Lead Story
මෙරට රාජ්ය ආදායම් රැස් කරනු ලබන ප්රධාන ආයතනයන්හි ප්රතිසංස්කරණ සහ නවීකරණ කාර්යයන්හි ප්රගතිය සම්බන්ධයෙන් ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන, ප්රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ (RARMB) නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ප්රගති සමාලෝචන රැස්වීමක්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (15) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී, මෙරට රාජ්ය ආදායම් රැස් කිරීමේ ප්රමුඛතම ආයතන වන…
Featured
VOGE සමාගමේ ශ්රී ලංකාවේ බලයලත් නියෝජිතයා වන Yamamoto Motor Corporation, සිය නවතම VOGE Experience Centre බම්බලපිටියේදී නිල වශයෙන් විවෘත කරමින්, උසස් තත්ත්වයෙන් යුතු යතුරුපැදි මෙරට වෙළඳපොළ වෙත ගෙන එමින් සිය සන්නාමය තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් පසුගියදා සනිටුහන් කළේය. සාම්ප්රදායික ප්රදර්ශනාගාර සංකල්පයෙන් ඔබ්බට යමින් නිර්මාණය කර ඇති VOGE Experience Centre හරහා යතුරුපැදි භාවිත කරන්නන්හට VOGE යතුරුපැදි මාදිලි…
ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) පර්යේෂකයින් කණ්ඩායමක් විසින් ජෛව ස්කන්ධ (Biomass) මගින් ක්රියාත්මක වන හුමාල ටර්බයිනවල (Steam turbines) විදුලිබල උත්පාදනය වඩාත් නිවැරදිව පුරෝකථනය කළ හැකි නවීන කෘතිම බුද්ධි පද්ධතියක් (AI framework) නිර්මාණය කිරීමට සමත්ව සිටිති. කාර්මික ක්ෂේත්රයේ බලශක්ති අපතේ යාම අවම කිරීම, මෙහෙයුම් පිරිවැය අඩු කිරීම සහ තිරසර බලශක්ති කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා මෙම…
ඩිජිටල් අධ්යාපනය සහ අනාගතයට ගැලපෙන කුසලතා සංවර්ධනය කිරීමේ සිය කැපවීම නැවතත් ප්රදර්ශනය කරමින් කොමර්ෂල් බැංකුව සිය 200 වැනි STEM (විද්යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්යාව සහ ගණිතය) පන්ති කාමරය පානදුර අගමැති බාලිකා මහා විද්යාලයේදී විවෘත කර ඇත. ශ්රී ලංකාවේ අධ්යාපන ක්ෂේත්රය නංවාලීම සඳහා බැංකුව සිදුකරන දායකත්වයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් මෙයින් සනිටුහන් කරයි. දිවයින පුරා සිසුන් 325 000…
ශ්රී ලංකාවේ ප්රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදකයා මෙන්ම Hayleys සමූහයේ සාමාජිකයෙකු වන Alumex PLC, පසුගියදා ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්යාංශයේ අනුග්රහයෙන් පවත්වන ලද National AI Awards 2026 සම්මාන උළෙලේ දී ඇගයීමට ලක්විය. එහිදී ‘නිෂ්පාදන සහ කර්මාන්ත 5.0 හි හොඳම AI විසඳුම’ (Best AI Solution in Manufacturing & Industry 5.0) කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානය දිනාගැනීමට සමාගම සමත්…
ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සිය ඉතිහාසයේ විශාලතම උපාධිධාරීන් පිරිස වන 3,500 කට අධික පිරිසකට උපාධි පිරිනමමින්, 2026 සැප්තැම්බර් උපාධි ප්රදානෝත්සවය සාර්ථකව පවත්වා අවසන් කරන ලදී. 2026 සැප්තැම්බර් 14 සිට 19 දක්වා දින හයක් පුරා SLIIT මාලඹේ පරිශ්රයේදී පැවැති මෙම අභිමානවත් උත්සවයේදී පරිගණක, ව්යාපාර, ඉංජිනේරු සහ වාස්තු විද්යා, සහ මානවශාස්ත්ර හා විද්යා යන පීඨයන්හි…
ශ්රී ලාංකේය මෝටර් රථ ක්ෂේත්රයේ ප්රමුඛතම නාමයක් වන Euro Motors සමාගම, සිය පාරිභෝගිකයින් වෙත සැපයෙන පසු අලෙවි සේවා පද්ධතිය තවදුරටත් ශක්තිමත් කරමින් දිවයින පුරා පිහිටි අලෙවි නියෝජිත සහ බලයලත් සේවා සපයන්නන් නිල වශයෙන් ඇගයීමට හා පත් කිරීමට පියවර ගෙන තිබේ. “Beyond the Drive” යන තේමාව යටතේ කොළඹ හිල්ටන් හෝටලයේ ‘The Blue’ පරිශ්රයේදී පැවැති නිල උත්සවයේදී…
ශ්රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රයේ සිදුවන වේගවත් වෙනස්කම් සමඟින්, ගුණාත්මකභාවය, කාර්යසාධනය, තාක්ෂණික විශ්වසනීයත්වය සහ දිගුකාලීන වටිනාකම සපයන ඉදිකිරීම් නිෂ්පාදන සඳහා ඇති අවධානය ද ඉහළ යමින් පවතී. මෙම වෙනස්වන අවශ්යතාවන්ට ප්රතිචාර දක්වමින්, ගොඩනැගිලි ද්රව්ය, ඇලුමිනියම් දොර ජනේල, සෙවිලි විසඳුම් හා උපාංග සහ උසස් තත්ත්වයේ බිම් ඇතුරුම් (Flooring) යනාදී ඉදිකිරීම් ක්ෂේත්රයේ විවිධ අවශ්යතා සපුරාලන පුළුල් නිෂ්පාදන හා සේවා…
ESOFT සහ එක්සත් රාජධානියේ The Artificial Intelligence Board (The AI Board) අතර ඇති කරගත් නව හවුල්කාරිත්වය හරහා ශ්රී ලංකාවේ නාගරික සහ ග්රාමීය ප්රදේශවල සිසුන්ට වයස අවුරුදු 14 සිට උසස් අධ්යාපන මට්ටම දක්වා එක්සත් රාජධානියේ නියාමනයට යටත් AI පිළිබඳ සුදුසුකම් හැදෑරීමට දැන් අවස්ථාව උදා වී තිබේ. ESOFT හි දිවයින පුරා පිහිටි අධ්යයන මධ්යස්ථාන 40ක් සහ ESOFT…
ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් “සංචාරක ක්ෂේත්රයේ අනාගතය උදෙසා AI මෙහෙයවන නවෝත්පාදන” තේමාව යටතේ සංවිධානය කරන ලද Tourism Start-Up Competition 2026 තරගාවලියේදී, වාණිජ අංශයේ ආගන්තුක සත්කාරක ක්ෂේත්රය වෙනුවෙන් පිරිනැමෙන විශිෂ්ටතම ව්යවසායක විසඳුම (Best Enterprise-Centric Solution – Commercial Category, Hospitality Industry) සඳහා වන සම්මානය දිනා ගැනීමට Thineth Software Solutions සමාගම සමත් විය. මෙම ඇගයීම…
SDB බැංකුවේ ප්රධාන විධායක නිලධාරී ලෙස බැංකු ක්ෂේත්රයේ ප්රවීණයකු වන මනෝජ් අක්මීමන මහතා පත් කළ බව බැංකුව නිවේදනය කර ඇත. වසර 35කට අධික මූල්ය ක්ෂේත්රයේ අත්දැකීම් සහිත ඒ මහතා, බැංකුවේ උපායමාර්ගික වර්ධනය හා ඩිජිටල් පරිවර්තනය මෙහෙයවමින් දිවයින පුරා ක්ෂුද්ර, සුළු හා මධ්ය පරිමාණ ව්යවසායන් (MSME) සවිබල ගැන්වීමේ SDB බැංකුවේ මූලික මෙහෙවර තවදුරටත් වර්ධනය කිරීම ඔහුගේ…
