Features

එදා මෙදාතුර ජගුවර් නිපදවූ මිල අඩුම මෝටර් රථය මෙන්න -Video

සු‍ඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන එංගලන්තයේ Jaguar සමාගම විසින් මෙතෙක් නිපදවූ අඩුම මිල මෝටර් රථය කාන්තාවන් හා තරුණ පරපුර ඉලක්ක කරමින් එළිදක්වා තිබෙන අතර එමගින් මර්සිඩීස් බෙන්ස්, අවුඩි හා බී.එම්.ඩබ්ලිව් යන සමාගම් වලට දැඩි තරගයක් එල්ල වනු ඇතැයි වාර්තා වේ. 2008 දී ඉන්දියානු ටාටා සමාගම විසින් Jaguar මෝටර් රථ සමාගම සහ Land Rover මෝටර්…

(0)Comments | September 30, 2014 8:28 am

සැප නෞකා සේවාවක් කොළඹට

ශ්‍රී ලංකාවට සුඛෝපභෝගී මගී නෞකා සේවාවක් ආරම්භ කිරීමට Royal Asian Cruises සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹුණු අතර මෙහිදී සිදු කරන මූලික ආයෝජනය ඩොලර් මිලියන 33 කි. මෙම සමාගම මේ වනවිට ඇමරිකාවේ සහ ඉන්දියාවේ කාර්යාල පවත්වාගෙන යන අතර ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් ඉදිරි වසර වලදී ආයෝජනය කිරීමට සැලසුම් කර තිබෙන මුදල ඩොලර්…

(0)Comments | September 26, 2014 6:53 am

පඩිත් එක්ක ඇති තරම් නිවාඩු ගන්න කාලය ඇවිත්

ලොව සුපතල ව්‍යවසායකයෙකු වන වර්ජින් සමූහයේ ප්‍රධානී සර් රිචඩ් බ්‍රැන්සන් ව්‍යාපාරික ලොව කළඹමින් තවත් අද්විතීය හඳුන්වාදීමක් සිදුකර තිබෙන බව වාර්තා වේ. එනම්, ඔහු විසින් සිය සේවකයින්ට කැමති තරම් නිවාඩු ගැනීමේ අවස්ථාව ලබාදී තිබේ. කොතරම් නිවාඩු ගත්තද පඩි අඩු නොකරන බවත් දැනුම් දීමක් නොකර ඕනෑම වේලාවක නිවාඩු යා හැකි බවත් හෙතෙම සඳහන් කර තිබේ. ලොව පුරා…

(0)Comments | September 25, 2014 7:10 am

iPhone 6 උන්මාදය සමාගමටත් අභියෝගයක්

සුප්‍රකට ඇපල් සමාගම විසින් පසුගියදා එළිදැක්වූ iPHONE 6 සහ iPhone 6 Plus ස්මාර්ට් ජංගම දුරකතන මිලියන 10 කට වැඩි ප්‍රමාණයක් දින තුනක් තුළදී අලෙවි වී තිබෙන බවත් මේ නිසා සමාගමේ ආදායම් අති විශාල වර්ධනයක් ලබා තිබෙන බවත් වාර්තා වේ. මෙම ස්මාර්ට් ජංගම දුකරතන දෙක ලෝකය පුරා අලෙවි කිරීම ආරම්භ කළේ පසුගිය සිකුරාදා වන අතර පසුගිය…

(0)Comments | September 23, 2014 5:19 am

“අපේ නැව මග එනවා“ – වෑගපිටිය අළුත් සැලැස්ම පහදයි

ඩොලර් මිලියන 6.9 ක් ආයෝජනය කරමින් එල්.පී. ගෑස් ප්‍රවාහනය කිරීම සඳහා ලාෆ්ස් සමාගම විසින් ලබාගන්නා නෞකාව ඇනවුම් කර තිබෙන බවත් එය තවත් නොබෝ දිනකින්ම සමාගමට ලැබෙනු ඇති බවත් ලාෆ්ස් සමාගම් සමූහයේ සභාපති, ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා අප සමග සඳහන් කළේය. යුරෝපයෙන් ඇනවුම් කර තිබෙන මෙම නෞකාවේ වරකට එල්.පී. ගෑස් මෙට්‍රික් ටොන් 7000 ක් පමණ ප්‍රවාහනය කළ…

