ඩොලරය යළි 200 යි

    April, 21, 2021

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (21) දින ඒක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 195.10 ක් සහ විකුණුම් මිල රු. 200.90 ක් ලෙසින් සටහන් වේ.

    මේ අතර අද දින නිරූපිත එතැන් එ.ජ.ඩොලරයේ විනිමය අනුපාතිකය රු. 191.88 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

    නිරූපිත එතැන් එ.ජ.ඩොලරයේ විනිමය අනුපාතිකය (SPOT Exchange rate) යනු පෙර දිනයේදී දේශීය විදේශ විනිමය වෙළදපොළහි එ.ජ.ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියලහි සිදු වූ සමස්ථ සැබෑ එතැන් ගණුදෙණුවල බර තැබූ සාමාන්‍ය අගය වේ.

    United States Dollar

    Date Buy Rate (LKR) Sell Rate (LKR)
    2021-04-21 195.1000 200.9000
    2021-04-20 190.2905 195.2145
    2021-04-19 187.9300 191.9700
    2021-04-16 195.7200 201.2800
    2021-04-15 199.8080 204.6280
    2021-04-12 199.1500 203.7300
    2021-04-09 199.0400 203.5900
    2021-04-08 199.2100 203.5000
    2021-04-07 198.5600 202.8800
    2021-04-06 198.0000 202.7000
    2021-04-05 197.2500 201.9500
    2021-04-01 197.0000 202.1000

    සබැඳි පුවත්,

    ආණ්ඩුවේ බැංකුවේ ඩොලරය රු. 206.50 යි – හර්ෂ ද සිල්වා

    April, 20, 2021