Top News
දින කිහිපයක් පුරාවට වාර්තා වූ පසුබැස්මකින් පසු අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල වර්ධනයක් අද (16) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 213.90ක සුවිශේෂී වර්ධනයක් අත්පත් කරගනිමින් යළිත් වතාවක් ඒකක විසිදහසේ සීමාව ඉක්මවා යාමට අද දින සමත් විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක…
ලෝක බැංකුවේ සහාය ලබන ශ්රී ලංකාවේ ගෝලීය ගමනාන්ත අලෙවිකරණ සහ සන්නිවේදන ව්යාපාරය ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් පසුගියදා පැවැත්විණි. ගෝලීය සංචාරක වෙළඳපොළ තුළ ශ්රී ලංකාවේ තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා අත්යවශ්ය වන මෙම මුලපිරීම, දිගු කලක් පුරා පැවති බලාපොරොත්තුවක් මල්ඵල ගැන්වීමක් වේ. රැස්වීම අතරතුර, සංචාරක ඉල්ලුම සහ සැපයුම් ප්රවණතා, සංචාරකයන්ගේ පැමිණීම්, ගමනාන්ත සන්නාමකරණය සහ ජාත්යන්තර අලෙවිකරණ…
කෘතිම බුද්ධිය (AI) භාවිතයෙන් ව්යාජ ලෙස සකස් කරන ලද සහ විකෘති කරන ලද වීඩියෝ කිහිපයක් අන්තර්ජාලය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවත්, එම වීඩියෝවල ධම්මික පෙරේරා මහතා ආයෝජන යෝජනා ක්රම ප්රවර්ධනය කරන බවට අසත්ය ලෙස කරුණු නිරූපණය කර ඇති බවත්, ධම්මික පෙරේරා මහතාට මෙම වීඩියෝ, ඒවා ප්රචාරය කරන වේදිකා හෝ එහි සඳහන් ප්රකාශ සමඟ කිසිදු සම්බන්ධතාවයක්…
ශ්රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති එරික්.එස් මේයර් (Mr.Eric.S.Meyer) මහතා අද (16) පෙරවරුවේ කොළඹ වරාය පරිශ්රයට පැමිණි අතර එහිදී තානාපතිවරයා ප්රථමයෙන් කොළඹ වරාය නියමු නාවික මධ්යස්ථානය (Pilot Station) වෙත පැමිණෙන ලදී. වරාය සහ සිවිල් ගුවන්සේවා, බලශක්ති අමාත්යය අනුර කරුණාතිලක, වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්රම දිසානායක යන මහත්වරුන් විසින් පිළිගනු එම අවස්ථාවේ දී මෙරට එක්සත් ජනපද තානාපති එරික්.එස්…
ශ්රී ලංකාවේ වේගවත්ව ව්යාප්ත වන ඩිජිටල් ගෙවීම් පරිසර පද්ධතිය, රාජ්ය සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, මූල්ය පාරදෘශ්යභාවය වර්ධනය කිරීම සහ රාජ්ය මුදල් පරිපාලනය ශක්තිමත් කිරීම උදෙසා දැක්වූ සුවිශේෂී දායකත්වය ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) නිරීක්ෂණයට සහ ඇගයීමට ලක්ව ඇත. ජාත්යන්තර මූල්ය අරමුදල මගින් නිකුත් කරන ලද ‘Shaping the Future of Asia: Opportunities and Challenges’ නැමැති නවතම වාර්තාව…
