3:29 pm

Featured

Techzone Kandy සහ Lenovo එක්ව පාසල් අධ්‍යාපනයට නව AI තාක්ෂණික පරිසරයක් එක් කරයි

කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ තාක්ෂණික පරිවර්තනය ලෝක ආර්ථිකයේ සහ වෘත්තීය ලෝකයේ නව අවකාශ නිර්මාණය කරමින් සිටින යුගයක, අනාගත පරපුරේ දැනුම, නිර්මාණශීලීත්වය සහ ඩිජිටල් කුසලතා වර්ධනය කිරීම සඳහා අධ්‍යාපනයට සිදුකරන තාක්ෂණික ආයෝජන, තීරණාත්මක වැදගත්කමක් ගනී. එම දැක්ම පෙරදැරි කරගනිමින් Techzone Kandy සහ Lenovo එක්ව මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට නවීන AI තාක්ෂණයෙන් සන්නද්ධ පරිගණක විද්‍යාගාරයක් හඳුන්වා දී…

(0) Comments | October 6, 2026 4:29 pm

Vision AI තාක්ෂණයෙන් යුත් නවතම Samsung Mini LED TV ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ගේ ගෘහස්ත විනෝදාස්වාදයට නව අරුතක් එක් කරමින් ඉහළ තිර තාක්ෂණයකින්, Vision AI විශේෂාංගයන්ගෙන්, ආකර්ෂණීය ශබ්ද රටාවන්ගෙන් හා නවීන gaming හැකියාවන්ගෙන් යුත් සිය නවතම Mini LED TV නිෂ්පාදන පෙළ නිල වශයෙන් මෙරට වෙළෙඳපොලට හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී. Samsung සමාගමේ ඉහළම රූප රාමු ගුණාත්මකභාවය, ශබ්ද පාලනය සහ ස්මාර්ට් සන්නිවේදන පහසුකම්, නවීන නිවාසවලට ගැළපෙන…

(0) Comments | October 6, 2026 4:23 pm

“Let’sTALK & Walk 2026”: ඔක්තෝබර් මස 10වැනි දිනයට යෙදී ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් අපි සැවොම එක්ව ඇවිදිමු, ඒ අපි සැවොම ඒකතුව සෑම අයෙක්ම “දැකීමට, ඇසීමට සහ අගය කිරීමට ලක් විය යුතු බව දැනුවත් කිරිම සදහා”

මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනයේදී, මානසික යහපැවැත්ම වෙනුවෙන් ඉදිරිපත් වන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කෙරේ. එය “Let’s TALK & Walk 2026” නම් වූ විවෘත පා ගමනක් වන අතර, කිසිවෙකු තනී නොකර ඔහු හෝ ඇයව දැකීම, ඇසීම හා අගය කිරිමෙන් කතා කිරීමට, එකිනෙකා සමඟ සම්බන්ධ වීමට සහ සහාය පැතීමට මිනිසුන් දිරිමත් කිරීම එහි අරමුණයි. 2026…

(0) Comments | October 6, 2026 4:16 pm

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, නවසීලන්තයේ කිරිවලින් නිෂ්පාදිත පූර්ණ යොදය සහිත කිරිපිටි සුපිරි වෙළඳසැල් සන්නාමයකින්  වෙළඳපොළට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ සුපිරි වෙළඳසැල් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ප්‍රථම වරට SPAR Sri Lanka සුපිරි වෙළඳසැල් ජාලය විසින් SPAR පූර්ණ යොදය සහිත කිරිපිටි (SPAR Full Cream Milk Powder) නිෂ්පාදනයක් මෙරට වෙළඳපොළට හඳුන්වා දී තිබේ. පාරිභෝගිකයින් අතර ඉහළ විශ්වාසයක් දිනාගත් SPAR සන්නාමය යටතේ හඳුන්වා දෙන මෙම නවතම නිෂ්පාදනය මඟින්, උසස්ම ප්‍රමිතියෙන් යුත් නවසීලන්ත කිරිපිටි ඉතා සහනදායී…

