Features

වෝටර්ස් එජ් ආසන්නයේ පොල්දූව පාලමේ සැලසුම මෙහෙමයි

බත්තරමුල්ල වෝටර්ස් එජ් ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ ඉදිකරමින් තිබෙන පොල්දූව පාලමේ තවත් මංතීරු තුනක් සහ පාලම දෙපසින්ම මගීන්ට ඇවිද යාමට අඩි දහයක තීරු දෙකක් ඉදිකරන බව එහි කොන්ත්‍රාත්කරුවා වන ඇක්සස් ඉංජිනියරිං සමාගම කියයි. එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් ජෝෂුආ මහතා අප සමග සඳහන් කළේ මෙම පාලමේ දැනට ඉදිකර තිබෙන මංතීරු තුනද ඇතුළත්ව පාලමේ වැඩ අවසන් කළ…

(0)Comments | June 7, 2014 4:39 am

ඉක්මනින් ලියාපදිංචි නොවුණොත් ඔබේ ජංගම දුරකතන සම්බන්ධතාවය ඉවරයි

තමන් භාවිතා කරන ජංගම දුරකතන සම්බන්ධතාවය තමන් නමින් ලියාපදිංචි කිරීමට ලබාදී තිබෙන කාලය තවත් ටික දිනකින්ම අවසන් වන බවත් එසේ ලියාපදිංචි නොකරන දුරකතන විසන්ධි කරන බවත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ප්‍රධානියා කියයි. විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රධානී, අනූෂ පැල්පිට මහතා අප සමග පැවසුවේ දුරකතන සමාගම් විසින් මේ දිනවල පුවත් පත්වල දැන්වීම් පළකරමින් මේ පිළිබඳව…

(0)Comments | June 3, 2014 11:43 am

මෙන්න! ලෝකයේ මිල අධිකම වීදිය. කඩ කාමරයක් රුපියල් බිලියන 3.2 යි

ලෝකයේ වැඩිම මිලට අලෙවි කළ වෙළඳ සැල පිහිටා තිබෙන්නේ හොංකොං හි, රසල් වීදියේයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වර්ග මීටර් 12 ක් වන මෙම වෙළඳ සැල ලංකාවේ මුදලින් රුපියල් බිලියන 3.2 කට හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 25 කට පසුගියදා අලෙවි කළ බවයි. මෙම වාර්තාගත දේපොළ විකිණීමත් සමග ලෝකයේ මිල අධිකම වීදිය බවට හොංකොං හි, රසල් වීදිය…

(0)Comments | May 30, 2014 6:59 am

ෂාරුක්ගේ සල්ලි ගොඩක පෙරළෙන ජීවිතේ හෙළිවෙයි

සිංගප්පූරුව පදනම් කරගත් Wealth-X  නැමති වෙබ් අඩවිය ප්‍රකාශ කර තිබෙන නවතම දත්ත වලට අනුව ඉන්දියානු සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ වත්කම හොලිවුඩ් නළු ටොම් කෘස්ගේ වත්කමද අභිබවා යන අතර ෂාරුක් ලොව දෙවන ධනවත්ම නළුවා බව හෙළිකර තිබේ. මෙම දත්ත වලට අනුව ඩොලර් මිලියන 820 ක වත්කම් වලට හිමිකම් කියන හොලිවුඩ් නළු Jerry Seinfeld ලොව ධනවත්ම නළුවා…

(0)Comments | May 29, 2014 4:33 am

කැබිනට් මණ්ඩලය 45 කට අඩුකර මෝඩි ආදර්ශයක් දෙයි

ඉන්දියානු නව අග්‍රාමාත්‍ය නරේන්ද්‍රසිං මෝඩි ඉන්දියානු කැබිනට් මණ්ඩලය 71 ක සිට 45 ක් දක්වා අඩුකිරීමට තීරණය කර ඇති බවත් ඔහු ආරක්ෂක අමාත්‍ය ධුරය හොබවනු ඇති බවත් වාර්තා වේ. මේ පිළිබඳව අදහස් දක්වන ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මෙම කැබිනට් මණ්ඩලයට කැබිනට් අමාත්‍යවරු 23 ක් හා කණිෂ්ඨ අමාත්‍යවරු 22 ක් ඇතුළත් වනු ඇති බවයි. හිටපු අග්‍රාමාත්‍ය…

