ටයිල් ආනයන සීමා තවදුරටත් – නව ගැසට් නිවේදනය ක්‍රියාවට නැංවීම කල්යයි

    February, 3, 2021

    ටයිල් ඇතුළු සෙරමික් නිෂ්පාදිත මෙරටට ආනයනය සම්බන්ධයෙන් පනවා තිබූ සීමා ලිහිල් කරමින් ඊයේ (02) දිනයේ දී නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාරව කටයුතු කිරීම වළක්වාලමින්  ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් නව මෙහෙයුම් උපදෙස් නිකුත් කර තිබේ.

    ඒ අනුව ඊයේ (02) නිකුත් කරන ලද අංක 2213/8 අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් අංක 03 හා 04 රෙගුලාසි ක්‍රියාවට නැංවීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා රේගුවට සහ සියලූම වාණිජ බැංකුවලට දැනුම් දී ඇත.

    අදාළ නිවේදනය පහතින් දැක්වේ.

     

    සබැඳි පුවත්,

    ටයිල්, සෙරමික් නිෂ්පාදිත ආනයන සීමා ලිහිල් කෙරේ

    February, 3, 2021

    Video Story

    Stock Market

    Exchange Rates