Lead Story
අඛණ්ඩ දින 3ක දැවැන්ත පසුබැස්මකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ආයෝජකයින්ට යම් අස්වැසිල්ලක් ලබා දෙමින් මිල දර්ශකවල ඉහළ යාමක් අද (15) දිනයේ දී වාර්තා විය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 175.09ක වර්ධනයක් අත්පත් කරගනිමින් ඒකක 19,971.15ක් දක්වා ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 22.59ක වර්ධනයක් වාර්තා කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක…
Featured
ශ්රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රයේ සිදුවන වේගවත් වෙනස්කම් සමඟින්, ගුණාත්මකභාවය, කාර්යසාධනය, තාක්ෂණික විශ්වසනීයත්වය සහ දිගුකාලීන වටිනාකම සපයන ඉදිකිරීම් නිෂ්පාදන සඳහා ඇති අවධානය ද ඉහළ යමින් පවතී. මෙම වෙනස්වන අවශ්යතාවන්ට ප්රතිචාර දක්වමින්, ගොඩනැගිලි ද්රව්ය, ඇලුමිනියම් දොර ජනේල, සෙවිලි විසඳුම් හා උපාංග සහ උසස් තත්ත්වයේ බිම් ඇතුරුම් (Flooring) යනාදී ඉදිකිරීම් ක්ෂේත්රයේ විවිධ අවශ්යතා සපුරාලන පුළුල් නිෂ්පාදන හා සේවා…
ESOFT සහ එක්සත් රාජධානියේ The Artificial Intelligence Board (The AI Board) අතර ඇති කරගත් නව හවුල්කාරිත්වය හරහා ශ්රී ලංකාවේ නාගරික සහ ග්රාමීය ප්රදේශවල සිසුන්ට වයස අවුරුදු 14 සිට උසස් අධ්යාපන මට්ටම දක්වා එක්සත් රාජධානියේ නියාමනයට යටත් AI පිළිබඳ සුදුසුකම් හැදෑරීමට දැන් අවස්ථාව උදා වී තිබේ. ESOFT හි දිවයින පුරා පිහිටි අධ්යයන මධ්යස්ථාන 40ක් සහ ESOFT…
ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් “සංචාරක ක්ෂේත්රයේ අනාගතය උදෙසා AI මෙහෙයවන නවෝත්පාදන” තේමාව යටතේ සංවිධානය කරන ලද Tourism Start-Up Competition 2026 තරගාවලියේදී, වාණිජ අංශයේ ආගන්තුක සත්කාරක ක්ෂේත්රය වෙනුවෙන් පිරිනැමෙන විශිෂ්ටතම ව්යවසායක විසඳුම (Best Enterprise-Centric Solution – Commercial Category, Hospitality Industry) සඳහා වන සම්මානය දිනා ගැනීමට Thineth Software Solutions සමාගම සමත් විය. මෙම ඇගයීම…
SDB බැංකුවේ ප්රධාන විධායක නිලධාරී ලෙස බැංකු ක්ෂේත්රයේ ප්රවීණයකු වන මනෝජ් අක්මීමන මහතා පත් කළ බව බැංකුව නිවේදනය කර ඇත. වසර 35කට අධික මූල්ය ක්ෂේත්රයේ අත්දැකීම් සහිත ඒ මහතා, බැංකුවේ උපායමාර්ගික වර්ධනය හා ඩිජිටල් පරිවර්තනය මෙහෙයවමින් දිවයින පුරා ක්ෂුද්ර, සුළු හා මධ්ය පරිමාණ ව්යවසායන් (MSME) සවිබල ගැන්වීමේ SDB බැංකුවේ මූලික මෙහෙවර තවදුරටත් වර්ධනය කිරීම ඔහුගේ…
ශ්රී ලංකාවේ ජපාන තනාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද “Wadaiko Daigen-gumi” බෙර වාදන ප්රසංගයේ නිල ගුවන් සේවා සහකරු ලෙස එක්වෙමින්, ජපානයේ “Ota Ward” හි වෘත්තීය ජපන් බෙර වාදකයින් පස්දෙනෙකු ශ්රී ලංකාව වෙත කැඳවාගෙන ඒමට ශ්රීලංකන් ගුවන් සේවය කටයුතු කළේය. ටෝකියෝ සිට කොළඹ දක්වා UL455 ගුවන් යානයෙන් පැමිණි ඔවුන්, කලාකරුවන් පමණක් නොව ජපන් තායිකෝ (Taiko) බෙර…