(0)Comments | May 26, 2014 11:31 am

ශකීරාගේ ලොවම වශීකළ පා පන්දු ලෝක කුසලාන ගීතය මෙන්න

පොප් ගායන ලොවේ රැජිණක ලෙස කිරුළු දරා සිටින කොලොම්බියානු පොප් ගායන තරුව ශකීරා බ්‍රසීලයේ පැවැත්වෙන 2014 පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් නව ගීත වීඩියෝවක් එළි දක්වා තිබේ. මෙම ගීතය නම්කර තිබෙන්නේ La La La (Brazil 2014) නමිනි. 2010 වසරේදී දකුණු අප්‍රිකාවේ පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිළ ගීතය වන “Waka Waka“ නිර්මාණය කළේද ශකීරා විසිනි. 2014 FIFA…

(0)Comments | May 24, 2014 1:15 am

ලැජ්ජයි! ලැජ්ජයි! කිව්වත් අමිල රන් මුදුව ලන්ඩනයේදී විකුණයි

බ්‍රිතාන්‍යය අධිරාජ්‍යය වාදීන්ට එරෙහි ඉන්දියානු සටනට උරදුන් ටිපූ සුල්තාන් නම් ඉන්දියානු මුස්ලිම් රජුගේ මැණික් එබ්බවූ රන් මුදුව දැඩි ආන්දෝලනයන් නොතකා ලන්ඩනයේදී වෙන්දේසි කර අතැයි වාර්තා වේ. 18 වන සියවසට අයත් යැයි සැලකෙන කලාත්මක මෙම මුදුව පවුම් 145,000 කට වෙන්දේසි කර තිබෙන්නේ ලන්ඩනයේ ක්‍රිස්ටීස් වෙන්දේසි කරුවන් විසිනි. ටිපූ සුල්තාන්වරයා බ්‍රිතාන්‍යයන් සමග සටන් කර මියගිය පසුව ඔහුගේ…

(0)Comments | May 23, 2014 6:55 am

ලංකාව වාහන එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් කිරීමට සැලසුම්

ශ්‍රී ලංකාව වාහන නිෂ්පාදනය කිරීමේ සහ එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රජය ඉලක්ක කර තිබෙන බවත් එහිදී දේශීය අමුද්‍රව්‍ය සියයට 30 ක් පමණ යොදා ගනිමින් අගය එකතු කර නිදහස් වෙළඳ ගිවිසුම් යටතේ එම වාහන අපනයනය කිරීමට සැලසුම් කර තිබෙන බවත් නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා කියයි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික…

(0)Comments | May 22, 2014 8:22 am

කොට්ටාව අධිවේගී නගරයට අවශ්‍ය ඉඩම් ගොඩකිරීමට ලංසු ඉල්ලයි

කොට්ටාව අධිවේගී පිවිසුම ආසන්නයේ නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකිරීමට සූදානම් වන නවීන නගරයේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා තෝරාගෙන තිබෙන වෙල්යාය ඇතුළත් වගුරු බිම ගොඩකිරීම ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට ලබාදීමට සූදානම් වේ. මේ පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරියේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ- සැලසුම්, ප්‍රියානි නවරත්න මහත්මිය අප සමග අදහස් දැක්වූයේ මෙසේයි. “මෙම ඉඩම ගොඩකිරීම සඳහා…

(0)Comments | May 16, 2014 9:28 am

මෙන්න! ලංකාවට පැමිණි නවතම Nissan 370Z මෝටර් රථය

ඇසෝෂියේටඩ් මෝටර්වේස් සමාගම විසින් Nissan 370Z මෝටර් රථය මෙරට වෙළඳ පොළට හඳුන්වා දී තිබේ. Nissan 370Z යනු නිසාන් සමාගමේ Z මෝටර් රථ මාලාවේ හයවන පරම්පරාව ලෙසින් සැලකෙන අතර මීට පෙර සමාගම විසින් වෙළඳ පොළට නිකුත් කර තිබුණේ 350Z මෝටර් රථයයි. Nissan 370Z මෝටර් රථය මේ වනවිට සමාගමේ යුනියන් පෙදෙසේ තිබෙන ප්‍රදර්ශනාගාරයේ පාරිභෝගිකයින් වෙනුවෙන් ප්‍රදර්ශනය කර…

(0)Comments | May 9, 2014 10:21 am