Lead Story

ආයෝජකයින්ට සැනසිලිදායක දිනයක්. ASPI ඒකක 175කින් ඉහළට

අඛණ්ඩ දින 3ක දැවැන්ත පසුබැස්මකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ආයෝජකයින්ට යම් අස්වැසිල්ලක් ලබා දෙමින් මිල දර්ශකවල ඉහළ යාමක් අද (15) දිනයේ දී වාර්තා විය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 175.09ක වර්ධනයක් අත්පත් කරගනිමින් ඒකක 19,971.15ක් දක්වා ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 22.59ක වර්ධනයක් වාර්තා කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක…

(0) Comments | October 15, 2026 4:24 pm

Featured

ශ්‍රී ලංකාවේ නවීකරණය වන ඉදිකිරීම් ක්ෂේත්‍රයට ස්විස්ටෙක් වෙතින් පුළුල් පරාසයකින් යුත් ගොඩනැගිලි විසඳුම් පෙළක්‍

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදුවන වේගවත් වෙනස්කම් සමඟින්, ගුණාත්මකභාවය, කාර්යසාධනය, තාක්ෂණික විශ්වසනීයත්වය සහ දිගුකාලීන වටිනාකම සපයන ඉදිකිරීම් නිෂ්පාදන සඳහා ඇති අවධානය ද ඉහළ යමින් පවතී. මෙම වෙනස්වන අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දක්වමින්, ගොඩනැගිලි ද්‍රව්‍ය, ඇලුමිනියම් දොර ජනේල, සෙවිලි විසඳුම් හා උපාංග සහ උසස් තත්ත්වයේ බිම් ඇතුරුම් (Flooring) යනාදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විවිධ අවශ්‍යතා සපුරාලන පුළුල් නිෂ්පාදන හා සේවා…

(0) Comments | October 15, 2026 4:31 pm

බ්‍රිතාන්‍යයේ AI BOARD සමඟ අත්වැල් බැඳගත් ESOFT, AI අධ්‍යාපනය ගමට රැගෙන යාමට සූදානම්

ESOFT සහ එක්සත් රාජධානියේ The Artificial Intelligence Board (The AI Board) අතර ඇති කරගත් නව හවුල්කාරිත්වය හරහා ශ්‍රී ලංකාවේ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල සිසුන්ට වයස අවුරුදු 14 සිට උසස් අධ්‍යාපන මට්ටම දක්වා එක්සත් රාජධානියේ නියාමනයට යටත් AI පිළිබඳ සුදුසුකම් හැදෑරීමට දැන් අවස්ථාව උදා වී තිබේ. ESOFT හි දිවයින පුරා පිහිටි අධ්‍යයන මධ්‍යස්ථාන 40ක් සහ ESOFT…

(0) Comments | October 15, 2026 4:19 pm

තිනෙත් සොෆ්ට්වෙයා සංචාරක ක්ෂේත්‍රයේ කෘතිම බුද්ධි නවෝත්පාදන සදහා ජාතික විශිෂ්ටතා සම්මානය හිමිකරගනියි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් “සංචාරක ක්ෂේත්‍රයේ අනාගතය උදෙසා AI මෙහෙයවන නවෝත්පාදන” තේමාව යටතේ සංවිධානය කරන ලද Tourism Start-Up Competition 2026 තරගාවලියේදී, වාණිජ අංශයේ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රය වෙනුවෙන් පිරිනැමෙන විශිෂ්ටතම ව්‍යවසායක විසඳුම (Best Enterprise-Centric Solution – Commercial Category, Hospitality Industry) සඳහා වන සම්මානය දිනා ගැනීමට Thineth Software Solutions සමාගම සමත් විය. මෙම ඇගයීම…

(0) Comments | October 15, 2026 9:55 am

SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස මනෝජ් අක්මීමන මහතා පත් කෙරේ

SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන මනෝජ් අක්මීමන මහතා පත් කළ බව බැංකුව නිවේදනය කර ඇත. වසර 35කට අධික මූල්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත ඒ මහතා, බැංකුවේ උපායමාර්ගික වර්ධනය හා ඩිජිටල් පරිවර්තනය මෙහෙයවමින් දිවයින පුරා ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSME) සවිබල ගැන්වීමේ SDB බැංකුවේ මූලික මෙහෙවර තවදුරටත් වර්ධනය කිරීම ඔහුගේ…