Asia’s Leading New Resort සහ Sri Lanka’s Leading Luxury Resort ලෙස පිලිගැනීමට ලක් වෙයි ශ්රී ලාංකේය සංචාරක කර්මාන්තයේ වසරක විශිෂ්ටත්වය සනිටුහන් කරමින් World Travel Awards හිදී 2026 සුවිශේෂී සම්මාන 2කින් පිදුම් ලැබීමට City of Dreams Sri Lanka පසුගියදා සමත් විය. ඒ අනුව 2026 වසරේ Asia’s Leading New Resort සහ Sri Lanka’s Leading Luxury Resort ලෙස…
මෙරට පාරිභෝගිකයින්ට ටොයෝටා වාහන සහ කාර්මික යන්ත්රෝපකරණ වඩාත් පහසුවෙන් මෙන්ම සහනදායී ලෙස මිලදී ගැනීමට දැන් අවස්ථාව හිමි වී ඇත. ඒ සඳහා හැටන් නැෂනල් බැංකුව සහ ටොයෝටා ලංකා පුද්. සමාගම සිය දිගුකාලීන හවුල්කාරිත්වය යළිත් වරක් අලුත් කර තිබේ. මෙම හවුල්කාරිත්වය යටතේ ටොයෝටා මගී වාහන වන Lite Ace වෑන් සහ ට්රක් රථ, ටෙයෝටා Forklifts, ටොයෝටා Hino වාණිජ…
2026 වසරේ බලපෑම් ඇති කරමින් පවතින එල් නිනෝ දේශගුණික තත්ත්වය හමුවේ ශ්රී ලංකාවේ කෘෂිකර්මාන්ත ක්ෂේත්රය මුහුණ දිය හැකි අවදානම් අවම කිරීමේ අරමුණින්, කොමර්ෂල් බැංකුවේ සංවර්ධන ණය දෙපාර්තමේන්තුව විසින් කෘෂිකාර්මික ක්ෂේත්රය ඒ සඳහා සූදානම් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන හානිවලට පසුව ප්රතිචාර දැක්වීම වෙනුවට, කල්තියා අවදානම් හඳුනාගෙන ඒවාට මුහුණ දීමට කෘෂිකර්මාන්ත ක්ෂේත්රය…
දශක ගණනාවක් පුරා රටේ සංවර්ධනය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටුකළ ශ්රී ලාංකේය විශ්රාමික ජ්යෙෂ්ඨ පුරවැසියන් ඇගයීමට ලක් කරමින්, මෙවර විශ්රාමික දිනය නිමිත්තෙන් DFCC බැංකුව සිය උණුසුම් කෘතවේදී ප්රණාමය පුදකර සිටියි. රාජ්ය සේවයේ මෙන්ම විවිධ ක්ෂේත්රයන්හි නිරත වෙමින් ලබාදුන් විශිෂ්ට දායකත්වයට අමතරව, විශ්රාම දිවියට එළඹීමෙන් පසුවද තම පවුලට, දරු මුනුබුරන්ගේ අනාගතයට සහ සමස්ත සමාජයට මගපෙන්වමින් ඉටුකරන අතිමහත්…
ශ්රී ලංකාවේ ශීඝ්රයෙන් වර්ධනය වන ගෘහස්ත කේක් සහ බේකරි ආශ්රිත නිෂ්පාදක (Home-baking) ප්රජාවට අවශ්ය දැනුම, අත්දැකීම් සහ සබඳතා ලබාදෙමින් ඔවුන් සවිබල ගැන්වීම වෙනුවෙන් සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් සමාගම විසින් ‘සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මාස්ටර්ස් ක්ලබ්’ (Serendib Flour Master’s Club) නිල වශයෙන් ආරම්භ කර ඇත. මෙම උත්සවය 2026 සැප්තැම්බර් 17 වන දින කොළඹ Sheraton හෝටල් පරිශ්රයේදී සාර්ථකව පැවැත්විය. මෙම…
Top News
