ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින, 2023 ජුලි මාසයට අදාළ මාසික දරිද්‍රතා රේඛා සටහන මේ වන විට නිකුත් කර ඇත. එහි සඳහන් වන පරිදි, මෙරට එක් පුද්ගලයෙකු සිය අවම මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මාසයක් තුළ දැරිය යුතු වියදම දැක්වෙන්නේ රු. 15,978 ක් ලෙසිනි. ජාතික අගයයක් ලෙසින් දැක්වෙන මෙම වටිනාකම පසුගිය 2023 ජූනි මාසයේ දී රු. 16,089…
2023 වර්ෂයේ දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය පෙර වර්ෂයේ දෙවන කාර්තුවට සාපේක්ෂව සියයට 3.1 ක සෘණ වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව 2022 වර්ෂයේ දෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 2,680,074 ලෙස වාර්තා වී තිබුණු අතර එය 2023 වර්ෂයේ දෙවන…
2023 මුල් භාගයේදී (1H23) තේ සහ රබර් මිල තියුණු ලෙස අඩුවීම හේතුවෙන්, පාම් ඔයිල් වැනි වඩාත් ලාභදායී භෝග විවිධාංගීකරණය සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) බලධාරීන්ගෙන් නැවතත් ඉල්ලා සිටී. 2022 වසරේදී වාර්තාගත මිලක් වාර්තා කිරීමෙන් පසු තේ මිල ජුනි මාසයේදී කිලෝ ග‍්‍රෑම් 1ක් රු. 704.7 සිට කිලෝ ග‍්‍රෑම් 1ක් රුපියල් 1,245.2…
බන්දුල ප්‍රනාන්දු සභාපති ශ්‍රී ලංකා ඇඟළුම් අපනයන මණ්ඩලය ( SLCGE) ඇමරිකාව හා යුරෝපයේ පවතින ආර්ථික අර්බුද හමුවේ මෙරට ඇඟළුම් කර්මාන්තය හා එයින් උපයන විදේශ විනිමය සැලකියයුතු මට්ටමකින් අඩු වී ඇති පසුබිමක, විශාල ඇඟළුම් කර්මාන්තශාලාවන් හි අපනයන ඉලක්ක සපුරා ගැනීම සඳහා අමිල වූ දායකත්වයක් දක්වන මෙරට ඇඟළුම් ආශ්‍රිත සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තයන් යුරෝපා සහ ඇමරිකානු…
2023 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය 2023 අප්‍රේල් මාසයට සාපේක්ෂව 2023 මැයි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 989.7 දක්වා 16.6% කින් වැඩි විය. කෙසේ වෙතත්, එය 2022 මැයි මාසයට සාපේක්ෂව 5.59% ක අඩුවීමකි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) මේ බව කියා සිටී. එම නිවේදනයේ වැඩිදුරටත්…
ශ්රී ලංකාව පසුගිය සමයේදී මුහුණ දුන් අසීරු ආර්ථික තත්ත්වයන් ක්‍රමයෙන් කළමනාකරණය කර ගනිමින් සිටින මේ මොහොතේදී ආනයන සීමාවන් ලිහිල් කිරීම ඉතා සැළකිලිමත්ව සහ දීර්ඝ කාලීනව දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයන්ට බලපෑමක් නොවන ආකාරයට සිදු කිරීම වැදගත්ය. ඉතා දීර්ඝ කාලයක් පුරා රටක් වශයෙන් අප ණයට ගත් මුදලින් අසීමිතව භාණ්ඩ ආනයනය කර ණය ගොඩ ගැසීමේ පුරුද්ද වෙනුවට විධිමත් ක්‍රමවේදයන්…
LIRNEasia නම් කලාපීය චින්තන පර්ෂදය විසින් මෑතකදී සිදු කරන ලද ජාතික නියෝජිත (ශ්‍රී ලංකාවම නියෝජනය වන පරිදි කරන ලද) සමීක්ෂණයකින් පෙන්නුම් කළේ දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන ශ්‍රි ලාංකීය ජනගහනය මිලියන 4කින් වැඩි වී ඇති බවයි. 2019 දී ශ්‍රී ලාංකිකයින් මිලියන 3ක් දරිද්‍රතාවයෙන් පෙළුනු අතර, දැන් (2023) එය මිලියන 7ක් (ජනගහනයෙන් 31%) බවට පත් වී…
ෆිලික්ස් ප්‍රනාන්දු – නියෝජ්‍ය සභාපති ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) පාලනය කල නොහැකි ගෝලීය අර්බුද හේතුවෙන් දැනට ලැබූ ඇති ඇඟළුම් ඇනවුම් ප්‍රමාණය පෙර වසරට සාපේක්ෂව 10%කින් පමණ අඩු වී ඇති බැවින් පසුගිය වසරේදී ඇඟළුම් අපනයනයෙන් ඉපැයූ ඩොලර් බිලියන 5ක ඉපැයුම ඩොලර් බිලියනයකින් පමණ අඩුවෙතැයි ඒකාබද්ධ ඇඟලුම් සංසදය සහ ආර්ථික විශ්ලේෂකයින් පුරෝකථනය කර ඇත. විශේෂයෙන් යුරෝපයේ…
2023 අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය 2022 වර්ෂයේ අප්‍රේල් මාසයට සාපේක්ෂව 2023 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන ඇමෙරිකානු ඩොලර් මිලියන 814.1 දක්වා 16.15% කින් අඩු විය. එපමණක් නොව, එය 2021 අප්‍රේල් මාසයට සාපේක්ෂව 0.5% ක අඩුවීමකි. වත්මන් ආර්ථික තත්වය හේතුවෙන් ප්‍රධාන වෙළඳපොළවල ප්‍රධාන නිෂ්පාදන සඳහා නිර්මාණය වූ අඩු ඉල්ලුම තවදුරටත් පවතී….
ශ්රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය – 2023 අප්‍රේල් 2023 අප්‍රේල් මාසයේදී, නිෂ්පාදන හා සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පහළ යන ලදී. පෙර වසරවලදී ද පැවති රටාවට අනුගත වෙමින්, 2023 අප්‍රේල් මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය දර්ශකාංක 34.7ක් දක්වා පහළ ගිය අතර එමගින් ඉකුත් මාසයට සාපේක්ෂව නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරකම්වල පහත වැටීමක් පෙන්නුම් කරන ලදී. ඒ…
Video Story