(0) Comments | October 15, 2026 9:20 am

ශ්‍රීලංකන් ගුවන් සේවය ජපන් සංස්කෘතික රිද්මය ශ්‍රී ලංකාවට රැගෙන එයි

ශ්‍රී ලංකාවේ ජපාන තනාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද “Wadaiko Daigen-gumi” බෙර වාදන ප්‍රසංගයේ නිල ගුවන් සේවා සහකරු ලෙස එක්වෙමින්, ජපානයේ “Ota Ward” හි වෘත්තීය ජපන් බෙර වාදකයින් පස්දෙනෙකු ශ්‍රී ලංකාව වෙත කැඳවාගෙන ඒමට ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු කළේය. ටෝකියෝ සිට කොළඹ දක්වා UL455 ගුවන් යානයෙන් පැමිණි ඔවුන්, කලාකරුවන් පමණක් නොව ජපන් තායිකෝ (Taiko) බෙර…

(0) Comments | October 14, 2026 3:54 pm

2026 ලෝක සංචාරක සම්මාන උළෙලේදී City of Dreams Sri Lanka සම්මාන 2කින් පිදුම් ලබයි

Asia’s Leading New Resort සහ Sri Lanka’s Leading Luxury Resort ලෙස පිලිගැනීමට ලක් වෙයි ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ වසරක විශිෂ්ටත්වය සනිටුහන් කරමින් World Travel Awards හිදී 2026 සුවිශේෂී සම්මාන 2කින් පිදුම් ලැබීමට City of Dreams Sri Lanka පසුගියදා සමත් විය. ඒ අනුව 2026 වසරේ Asia’s Leading New Resort සහ Sri Lanka’s Leading Luxury Resort ලෙස…

(0) Comments | October 14, 2026 3:40 pm

පාරිභෝගිකයින්ට නම්‍යශීලී ලීසිං සහ ප්‍රතිලාභ රැසක් පිරිනමමින් HNB සහ ටොයෝටා ලංකා සිය හවුල්කාරීත්වය යළිත් ශක්තිමත් කරයි

මෙරට පාරිභෝගිකයින්ට ටොයෝටා වාහන සහ කාර්මික යන්ත්‍රෝපකරණ වඩාත් පහසුවෙන් මෙන්ම සහනදායී ලෙස මිලදී ගැනීමට දැන් අවස්ථාව හිමි වී ඇත. ඒ සඳහා හැටන් නැෂනල් බැංකුව සහ ටොයෝටා ලංකා පුද්. සමාගම සිය දිගුකාලීන හවුල්කාරිත්වය යළිත් වරක් අලුත් කර තිබේ. මෙම හවුල්කාරිත්වය යටතේ ටොයෝටා මගී වාහන වන Lite Ace වෑන් සහ ට්‍රක් රථ, ටෙයෝටා Forklifts, ටොයෝටා Hino වාණිජ…

(0) Comments | October 14, 2026 2:53 pm

‘එල් නිනෝ’දේශගුණික තත්ත්වයට සූදානම් කිරීමට කොමර්ෂල් බැංකුව කෘෂි ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් ඒකරාශී කරයි

2026 වසරේ බලපෑම් ඇති කරමින් පවතින එල් නිනෝ දේශගුණික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය මුහුණ දිය හැකි අවදානම් අවම කිරීමේ අරමුණින්, කොමර්ෂල් බැංකුවේ සංවර්ධන ණය දෙපාර්තමේන්තුව විසින් කෘෂිකාර්මික ක්ෂේත්‍රය ඒ සඳහා සූදානම් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන හානිවලට පසුව ප්‍රතිචාර දැක්වීම වෙනුවට, කල්තියා අවදානම් හඳුනාගෙන ඒවාට මුහුණ දීමට කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය…

(0) Comments | October 14, 2026 1:49 pm

ජාතික විශ්‍රාමික දිනයට සමඟාමීව DFCC බැංකුවේ ‘ගරුසරු’ මූල්‍ය සේවාව මඟින් ජ්‍යෙෂ්ඨ පුරවැසි විශ්‍රාමික ප්‍රජාවගේ මූල්‍ය අවශ්‍යතාවයන්ට ශක්තිමත් අත්වැලක්