ඩොලර් බිලියන 1.12ක වටිනාකමකින් යුත් ඉඩම් කොටස් 9ක් මේ වන විට බදු දීලා කොළඹ වරාය නගරයේ මූලෝපායික වැදගත්කමක් සහිත ව්යාපාර (BSI) සඳහා ලබා දී ඇති අනුමැතීන්, ඉදිරි ආයෝජන සැලසුම් සහ මහල් නිවාස සංකීර්ණ ව්යාපෘතිවල වත්මන් තත්ත්වය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (08) පාර්ලිමේන්තුවේදී…
ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කිරීම සහ කෘත්රිම බුද්ධිය (AI) ක්ෂේත්රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම අරමුණු කරගනිමින්, ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය (ඉංජිනේරු) එරංග වීරරත්න මහතා සහ ශ්රී ලංකාවේ චීන සමූහාණ්ඩුවේ තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) මහතා අතර විශේෂ හමුවක් ඊයේ දින (14) කොළඹ පිහිටි ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේදී පැවැත්විණි. මෙහිදී ප්රධාන ක්ෂේත්ර තුනක් කෙරෙහි අවධානය යොමු වූ…
ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද 2025/26 ජාතික ඵලදායීතා සම්මාන (NPA) උළලේදී වතුපිටිවල අපනයන සැකසුම් කලාපය (BOI),රාජ්ය අංශයේ රාජ්ය ව්යවසායකයන් සඳහා වූ ඇගයීම් සම්මානයෙන් පිදුම් ලබා ඇත. බස්නාහිර සහ වයඹ පළාත් ආවරණය වන පරිදි පැවති මෙම සම්මාන ප්රදානෝත්සවය ගම්පහ දිස්ත්රික් ලේකම් කාර්යාලීය අග්රා ශ්රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි. වතුපිටිවල ආයෝජන කලාපය තුල ඵලදායිතාවය ඉහළ නැංවීම…
ශ්රීලංකන් ගුවන් සේවය, 2026 දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී (SATA 2026) ප්රමුඛතම ජාත්යන්තර ගුවන් සේවය සඳහා වන පාරිභෝගික තේරීමේ කීර්තිමත් සම්මානයෙන් (Visitors’ Choice Award for Leading International Airline) යළිත් වරක් පිදුම් ලබා ඇත. කලාපීය සංචාරක සහ ප්රවාහන ක්ෂේත්රය තුළ තම අඛණ්ඩ විශිෂ්ටත්වය තහවුරු කරමින්, පසුගිය වසරවලදී මෙන්ම මෙවරද මෙම සම්මානය දිනා ගැනීමට ශ්රීලංකන් ගුවන් සේවය…
තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ජාත්යන්තර මූල්ය අරමුදල (IMF) සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික හමුව අතරතුර අද (15) පෙරවරුවේ පැවැති මාධ්ය හමුවකදී ශ්රී ලංකාවේ ආර්ථික ප්රගතිය පිළිබඳව කරුණු පැහැදිලි කෙරිණි. ශ්රී ලංකාවේ The Morning පුවත්පත නියෝජනය කරමින් මෙම මාධ්ය හමුවට එක්වූ මාධ්යවේදිනී මධූෂා තවපාලකුමාර් නැගූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් ජාත්යන්තර මූල්ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්ය අංශ…
