Lead Story

චීන සංචාරකයින්ගේ 10%ක වැඩිවීමක්. 2026 සංචාරක පැමිණීම දාහත්ලක්ෂ පනස්දහස ඉක්මවයි

සංචාරක පැමිණීම් සම්බන්ධයෙන් නවතම දත්ත වාර්තා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කර ඇති අතර ඊට අනුව 2026 ඔක්තෝබර් 11 දින වන විට මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,751,019ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඔක්තෝබරයේ මුල් දින 11 තුළ සංචාරකයින් 57,340කගේ පැමිණීමත් සමඟ මෙලෙස දාහත්ලක්ෂ පනස්දහසේ සීමාව සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට මේ වන…

(0) Comments | October 14, 2026 1:08 pm

Featured

පාරිභෝගිකයින්ට නම්‍යශීලී ලීසිං සහ ප්‍රතිලාභ රැසක් පිරිනමමින් HNB සහ ටොයෝටා ලංකා සිය හවුල්කාරීත්වය යළිත් ශක්තිමත් කරයි

මෙරට පාරිභෝගිකයින්ට ටොයෝටා වාහන සහ කාර්මික යන්ත්‍රෝපකරණ වඩාත් පහසුවෙන් මෙන්ම සහනදායී ලෙස මිලදී ගැනීමට දැන් අවස්ථාව හිමි වී ඇත. ඒ සඳහා හැටන් නැෂනල් බැංකුව සහ ටොයෝටා ලංකා පුද්. සමාගම සිය දිගුකාලීන හවුල්කාරිත්වය යළිත් වරක් අලුත් කර තිබේ. මෙම හවුල්කාරිත්වය යටතේ ටොයෝටා මගී වාහන වන Lite Ace වෑන් සහ ට්‍රක් රථ, ටෙයෝටා Forklifts, ටොයෝටා Hino වාණිජ…

(0) Comments | October 14, 2026 2:53 pm

‘එල් නිනෝ’දේශගුණික තත්ත්වයට සූදානම් කිරීමට කොමර්ෂල් බැංකුව කෘෂි ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් ඒකරාශී කරයි

2026 වසරේ බලපෑම් ඇති කරමින් පවතින එල් නිනෝ දේශගුණික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය මුහුණ දිය හැකි අවදානම් අවම කිරීමේ අරමුණින්, කොමර්ෂල් බැංකුවේ සංවර්ධන ණය දෙපාර්තමේන්තුව විසින් කෘෂිකාර්මික ක්ෂේත්‍රය ඒ සඳහා සූදානම් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන හානිවලට පසුව ප්‍රතිචාර දැක්වීම වෙනුවට, කල්තියා අවදානම් හඳුනාගෙන ඒවාට මුහුණ දීමට කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය…

(0) Comments | October 14, 2026 1:49 pm

ජාතික විශ්‍රාමික දිනයට සමඟාමීව DFCC බැංකුවේ ‘ගරුසරු’ මූල්‍ය සේවාව මඟින් ජ්‍යෙෂ්ඨ පුරවැසි විශ්‍රාමික ප්‍රජාවගේ මූල්‍ය අවශ්‍යතාවයන්ට ශක්තිමත් අත්වැලක්

දශක ගණනාවක් පුරා රටේ සංවර්ධනය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටුකළ ශ්‍රී ලාංකේය විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඇගයීමට ලක් කරමින්, මෙවර විශ්‍රාමික දිනය නිමිත්තෙන් DFCC බැංකුව සිය උණුසුම් කෘතවේදී ප්‍රණාමය පුදකර සිටියි. රාජ්‍ය සේවයේ මෙන්ම විවිධ ක්ෂේත්‍රයන්හි නිරත වෙමින් ලබාදුන් විශිෂ්ට දායකත්වයට අමතරව, විශ්‍රාම දිවියට එළඹීමෙන් පසුවද තම පවුලට, දරු මුනුබුරන්ගේ අනාගතයට සහ සමස්ත සමාජයට මගපෙන්වමින් ඉටුකරන අතිමහත්…

(0) Comments | October 14, 2026 11:33 am

දේශීය ගෘහස්ත බේකරි ක්ෂේත්‍රය බලගන්වමින් ‘සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මාස්ටර්ස් ක්ලබ්’නිල වශයෙන් ඇරඹේ