දශක ගණනාවක් පුරා රටේ සංවර්ධනය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටුකළ ශ්‍රී ලාංකේය විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඇගයීමට ලක් කරමින්, මෙවර විශ්‍රාමික දිනය නිමිත්තෙන් DFCC බැංකුව සිය උණුසුම් කෘතවේදී ප්‍රණාමය පුදකර සිටියි. රාජ්‍ය සේවයේ මෙන්ම විවිධ ක්ෂේත්‍රයන්හි නිරත වෙමින් ලබාදුන් විශිෂ්ට දායකත්වයට අමතරව, විශ්‍රාම දිවියට එළඹීමෙන් පසුවද තම පවුලට, දරු මුනුබුරන්ගේ අනාගතයට සහ සමස්ත සමාජයට මගපෙන්වමින් ඉටුකරන අතිමහත්…

(0) Comments | October 14, 2026 11:33 am

දේශීය ගෘහස්ත බේකරි ක්ෂේත්‍රය බලගන්වමින් ‘සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මාස්ටර්ස් ක්ලබ්’නිල වශයෙන් ඇරඹේ

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ගෘහස්ත කේක් සහ බේකරි ආශ්‍රිත නිෂ්පාදක (Home-baking) ප්‍රජාවට අවශ්‍ය දැනුම, අත්දැකීම් සහ සබඳතා ලබාදෙමින් ඔවුන් සවිබල ගැන්වීම වෙනුවෙන් සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් සමාගම විසින් ‘සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මාස්ටර්ස් ක්ලබ්’ (Serendib Flour Master’s Club) නිල වශයෙන් ආරම්භ කර ඇත. මෙම උත්සවය 2026 සැප්තැම්බර් 17 වන දින කොළඹ Sheraton හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විය. මෙම…

(0) Comments | October 13, 2026 4:26 pm

Analysis

ශ්‍රී ලංකාවේ පාරිභෝගික රටාව වෙනස් වෙයි. නිෂ්පාදන සෙවීමට ChatGPT, Gemini වෙත යොමු වීම ඉහළට

ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් භාණ්ඩ හා සේවාවන් තෝරාගැනීමේ ක්‍රියාවලිය දැඩි ලෙස ඩිජිටල්කරණය වී ඇති අතර, මිලදී ගැනීමේ තීරණ සඳහා ඩිජිටල් මාධ්‍ය මගින් සිදුවන බලපෑම 2020 දී පැවැති 32% සිට 51% දක්වා ඉහළ ගොස් ඇත. ලංකා වාණිජ මණ්ඩලය සහ Boston Consulting Group (BCG) එක්ව ශ්‍රී ලංකාවේ පළාත් නවයම ආවරණය කරමින් සිදුකළ අධ්‍යයනයකට අනුව, 66%ක ප්‍රතිශතයක් කටවචනයෙන් (Word…

(0) Comments | October 8, 2026 3:18 pm

විදේශ ආයෝජන බාධා හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වීම සඳහා විදේශ සෘජු ආයෝජන (FDI) ගලා ඒමේ බාධා ප්‍රධාන හේතුවක් වි ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව (U.S. Department of State) විසින් නිකුත් කරන ලද Investment Climate Statement for Sri Lanka 2026 නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව පසුගිය 2025 වසරේ දී සියයට…

(0) Comments | October 1, 2026 1:26 pm

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 8ක අපනයන ඉලක්කයට යන්නේ කෙසේද?

පසුගිය දශක තුනක කාලය පුරා ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදුන් ප්‍රධානතම කර්මාන්තයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයයි. රටේ සමස්ත භාණ්ඩ අපනයන ආදායමෙන් 40%කට ආසන්න කොටසක් අදත් මෙම ක්ෂේත්‍රයෙන් ලැබෙන අතර, පුද්ගලයන් ලක්ෂ තුනත් තුනහමාරත් අතර සංඛ්‍යාවකට සෘජු රැකියා සපයයි. එහෙත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අද පවතින තත්ත්වයට පැමිණියේ අහම්බෙන් නොවේ. 1990 දශකයේ මුල් භාගයේ සිට…

(0) Comments | September 25, 2026 10:25 am
More Analysis

Stock Market

Exchange Rates


Derana 360 | ආචාර්ය නන්දලාල් වීරසිංහ – අධිපති – ශ්‍රී ලංකා මහ බැංකුව

Biz 24x7

Video story