header logo

Daily Exchange Rates

Nov 19, 2026
Top News
WORLD ODYSSEY මගී නෞකාව කොළඹ වරායට
WORLD ODYSSEY මගී නෞකාව කොළඹ වරායට

බර්මාස් ධජය යටතේ යාත්‍රා කරන WORLD ODYSSEY  මගී නෞකාවේ කොළඹ වරායට සේන්දු වී තිබේ. මෙම නෞකාවෙන් පැමිණි සියල්ලන් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසු/ සිසුවියන් සහ ආචාර්ය මණ්ඩල සාමාජිකයින් වීම විශේෂත්වයකි.

මෙම නෞකාවේ සිසුන් සහ ආචාර්ය මණ්ඩලය ලෙස 524 දෙනෙකු පැමිණි අතර, නෞකාවේ කාර්ය මණ්ඩලය 181 දෙනෙකු වේ. සිසුන් වැඩිදෙනෙකු මහනුවර හා දකුණු පළාතේ සංචාරක ප්‍රදේශවලට නික්ම ගොස් ඇති අතර, තවත් සිසුන් කණ්ඩායම් කොළඹ නගරය තුළ සංචාරයේ නිරත වේ.

මෙම නෞකාව යාත්‍රා කරන අවස්ථාවලදී ආචාර්යවරුන්ගේ දේශන සහ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ද නැව තුළ සිදුවීම තවත් විශේෂත්වයකි.

නෞකාව නොවැම්බර් 23 දා දක්වා කොළඹ වරායේ නැංගුරම්ලා තිබෙන අතර, සිසු කණ්ඩායම් මෙරට විශ්වවිද්‍යාල කිහිපයකට ද යාමට කටයුතු සංවිධානය කර ඇත.

තවත් ඡායාරූප
more-image-0
more-image-1
more-image-2
more-image-3

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%