2022 අගෝස්තු මාසයේ දී විදෙස් සංචාරකයින් 37,760ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටී. මේ අනුව 2022 වසරේ මුල් මාස 08 තුළ මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 496,430 ක් වේ. අගෝස්තු මාසය තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් වැඩි ප්‍රමාණයක් වාරත්ා වන්නේ එක්සත් රාජධානියෙන් වන අතර එම සංඛ්‍යාව 6,776 ක්…
2022 වසරේ ජූලි මාසයේ දී අපනයන ආදායම ඉහළ ගිය අතර, ආනයන වියදම අඛණ්ඩව පස්වන මාසයටත් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගියේය. බැංකු පද්ධතියේ විදේශ විනිමය ද්‍රවශීලතා පීඩනය මධ්‍යයේ ආර්ථික ක්‍රියාකාරකම්වල සමස්ත පහළ යෑමේ බලපෑම පිළිබිඹු කරමින් 2022 වසරේ ජූලි මාසයේ දී ආනයන වියදම කැපී පෙනෙන ලෙස පහළ ගිය අතර, හදිසි නොවන ආනයන වියදම් සීමා කිරීම…
අඛණ්ඩව සිව්වැනි දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (26) දිනයේ දී පහළ යන ලදී. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,793.39 ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 2,863.75 ක් ලෙසත් සටහන්ව තිබුණි. මෙය පෙර දිනයට සාපේක්ෂව පිළිවෙලින් ඒකක 34.69 ක හා ඒකක 2.49 ක පහළ යාමක් වේ. රු….
2022 අප්‍රේල් මාසය වන විට මෙරට සමස්ත ණය තොගය රු. බිලියන 23,310 ඉක්මවා ගොස් තිබෙන අතර එය 2021 වසර අවසානයේ දී දැක්වුණේ රු. බිලියන 17,589.4 ක් ලෙසයි. ඒ අනුව 2022 වසරේ මුල් මාස 04 තුළ දී පමණක් මෙරට සමස්ත ණය ප්‍රමාණය 32.5% කින් ඉහළ ගොස් ඇත. ඊට පෙර වසර එනම් 2021 සමස්ත වර්ෂයටම මුළු ණයෙහි…
ප්‍රතිසංස්කරණ කළ යුතු අංශ 10 ක් ගැන කතා කරයි පවතින ආර්ථික අර්බුදයෙන් කෙටි කාලීනව සහ මධ්‍ය කාලීනව රට ගොඩගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් සම්පාදනය කළ “ණය උගුලෙන් මිදීම සහ අන්තර්ග්‍රාහී තිරසාර සංවර්ධනය වෙනුවෙන් වන සැලැස්ම“ යන ආර්ථික වැඩපිළිවෙල පසුගියදා ඔහු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඊයේ (14) උදෑසන ඒ සම්බන්ධයෙන්…
වෙළඳ භාණ්ඩ අපනයන ක්‍රියාකාරිත්වය සමස්ත අපනයනය : 2022 වසරේ ජුනි මාසයේ දී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම , එ.ජ. ඩොලර් මිලියන 1,248ක් ලෙස වාර්තා කරමින්, 2021 වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 23.9කින් ඉහළ ගිය අතර, එය මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික අපනයන අගය වේ. මෙම හිතකර ප්‍රතිඵලයට කාර්මික හා කෘෂිකාර්මික අපනයන යන දෙඅංශයෙහිම ඉපැයීම්වල ඉහළ යෑම…
රවී අබේසූරිය (CFA, FCMA, CGMA, MBA ) Advocacy Chair/Board Director the Chartered Financial Analyst Institute (CFA). එදිනෙදා ජීවිතය සඳහා ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල පීඩා විදින, නැතහොත් ඖෂධ සොයා ගැනීමට නොහැකිව ලතවන අයෙකු සමඟ කතා කරවිට, හැඟීම් සමූහයක් එළිදරව් වෙයි: නැතිවූ ජීවනෝපාය ගැන සිත්තැවුල්, අප සිටින අවුල පිළිබඳ ව්‍යාකූලත්වය, අවිනිශ්චිත වර්තමානය සහ අනාගතය ගැන බිය සහ…
ආර්ථික හා දේශපාලන අර්බුදයෙහි කරවටක් ගිලිසිටින අප ජීවිත ගලවා ගනු පිණිස එල්ලෙන්ට පිදුරු ගසක් සොයමින් සිටින අසීරූ කාලසීමාවක් පසුකරමින් සිටී. ආර්ථික අර්බුදය පසුපසින් පැමිණි සමාජ සහ දේශපාලන අර්බුද හමුවේ වාර්ෂික පුරෝකථනයන් කෙසේ වෙතත් හෙට දිනය ගත කරන්නට සිදු වන්නේ කෙසේද යන අවිනිශ්චිත ස්වභාවයට ඇති නැති සියලු සමාජ ස්ථරයන් මුහුණ දී සිටිනවා යන්න සාවද්‍ය කරුණක් නොවේ….
රජයේ වැඩ ගැන ජනතා අනුමැතිය 3%යි රටේ කටයුතු සිදුවෙමින් තිබෙන හැටි ගැන තෘප්තිය 2%යි ආර්ථිකය ගැන විශ්වාසය සෘණ 96 (-96) යි වෙරිටේ රිසර්ච් සිදුකරන “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ ජූනි මාසය සඳහා වන තොරතුරු මේ වන විට නිකුත් කර තිබේ. එම සමීක්ෂණයේ ප‍්‍රතිඵල අනුව, රජයේ වැඩ ගැන ජනතා අනුමැතිය තිබෙන්නේ 3%ක මට්ටමකය….
කො.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2022 ජුනි මාසයේ දී සියයට 54.6ක් වශයෙන් වාර්තා විය කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මැයි මාසයේ පැවති සියයට 39.1හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 54.6ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර…
Video Story