(0) Comments | October 6, 2026 4:08 pm

Khayaban පස්වැනි ශාඛාව Arcade Independence Square හිදී විවෘත වෙයි

පාකිස්තානීය ආහාර සංස්කෘතියේ ඇති සුවිශේෂී රසයන් මෙරටට හඳුන්වා දුන් ප්‍රමුඛතම සූපශාස්ත්‍ර සන්නාමයක් වන Khayaban, සිය පස්වැනි ශාඛාව කොළඹ පිහිටි Arcade Independence Square පරිශ්‍රයේදී ආරම්භ කරමින්, සිය ව්‍යාපාරික ගමනේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරයි. 1998 වසරේදී ආරම්භ වූ සිය සාම්ප්‍රදායික ආහාර වට්ටෝරු මත පදනම් වූ පාරම්පරික උරුමය ඉදිරියට ගෙන යමින්, පාකිස්තානයටම ආවේණික, විවිධාංගීකරණය වූ සුවිශේෂ රසයන්ගෙන් සමන්විත…

(0) Comments | October 6, 2026 2:23 pm

සෙලින්කෝ ලයිෆ් අලෙවි ජයග්‍රහණ වෙනුවෙන් ලෝක සංචාරයන් තිළිණ කරයි

සෙලින්කෝ ලයිෆ් සමාගම අලෙවි කාර්ය සාධනය වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිය අලෙවි කණ්ඩායමේ සාමාජිකයින් 80 දෙනෙකු සඳහා වියට්නාමය සහ චීනය වෙත විදේශ සංචාර පිරිනමමින් ඔවුන්ගේ අලෙවි සාර්ථකත්වයට ඇගයීමක් මෙන්ම අමතක නොවන අත්දැකීම් ලබා දී ඇත. 2025 වසරේදී දැක්වූ විශිෂ්ට අලෙවි කාර්ය සාධනය පදනම් කර ගනිමින් වියට්නාමය වෙත සංචාරය කළ අලෙවි ජයග්‍රාහකයින් 62 දෙනෙකුගෙන් සහ චීනය…

(0) Comments | October 6, 2026 2:12 pm

Sumathi Information Technologies ආයතනය, මෙරට තාක්ෂණික විශිෂ්ටත්වයේ 25 වැනි වසරට පා තබයි

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක නිරත වන සුමති හෝල්ඩින්ග්ස් හි තාක්ෂණික අංශය වන Sumathi Information Technologies (Pvt) Ltd මේ වසරේ දී සිය 25 වැනි සංවත්සරය අභිමානයෙන් යුතුව සමරනු ලබයි. ජාලකරණ (Networking) සහ End Devices සැපයීමේ සිට පුළුල් පරාසයකින් යුත් ආයතනික විසඳුම් සහ පද්ධති ඒකාබද්ධකරණ සේවා සපයන්නෙකු වශයෙන් Sumathi IT ආයතනය,…

(0) Comments | October 6, 2026 9:27 am

2026 ලෝක ළමා දිනය දා උපත ලැබූ සියලුම දරුවන්ගේ දෙමාපියන් සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් වෙතින් රුපියල් මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් නොමිලේ

SLIC ලයිෆ්, දිවයිනේ සෑම ප්‍රදේශයකම 2026 ඔක්තෝම්බර් 01 වෙනි දා උපත ලැබූ සෑම දරුවෙකුගේම දෙමාපියන් වෙත රුපියල් මිලියනයක ජීවිත රක්ෂණාවරණයක් නොමිලේ පිරිනමයි. රක්ෂණයේ වැදගත්කම සියලු දෙනාටම පසක් කර දෙමින් මෙම වැඩසටහන 2026 ඔක්තෝම්බර් 01 වෙනි දින සියලුම රෝහල් ආවරණය වන පරිදි දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත. ලෝක ළමා දිනය 2026 සැමරීම නිමිත්තෙන්, ශ්‍රී ලංකා…