(0)Comments | September 19, 2014 1:14 pm

අමුතු සපත්තු කූට්ටම ලංකාවේ නිෂ්පාදනයක් -ඇමති ටී.බී. කතාව දිග හරියි- Audio

චීන ජනාධිපතිවරයා ලංකාවට පැමිණි අවස්ථාවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති උත්සවයට සංස්කෘතික අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පැළඳ පැමිණි සපත්තු කූට්ටම මාධ්‍යයේ දැඩි අවධානයට ලක්වුණා. ඒ එම සපත්තු කූට්ටමේ අඩි දෙකම ගැලවී ගොස් තිබුණු නිසයි. මෙය හිතා මතාම කළ එකක් යැයි ඇතමුන් පැවසුවා. මෙම සපත්තු කූට්ටම ලංකාවේ නිපදවූ එකක් බවත් පොලොවේ පය ගසා එම උත්සවයට සහභාගී වීමට…

(0)Comments | September 18, 2014 10:03 am

කාන්තා හුටපටයක් නිසා පැකර් යළිත් කරළියට -Photo

කැසිනෝ රජෙකු ලෙස සැලකෙන ඕස්ට්‍රේලියානු ප්‍රකෝටිපති ව්‍යාපාරික ජේම්ස් පැකර් පිළිබඳව ලාංකිකයින් දැඩි අවධානයකින් පසුවේ. ඒ ඔහු මෙරට සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට සූදානම් වන නිසාවෙනි. මීට ටික කලකට පෙර තම මිතුරෙකුට දත් හැලෙන්නට ගැසූ පැකර් මේ දිනවල කාන්තාවන් දෙදෙනෙකු නිසා අළුත් ප්‍රවෘත්තියක් මවන්නට සමත්ව තිබේ. පැකර් මෙම කාන්තාවන් දෙදෙනාගෙන් ස්පාඤ්ඤයේදී සු‍ඛෝපභෝගී බෝට්ටුවක දිගාවී සම්බාහනයක් ලබාගන්නා…

(0)Comments | September 15, 2014 2:34 am

ඔටාරා, අනාගත ව්‍යාපාරික සැලසුම් හෙළිකරයි – Exclusive Interview

ඔඩෙල් විකුණා දැමීමෙන් පසුව ඔටාරා අප සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ තමාගේ මෙම තීරණය නිසා සේවකයින් දැඩි කම්පනයකට පත්වූ බවයි. කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කර තිබෙන සමාගමක් නිසා තමාගේ තීරණය සේවකයින්ට කලින් දැනුම් දීමට නොහැකි වූ බව ඇය පැවසුවාය. ඉදිරියටත් කිසිදු සමාගමක වැඩ කිරීමට නොයන බවත් සන්නාම හා සමාගම් ගොඩ නැගීමට කටයුතු කරන බවත්…

(0)Comments | September 13, 2014 5:23 pm

“ජපනා හපනා“ කියා සිංහලෙන් කියනවා. මම එවැනිම ව්‍යාපාරික හපන්නු ගෙනාවා -ෂින්සෝ අබේ

සිංහලෙන් “ජපනා හපනා“ යනුවෙන් කියමනක් ඇතැයි තමා අසා තිබෙන බවත් එම කියමනේ සඳහන් වන ආකාරයෙන්ම ඉහළ ව්‍යාපාරික ධූත පිරිසක් තමන් ලංකාවට රැගෙන ආ බවත් ජපාන අග්‍රාමාත්‍යවරයා කියයි. ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අද පස්වරුවේදී කොළඹ පැවති ශ්‍රී ලංකා-ජපාන ව්‍යාපාරික සමුළුව අමතමින් මේ බව සඳහන් කළේය. මෙහිදී, ඔහු පැවසුවේ ජපානයේ ඉහළම සමාගම්වල ප්‍රධානීන්ගෙන් සමන්විත ව්‍යාපාරික ධූත…

(0)Comments | September 7, 2014 4:21 pm

ජපාන අගමැතිවරයා සමග පැමිණි ප්‍රබලම ආයෝජකයින් මෙන්න!

වසර 24 කට පසුව ජපාන අගමැතිවරයෙකු ලංකාවේ සිදුකරන පළමු සංචාරය සනිටුවහන් කරමින් ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සහ ආර්යා අකි අබේ අද පස්වරුවේදී ලංකාවට පැමිණි අතර මෙම ගමනට ජපානයේ ප්‍රබල ව්‍යාපාරික දූත පිරිසක් එක්ව සිටීම සුවිශේෂී සිදුවීමකි. අප වෙත අනාවරණය වන ආකාරයට මෙම දූත පිරිසට යන්ත්‍ර සූත්‍ර හා කර්මාන්තශාලා ඉදිකරන Hitachi Zosen Corporation, තේ නිෂ්පාදනය කරන…

(0)Comments | September 7, 2014 1:43 pm