ඉන්දියාවේ Zydus සහ ශ්රී ලංකාවේ Sunshine Healthcare එක්ව මෙරට ඖෂධ නිෂ්පාදන ධාරිතාව ශක්තිමත් කිරීමට සැරසෙයි ඉන්දියාවේ ප්රමුඛ පෙළේ ජීව විද්යා හා ඖෂධ සමාගමක් වන Zydus Lifesciences Limited සහ ශ්රී ලංකාවේ Sunshine Holdings PLC සමූහයට අයත් Sunshine Healthcare එක්ව පිහිටුවීමට යෝජිත Zydus Sunshine Lifesciences (Pvt) Ltd සමාගම, හොරණ ආයෝජන ප්රවර්ධන කලාපයේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීම…
එක්සත් රාජධානිය පදනම් කරගත් Benchmark Mineral Intelligence පර්යේෂණ ආයතනයේ දත්තවලට අනුව, පසුගිය 2026 සැප්තැම්බර් මාසෙය් දී ගෝලීය විදුලි වාහන (EV) ඉල්ලුම 2% කින් පහත වැටී ඇත. මෙලෙස සැප්තැම්බර් මාසයේ විදුලි වාහන ඉල්ලුම පහළ යාමක් වාර්තා වී ඇත්තේ අඛණ්ඩ මාස 06ක වර්ධනයක් අතපත් කර ගෙන තිබූ පසුබිමකය. ඒ අනුව සැප්තැම්බර් මාසයේදී ගෝලීය විදුලි වාහන අලෙවිය වාහන…
ශ්රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් ඩී. එම්. සලාහුදීන් මහමුද් මහතා සහ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඔක්තෝබර් 14 වන දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා පිළිගනිමින් අදහස් දැක්වූ අග්රාමාත්යවරිය, ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින දිගුකාලීන සබඳතා අගය කළාය. මෙහිදී, ශ්රී ලංකා රජය විසින් බංග්ලාදේශය වෙත ලබා දෙන ලද සහයෝගය පිළිබඳව ද මහ…
Analysis
ශ්රී ලංකාවේ පාරිභෝගිකයින් භාණ්ඩ හා සේවාවන් තෝරාගැනීමේ ක්රියාවලිය දැඩි ලෙස ඩිජිටල්කරණය වී ඇති අතර, මිලදී ගැනීමේ තීරණ සඳහා ඩිජිටල් මාධ්ය මගින් සිදුවන බලපෑම 2020 දී පැවැති 32% සිට 51% දක්වා ඉහළ ගොස් ඇත. ලංකා වාණිජ මණ්ඩලය සහ Boston Consulting Group (BCG) එක්ව ශ්රී ලංකාවේ පළාත් නවයම ආවරණය කරමින් සිදුකළ අධ්යයනයකට අනුව, 66%ක ප්රතිශතයක් කටවචනයෙන් (Word…
ශ්රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වීම සඳහා විදේශ සෘජු ආයෝජන (FDI) ගලා ඒමේ බාධා ප්රධාන හේතුවක් වි ඇති බව එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුව පවසයි. ඇමරිකා එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුව (U.S. Department of State) විසින් නිකුත් කරන ලද Investment Climate Statement for Sri Lanka 2026 නවතම වාර්තාවට අනුව ශ්රී ලංකාව පසුගිය 2025 වසරේ දී සියයට…
පසුගිය දශක තුනක කාලය පුරා ශ්රී ලංකාවේ අපනයන ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදුන් ප්රධානතම කර්මාන්තයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්රයයි. රටේ සමස්ත භාණ්ඩ අපනයන ආදායමෙන් 40%කට ආසන්න කොටසක් අදත් මෙම ක්ෂේත්රයෙන් ලැබෙන අතර, පුද්ගලයන් ලක්ෂ තුනත් තුනහමාරත් අතර සංඛ්යාවකට සෘජු රැකියා සපයයි. එහෙත් ශ්රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අද පවතින තත්ත්වයට පැමිණියේ අහම්බෙන් නොවේ. 1990 දශකයේ මුල් භාගයේ සිට…
Biz 24x7
Video story