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ගෘහස්ත කේක් සහ බේකරි ආශ්‍රිත නිෂ්පාදක (Home-baking) ප්‍රජාවට අවශ්‍ය දැනුම, අත්දැකීම් සහ සබඳතා ලබාදෙමින් ඔවුන් සවිබල ගැන්වීම වෙනුවෙන් සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් සමාගම විසින් ‘සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මාස්ටර්ස් ක්ලබ්’ (Serendib Flour Master’s Club) නිල වශයෙන් ආරම්භ කර ඇත. මෙම උත්සවය 2026 සැප්තැම්බර් 17 වන දින කොළඹ Sheraton හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විය. මෙම…

(0) Comments | October 13, 2026 4:26 pm

පවුලේ සැමට අධිවේගී මාර්ග ඔස්සේ ආරක්ෂිත ගමනකට Mitsubishi 7-Seater රථ පෙළ ඔබ වෙතට

2026 සැප්තැම්බර් 19 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සෑම මගියෙකුටම අසුන් පටි පැළඳීම නීතිමය වශයෙන් අනිවාර්ය කර ඇත්තේ, මාර්ග ආරක්ෂාව තේරීමක් නොව අත්‍යවශ්‍ය වගකීමක් බවට පත් කරමිනි. මෙම නව රෙගුලාසිය වඩාත් ආරක්ෂිත ගමනාගමනයක් උදෙසා තැබූ වැදගත් පියවරක් වන අතරම, වැඩි සාමාජිකයන් සංඛ්‍යාවක් සිටින පවුල් සඳහා මෙය යම් ප්‍රායෝගික…

(0) Comments | October 13, 2026 4:18 pm

අඹේවෙල Global Business Excellence Awards 2026 හිදී විශිෂ්ට සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ උසස්ම ප්‍රමිතියෙන් යුතු නැවුම් එළකිරි සන්නාමය වන අඹේවෙල, Global Business Excellence Awards 2026 හිදී ‘Most Iconic Brand’ සහ ‘Best Dairy Brand’ යන ගෞරවනීය සම්මාන ද්විත්වය දිනා ගැනීමට සමත් වී ඇත. මෙම විශේෂ ඇගයීම, දේශීය කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ අඹේවෙල දක්වන විශිෂ්ටත්වය පමණක් නොව, පසුගිය දශක දෙකක කාලය පුරා ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ගේ…

(0) Comments | October 13, 2026 3:55 pm

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්, ස්වාධීන හරිතාගාර වායු විමෝචන සහතිකකරණය හිමි කර ගනිමින් සිය පරිසර හිතකාමී මෙහෙවර යළි තහවුරු කරයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General), පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන Sri Lanka Climate Fund (Pvt) Ltd වෙතින් නිල හරිතාගාර වායු විමෝචන නිරීක්ෂණ සහතිකය හිමිකර ගැනීමට සමත් විය. මේ හරහා එම සමාගමේ හරිතාගාර වායු විමෝචන වාර්තාකරණ සහතිකය ISO 14064-1:2018 ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල බවත්, එය ISO 14064-3:2019 ප්‍රමිතියට අනුව විධිමත්ව සහතික කර ඇති බවට තහවුරු…

(0) Comments | October 13, 2026 3:42 pm

ජෝන් කීල්ස් පදනම සහ John Keells Properties එක් වී ජාතික ළමා දිනය වෙනුවෙන් කොළඹදී දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි

2026 සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 01 දක්වා ක්‍රියාත්මක වූ ජාතික ළමා සතියට සමගාමීව, ජෝන් කීල්ස් පදනම සහ John Keells Properties සමාගම එක් වී ‘ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති’ ආයතනික සමාජ වගකීම යටතේ කොළඹ 02 ප්‍රදේශයේදී දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි. ‘දරුවන් ලොව දිනන්නට, ආදරෙන් සුරකින්නට’ යන තේමාව යටතේ 2026 සැප්තැම්බර් 30 දින ගැලවීමේ හමුදා මූලස්ථාන…

