Analysis

මහ බැංකුවෙන් තවත් ඩොලර් බැඳුම්කර නිකුතුවක්

ඩොලර් සංවර්ධන බැඳුම්කර නිකුතුවක් කරමින් රජය ඩොලර් මිලියන 172.37 ක් රැස්කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මෙහිදී, මාස 19 කින් කල් පිරෙන බැඳුම්කර සඳහා රජය විසින් ඩොලර් මිලියන 78.1 ක ලංසු පිළිගෙන තිබෙන අතර ඩොලර් මිලියන 118.10 ක ලංසු ලැබී තිබේ. මෙහිදී පොලී අනුපාතය වන්නේ මාස හයේ ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතයට (LIBOR)…

(0)Comments | August 14, 2015 6:04 am

ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති

පසුගිය ජූලි මාසයේදී චීන සංචාරකයින් 25,120 දෙනෙකු ලංකාවට පැමිණෙමින් ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි රට බවට පත්වීමට චීනය සමත්වී තිබෙන අතර ඉන්දියාව දෙවන තැනට පත්ව තිබීම කැපී පෙනේ. මේ අනුව, ගෙවුණු ජූලි මාසයේදී ලංකාවට චීන සංචාරකයින්ගේ පැමිණීම ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 65.5 ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. මීට අමතරව, කැපී පෙනෙන…

(0)Comments | August 5, 2015 6:57 am

මිලියන 720 ක් රැස්කරමින් දංකොටුව පෝසිලේන් අළුත් පිම්මකට සූදානම්

දංකොටුව පෝසිලේන් සමාගම සිය කර්මාන්ත ශාලාව නවීකරණය කිරීම සහ කෙටි කාලීන ණය පියවීම වෙනුවෙන් හිමිකම් නිකුතුවක් මගින් රුපියල් මිලියන 720 කට ආසන්න මුදලක් රැස් කිරීමට සූදානම් වේ. මේ අනුව, මෙම හිමිකම් නිකුතුව මගින් එකක් රුපියල් 08 ක් වන කොටස් මිලියන 90.3 ක් නිකුත් කිරීමට සූදානම් අතර තිබෙන සෑම කොටස් හතරක් වෙනුවෙන්ම කොටස් පහක් මෙහිදී නිකුත්…

(0)Comments | July 30, 2015 5:35 am

ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි

ශ්‍රී ලංකාවේ මේ වනවිට දේශපාලන අස්ථාවරත්වයක් තිබුණත් අනිකුත් සමාන රටවල් සමග සැසඳීමේදී මෙරට ආර්ථික වර්ධනය ශක්තිමත් බව ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනයක් වන මූඩීස් (Moody’s a rating agency) සඳහන් කර තිබේ. කෙසේවෙතත්, මූඩීස් අවධාරණය කර තිබෙන්නේ මෙරට විදේශ ණය සහ අයවැය හිඟය පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතුව තිබෙන බවයි. ශ්‍රී ලංකා රජයේ ණය මූඩීස් විසින් “B1“…

(0)Comments | July 29, 2015 9:35 am

රත්‍රන් මිල වාර්තාගත ලෙස පහළට

රත්‍රන් මිල වසර පහකට පසුව වාර්තා වූ අඩුම අගය දක්වා පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. මේ අනුව, රත්‍රන් අවුන්සයක මිල ලෝක වෙළඳ පොළේ ඩොලර් 1,088.05 ක් දක්වා පහත වැටී තිබෙන අතර එය 2010 මාර්තු මාසයට පසුව වාර්තා වූ අඩුම අගය බව සඳහන්ය. මේ පිළිබඳව අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කර තිබෙන්නේ චීනය විසින්…

(0)Comments | July 20, 2015 7:19 am

මහ බැංකු අධිපතිවරයා ගැන ජනාධිපතිවරයාගේ මතය මෙන්න!

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක බැඳුකර නිකුතුව සම්බන්ධයෙන් පැන නැගුණු ප්‍රශ්න හමුවේ හොඳම දෙය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඉල්ලා අස්වීම යැයි තමා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන්බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ජනාධිපතිවරයා විසින් ඊයේ පස්වරුවේ සිදුකළ විශේෂ ප්‍රකාශයේදී මේ පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේයි. “රටේ පොදු ජනතාව අතර…

(0)Comments | July 15, 2015 5:37 am

සිංගප්පූරුවෙන් ඉගෙන ගනිමු. ලී ක්වාන් යූ රජයේ හිටපු උපදේශක, සෑම් සමරසිංහ මහතාගේ අළුත්ම සාකච්ඡාව මෙන්න -Video Interview

ලී ක්වාන් යූ රජයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ මෙරට උපදේශක ඉංජිනේරු දේශමාන්‍ය සෑම් සමරසිංහ මහතා සමග අපි මෙවර සාකච්ඡා කළේ සිංගප්පූරුවේ පුද්ගලික අංශය පිළිබඳවයි. මෙහිදී, සෑම් සමරසිංහ මහතා අදහස් දැක්වූයේ මෙසේයි.

(0)Comments | July 7, 2015 8:41 am

බැඳුම්කර ගනුදෙනුවේ කෝප් වාර්තාවට එරෙහිව එ.ජා.ප.ය අවි අමෝරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතුව පිළිබඳව කෝප් අනුකමිටුවකට වාර්තාවක් නිකුත් කිරීමට නොහැකි බවත් ඩිව් ගුණසේකර මහතාගේ ප්‍රධානීත්වයෙන් අදාළ වාර්තාව නිකුත් කළේ හදිසියෙන් බවටත් එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂයේ සුජීව සේනසිංහ මහතා, රෝසි සේනානායක මහත්මිය සහ ඉරාන් වික්‍රමරත්න මහතා මෙම කෝප් වාර්තාවට එරෙහිවත් එය…

(0)Comments | July 7, 2015 6:32 am

ජපානයේ ව්‍යාපාරිකයෙකු ලෙස නැගී සිටි අපේ දිරිය තරුණයා -Video Interview

ජපානයේ ව්‍යාපාරිකයෙකු ලෙස දිරියෙන් නැගී සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු සමග පිළිසඳරේ යෙදීමට අපිට අවස්ථාව හිමිවුණා. නමින් කපිල බණ්ඩාර නම් මෙම තරුණයා ජපානය තුළ ව්‍යාපාරිකයෙකු ලෙස ඉදිරියට පැමිණියේ කෙසේදැයි අප සමග අදහස් දැක්වූයේ මෙසේයි.

(0)Comments | July 6, 2015 10:27 am

මහ මැතිවරණයෙන් පසුව අළුත් අය-වැයක්

ඉදිරි මහ මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර ආණ්ඩුවක් පිහිටු වන්නේ නම් පක්ෂයේ ප්‍රතිපත්ති වලට අනුව නව අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන බව ප්‍රතිපත්ති සම්පාදක සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි. ඔහු අප සමග සම්බන්ධ වෙමින් මේ බව පැවසූ අතර නව රජය විසින් පසුගියදා අතුරු අයවැය ලේඛනයක් ඉදිරිපත් කළේය.

(0)Comments | July 3, 2015 7:02 am