Features

ඔබේ ණය තොරතුරු රහස් අංකය ගත්තාද ?

තම පුද්ගලික ණය තොරතුරු වාර්තා ගනුදෙනු කරුවන්ට අන්තර් ජාලයෙන් ලබාගැනීමට  පසුගියදා අවස්ථාව ලබාදුන් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශය එම වැඩසටහන තවදුරටත් විධිමත් කිරීමට කටයුතු කරමින් තිබේ. මේ වනවිට හඳුන්වාදී තිබෙන ක්‍රමය වන්නේ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයට ගනුදෙනු කරුවාම පැමිණ අනන්‍යතාවය ඉදිරිපත් කර අන්තර් ජාලය ඔස්සේ තම ණය තොරතුරු වාර්තාව ලබාගැනීමට අවශ්‍ය රහස් අංකය ලබා…

(0)Comments | March 12, 2014 9:04 am

ඇරඹූ දා පටන්ම BOI සමාගම් ලයිස්තුගත කිරීමේ සූදානමක්

ගනුදෙනු කළ හැක්කේ සුදුසුකම් සපිරූ ගනුදෙනු කරුවන්ට පමණයි  ආයෝජන මණ්ඩල සමාගම් ක්‍රියාත්මක කළ දිනයේ සිට ඒවා කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කිරීම සඳහා වෙනමම පුවරුවක් හඳුන්වාදීමට හැකියාවක් ඇතැයි විනිමය කොමිසම විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට දැනුම් දී ඇතැයි ආචාර්ය නාලක ගොඩහේවා මහතා කියයි. සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ ප්‍රධානී ආචාර්ය නාලක ගොඩහේවා මහතා අප…

(0)Comments | March 12, 2014 4:45 am

කුරුඳු පෙත්තෙන් ලොවක් දිනූ නවෝත්පාදක ව්‍යාපාරිකයා

ලෝකයේ විශාලතම කුරුඳු ගැනුම්කරුවා මෙක්සිකෝවයි. ලෝකයේ විශාලතම කුරුඳු අපනයන කරුවා ශ්‍රී ලංකාවයි. උණු වතුරට කුරුඳු කැබැල්ලක් දමා පානය කිරීමට මෙක්සිකානු වැසියන් ලොල්වී සිටින්නේ චිරාගත කාලයක සිටයි. මේ අනුව, කුරුඳු පානය මෙක්සිකෝවේ සුපතල එකකි. මෙක්සිකානු වැසියන් කුරුඳු පානය කරන ආකාරය වෙනස් කරමින් ලෝකයේ පළමු වතාවට කුරුඳුවල රස කොටසින් පෙත්තක් නිර්මාණය කළ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු පිළිබඳව මෙම…

(0)Comments | March 8, 2014 4:24 am

ලෝක ධනකුවේරයින්ගේ ලයිස්තුවේ පෙරළියක්

සුප්‍රකට ෆෝබ්ස් සඟරාව විසින් වාර්ෂිකව සිදුකරන බිලියන පතියන් ලයිස්තුගත කිරීමේදී මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධානී බිල් ගේට්ස් යළිත් ලොව අංක එකේ ධනකුවේරයා බවට පත්ව තිබේ. මේ අනුව, මෙහිදී සිදුකර තිබෙන ගණනය කිරීම් වලට අනුව ගේට්ස්ගේ ශුද්ධ වත්කම් 2013 දී වූ ඩොලර් බිලියන 67 ක සිට මේ වසරේදී ඩොලර් බිලියන 76 ක් දක්වා වර්ධනය වී තිබෙන බව විදෙස්…

(0)Comments | March 5, 2014 7:35 am

Milk and honey flow to Colombo from World Bank

Anyone passing Battaramulla cannot miss the beautifully landscaped Waters Edge or the Diyatha Uyana complex. This complex has added a new dimension as a part of the estimated US dollar 220 million World Bank funded project aimed at controlling the flooding of Colombo, removing the clogging to the flow of rainwater and setting up of places for entertainment. While…

(0)Comments | February 24, 2014 10:18 am

ලෝක බැංකුවෙන් කොළඹට කිරි

බත්තරමුල්ල පසුකරන ඕනෑම අයෙකුට සුන්දර ලෙස සැකසූ වෝටර්ස් එජ් පරිශ්‍රය එසේත් නැත්නම් දියත උද්‍යානය දැකගත හැකියි. කොළඹ නගරයේ ජල ගැලීම් පාලනය කිරීම, ජලය ගලායාමට තිබෙන බාධාවන් ඉවත් කිරීම හා විනෝදාස්වාද ස්ථාන ඇති කිරීම ඇතුළු නවීකරණය අරමුණු කරගත් ඩොලර් මිලියන 220 ක් වැය කිරීමට ඇස්තමේන්තු කර තිබෙන ලෝක බැංකු ව්‍යාපෘතියේ කොටසක් ලෙසයි මෙම පරිශ්‍රයට නැවුම් ස්වරූපයක්…

(0)Comments | February 7, 2014 8:58 am