(0) Comments | October 13, 2026 3:41 pm

පුල්ලේ මඩුවෙන් වෛද්‍ය පීඨයට වැවිලි ප්‍රජා සුබසාධනයේ හැරවුම් ලක්ෂය

පරම්පරා ගණනාවකට පෙර වතුකරයේ දරුවෙකුගේ ජීවිතයේ මුල්ම වසර කිහිපය ආරම්භ වූයේ පුල්ලේ මඩු පිහිටුවීම සඳහා පරිවර්තනය කරන ලද ලයින් කාමරයක කොනක එල්ලා තිබූ රෙදි තොටිල්ලකිනි. එහිදී බිළිඳුන්ට සහ කුඩා දරුවන්ට රැකවරණය ලබා දුන්නේ ඔවුන්ගේ මව්වරුන්ගේ දළු නෙලීමේ කටයුතුවලට බාධාවක් නොවන බව සහතික කරමින්ය.    එහෙත් අද වතුකරයේ ළමා රැකවරණ පද්ධතිය එම පැරණි “පුල්ලේ මඩු” සංකල්පයෙන් ප්‍රතිශ්ඨාපනය…

(0) Comments | October 13, 2026 2:38 pm

2028 ඔලිම්පික් සිහිනය සැබෑ කරගැනීමට හෙල්ල විසි කිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගට CIC Holdings අනුග්‍රාහකත්වය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන CIC Holdings, ජාතික හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග පතිරගේ සිය නිල පෝෂණ හා සුවතා සහකරු ලෙස කටයුතු කිරීම සඳහා නිල වශයෙන් අත්වැල් බැඳගෙන තිබේ. මෙම සහයෝගීතාවයේ ප්‍රධාන අරමුණ වන්නේ 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින්, ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පළමු ඔලිම්පික් රන් පදක්කම මව්බිමට දිනා…

(0) Comments | October 13, 2026 12:39 pm

Analysis

ශ්‍රී ලංකාවේ පාරිභෝගික රටාව වෙනස් වෙයි. නිෂ්පාදන සෙවීමට ChatGPT, Gemini වෙත යොමු වීම ඉහළට

ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් භාණ්ඩ හා සේවාවන් තෝරාගැනීමේ ක්‍රියාවලිය දැඩි ලෙස ඩිජිටල්කරණය වී ඇති අතර, මිලදී ගැනීමේ තීරණ සඳහා ඩිජිටල් මාධ්‍ය මගින් සිදුවන බලපෑම 2020 දී පැවැති 32% සිට 51% දක්වා ඉහළ ගොස් ඇත. ලංකා වාණිජ මණ්ඩලය සහ Boston Consulting Group (BCG) එක්ව ශ්‍රී ලංකාවේ පළාත් නවයම ආවරණය කරමින් සිදුකළ අධ්‍යයනයකට අනුව, 66%ක ප්‍රතිශතයක් කටවචනයෙන් (Word…

(0) Comments | October 8, 2026 3:18 pm

විදේශ ආයෝජන බාධා හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වීම සඳහා විදේශ සෘජු ආයෝජන (FDI) ගලා ඒමේ බාධා ප්‍රධාන හේතුවක් වි ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව (U.S. Department of State) විසින් නිකුත් කරන ලද Investment Climate Statement for Sri Lanka 2026 නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව පසුගිය 2025 වසරේ දී සියයට…

(0) Comments | October 1, 2026 1:26 pm

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 8ක අපනයන ඉලක්කයට යන්නේ කෙසේද?

පසුගිය දශක තුනක කාලය පුරා ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදුන් ප්‍රධානතම කර්මාන්තයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයයි. රටේ සමස්ත භාණ්ඩ අපනයන ආදායමෙන් 40%කට ආසන්න කොටසක් අදත් මෙම ක්ෂේත්‍රයෙන් ලැබෙන අතර, පුද්ගලයන් ලක්ෂ තුනත් තුනහමාරත් අතර සංඛ්‍යාවකට සෘජු රැකියා සපයයි. එහෙත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අද පවතින තත්ත්වයට පැමිණියේ අහම්බෙන් නොවේ. 1990 දශකයේ මුල් භාගයේ සිට…

(0) Comments | September 25, 2026 10:25 am
More Analysis

Stock Market

Exchange Rates


Derana 360 | ආචාර්ය නන්දලාල් වීරසිංහ – අධිපති – ශ්‍රී ලංකා මහ බැංකුව

Biz 24x7

Video story