(0) Comments | October 5, 2026 12:32 pm

‘Taste of Shangri-La 2026’ සමඟින් කොළඹ සහ හම්බන්තොට Shangri-La හෝටල් ගෝලීය සූපශාස්ත්‍ර සිතියමට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුඛෝපභෝගී ආගන්තුක සත්කාර සපයන්නෙකු වන Shangri-La හෝටල් සමූහය, තම ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනක් වන ‘Taste of Shangri-La 2026’ ඔක්තෝබර් 01 සිට 31 දක්වා කොළඹ සහ හම්බන්තොට පිහිටි Shangri-La හෝටල් පරිශ්‍රයන්හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. යුරෝපය, කැනඩාව, ඉන්දියාව, මැදපෙරදිග සහ ඉන්දියන් සාගර කලාපය ඇතුළු ලොව පුරා පිහිටි Shangri-La හෝටල් 11ක ආපනශාලා 25ක් ආවරණය කරමින්…

(0) Comments | October 5, 2026 11:03 am

ටොයොටා LiteAce: ඔබේ ව්‍යාපාරය සාර්ථකත්වයේ මීළඟ පියවරට රැගෙන යන විශ්වාසනීය සහකරු

දිනපතා භාණ්ඩ තොග ප්‍රවාහනය කරන ව්‍යාපාරයකට වාහනයක් යනු හුදෙක් ප්‍රවාහන මාධ්‍යයක් පමණක් නොවේ. එය එම ව්‍යාපාරයේ අත්‍යවශ්‍ය කොටසකි. මෙම අවශ්‍යතාව හඳුනාගනිමින්, ටොයොටා ලංකා සමාගම විසින් Toyota LiteAce ලොරි රථය සහ Toyota LiteAce Panel වෑන් රථය ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දී ඇත්තේ ව්‍යාපාර සඳහා විශ්වාසනීය භාණ්ඩ ප්‍රවාහන සහකරුවෙකු ලෙසිනි. LiteAce නිර්මාණය වී ඇත්තේ සරල සංකල්පයක් පදනම්…

(0) Comments | October 5, 2026 10:31 am

Analysis

විදේශ ආයෝජන බාධා හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වීම සඳහා විදේශ සෘජු ආයෝජන (FDI) ගලා ඒමේ බාධා ප්‍රධාන හේතුවක් වි ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව (U.S. Department of State) විසින් නිකුත් කරන ලද Investment Climate Statement for Sri Lanka 2026 නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව පසුගිය 2025 වසරේ දී සියයට…

(0) Comments | October 1, 2026 1:26 pm

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 8ක අපනයන ඉලක්කයට යන්නේ කෙසේද?

පසුගිය දශක තුනක කාලය පුරා ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදුන් ප්‍රධානතම කර්මාන්තයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයයි. රටේ සමස්ත භාණ්ඩ අපනයන ආදායමෙන් 40%කට ආසන්න කොටසක් අදත් මෙම ක්ෂේත්‍රයෙන් ලැබෙන අතර, පුද්ගලයන් ලක්ෂ තුනත් තුනහමාරත් අතර සංඛ්‍යාවකට සෘජු රැකියා සපයයි. එහෙත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අද පවතින තත්ත්වයට පැමිණියේ අහම්බෙන් නොවේ. 1990 දශකයේ මුල් භාගයේ සිට…

(0) Comments | September 25, 2026 10:25 am

ශ්‍රී ලංකාවේ උගත් තරුණ ප්‍රජාව අතර රැකියා වියුක්තිය ඉහළට. IMF වාර්තාවක් පෙන්වා දෙයි

ශ්‍රී ලංකාවේ උගත් තරුණ තරුණියන් අතර රැකියා වියුක්තිය 43%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නවතම වාර්තාවක් පෙන්වා දේ. ආසියාවේ උසස් අධ්‍යාපනයක් හෝ තෘතීයික අධ්‍යාපනයක් සහිත තරුණ තරුණියන් (වයස අවුරුදු 15-24) අතර ඉහළම රැකියා විරහිතභාවයක් ඇති රට බවට ශ්‍රී ලංකාව මේ අනුව පත් වී ඇති අතර එහි දෙවන ස්ථානයට ඉන්දියාව පැමිණ ඇත්තේ…

(0) Comments | September 21, 2026 12:08 pm
More Analysis

Stock Market

Exchange Rates


Derana 360 | ආචාර්ය නන්දලාල් වීරසිංහ – අධිපති – ශ්‍රී ලංකා මහ බැංකුව

Biz 24x7

Video story