LOLC හෝල්ඩිංග්ස් පීඑලසී විසින් මහජන බැංකුවෙන් ලබා ගෙන ඇති ණය පහසුකමක් සම්බන්ධයෙන් අන්තර්ජාලය සහ සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන යම්ර යම් තොරතුරු සම්බන්ධයෙන් මහජනයා වෙත දැනුම් දීමක් කරමින් LOLC හෝල්ඩිංග්ස් පීඑලසී විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ. LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, වෙතින් කෙරෙන මහජන දැනුම්දීමයි LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී – මහජන බැංකු ණය…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පසුබෑමක් අද (14) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 281.42ක පහළ යාමක් දිනය තුළ වාර්තා කළ අතර, ගනුදෙනු අවසානයේ දී එය ඒකක 19,796.06ක් දක්වා පහළ ගොස් තිබුණි. 2025 අගෝස්තු 14 දිනෙන් පසු සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 20,000 සීමාවෙන් මෙපිටට පැමිණි පළමු අවස්ථාව…
ශ්රී ලංකා රේගුව 2026 වර්ෂය සඳහා රුපියල් බිලියන 2,207ක් වූ සිය ආදායම් ඉලක්කය ඔක්තෝබර් 13 වන දිනට සම්පූර්ණ කර ඇති බව ශ්රී ලංකා රේගුව නිවේදනය කර සිටී. ඒ අනුව, ඔක්තෝබර් 13 වන දින වනවිට ශ්රී ලංකා රේගුව 2026 වර්ෂය සඳහා රැස්කළ සම්පූර්ණ අදායම රුපියල් බිලියන 2,208ක් වේ. මේ සම්බන්ධයෙන් ශ්රී ලංකා රේගුව විසින් නිකුත් කරන…
Analysis
ශ්රී ලංකාවේ පාරිභෝගිකයින් භාණ්ඩ හා සේවාවන් තෝරාගැනීමේ ක්රියාවලිය දැඩි ලෙස ඩිජිටල්කරණය වී ඇති අතර, මිලදී ගැනීමේ තීරණ සඳහා ඩිජිටල් මාධ්ය මගින් සිදුවන බලපෑම 2020 දී පැවැති 32% සිට 51% දක්වා ඉහළ ගොස් ඇත. ලංකා වාණිජ මණ්ඩලය සහ Boston Consulting Group (BCG) එක්ව ශ්රී ලංකාවේ පළාත් නවයම ආවරණය කරමින් සිදුකළ අධ්යයනයකට අනුව, 66%ක ප්රතිශතයක් කටවචනයෙන් (Word…
ශ්රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වීම සඳහා විදේශ සෘජු ආයෝජන (FDI) ගලා ඒමේ බාධා ප්රධාන හේතුවක් වි ඇති බව එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුව පවසයි. ඇමරිකා එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුව (U.S. Department of State) විසින් නිකුත් කරන ලද Investment Climate Statement for Sri Lanka 2026 නවතම වාර්තාවට අනුව ශ්රී ලංකාව පසුගිය 2025 වසරේ දී සියයට…
පසුගිය දශක තුනක කාලය පුරා ශ්රී ලංකාවේ අපනයන ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදුන් ප්රධානතම කර්මාන්තයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්රයයි. රටේ සමස්ත භාණ්ඩ අපනයන ආදායමෙන් 40%කට ආසන්න කොටසක් අදත් මෙම ක්ෂේත්රයෙන් ලැබෙන අතර, පුද්ගලයන් ලක්ෂ තුනත් තුනහමාරත් අතර සංඛ්යාවකට සෘජු රැකියා සපයයි. එහෙත් ශ්රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අද පවතින තත්ත්වයට පැමිණියේ අහම්බෙන් නොවේ. 1990 දශකයේ මුල් භාගයේ සිට…
Biz 24x7
Video story