Features

මරුටි කාර්වල ඉන්ධන ටැංකියේ ප්‍රශ්නය ලංකාවට බලපානවාද ?

පසුගියදා විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ ඉන්දියානු මරුටි සුසුකි සමාගම විසින් ඉන්ධන ටැංකියේ දෝෂයක් නිවැරදි කිරීම සඳහා මෝටර් රථ ලක්ෂයකට ආසන්න ගණනක් නැවතත් සමාගම වෙත කැඳවා තිබෙන බවයි. මෙම කැඳවීම ලංකාවට විකුණා තිබෙන මරුටි සුසුකි වාහන සඳහා බලපාන්නේදැයි, අපි මරුටි සුසුකි වාහන අලෙවියේ ලංකාවේ නියෝජිත ඇසෝෂියේටඩ් මෝටර්වේස් සමාගමේ මරුටි සුසුකි වාහන සම්බන්ධයෙන් පසු අලෙවි…

(0)Comments | April 16, 2014 5:52 am

අවුරුදු ජයයි. ක්‍රීඩකයෙකුට ලක්ෂ 250 ක ඉතිහාසගත මුදලක් ලැබෙන හැඩ

මෙරට ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකුට ලැබෙන වැඩිම මුදල මෙයයි මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකුට ලැබෙන විශාලතම ත්‍යාග මුදල පිරිනැමීමට හැකිවී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික නුස්කි මොහොමඩ් මහතා කියයි. අප සමග අදහස් දක්වමින් ඔහු පැවසුවේ දින 30 ක් පුරා පැවති මෙම තරගාවලිය වෙනුවෙන් සහභාගීවූ…

(0)Comments | April 13, 2014 5:37 am

දෝෂ සහිත Prius හයිබ්‍රීඩ් රථ 4000 ක් ලංකාවේ

ටොයොටා විසින් පසුගියදා නැවතත් සමාගම වෙත කැඳවූ දෝෂ සහිත Prius හයිබ්‍රීඩ් රථ මිලියන 1.9 ක් අතර ශ්‍රී ලංකාවට අලෙවිකර තිබෙන එවැනි රථ 4030 ක් පමණ තිබෙන බව අනාවරණය වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ටොයොටා ලංකා සමාගමේ සේවා අංශයේ සාමාන්‍යාධිකාරී, මකීෂ සමරනායක මහතා පැවසුවේ මේවා අතර ටොයොටා ලංකා සමාගම විසින් අලෙවිකළ නවීන Prius හයිබ්‍රීඩ්…

(0)Comments | April 12, 2014 3:53 am

මරුටි වලත් ප්‍රශ්නයක්ලු. වාහන ලක්ෂයක් යළි කැඳවයි

තාක්ෂණික දෝෂ නිසා ටොයොටා සමාගම වාහන තොගයක් නැවත සමාගම වෙත කැඳවීමේ ප්‍රවෘත්තියේ උණුසුම මැකී යන්නටත් පෙර වාර්තා වෙන්නේ ඉන්දියාවේ විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම වන මරුටි සුසුකි සමාගමද ඒ ආකාරයෙන්ම දෝෂ සහිත වාහන තොගයක් නිවැරදි කිරීම සඳහා සමාගම වෙත කැඳවා තිබෙන බවයි. මේ අනුව, Ertiga, Swift සහ DZire යන මෝටර් රථ ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඉන්ධන…

(0)Comments | April 12, 2014 3:52 am

මෙන්න! අබුඩාබියේ රොටානා මත්තලට ගොඩබාපු හැටි

අබුඩාබියේ රොටානා ජෙට් ගුවන් සේවය මත්තල ගුවන් තොටුපොළට අද සිට ගුවන් ගමන් ආරම්භ කළේය. මේ අනුව, සතියකට ගුවන් ගමන් වාර තුනක් මත්තල සහ කටුනායක ගුවන් තොටුපොළවල් වලට රොටානා ජෙට් විසින් ක්‍රියාත්මක කරනු ඇත. මෙහිදී, එයාර්බස් 319 ගුවන් යානයක් භාවිතා කරන අතර Al Bateen ගුවන් තොටුපොළේ සිට බදාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි….

(0)Comments | April 10, 2014 9:31 am

දෝෂ නිසා යළි කැඳවූ ටොයොටා වාහන ලංකාවෙත් තිබෙනවාදැයි අවධානය

ජාත්‍යන්තර මාධ්‍ය ඊයේ වාර්තා කර තිබුණේ ටොයොටා විසින් ලෝකය පුරා විකුණා තිබෙන වාහන ලක්ෂ 64 ක් විවිධ තාක්ෂණික දෝෂ නිසා නැවතත් සමාගම වෙත කැඳවීමට තීරණය කර තිබෙන බවයි. මෙම වාහන අතර ශ්‍රී ලංකාවට අලෙවිකර තිබෙන වාහන තිබෙනවාදැයි අප ටොයොටා ලංකා සමාගමේ සේවා අංශයේ සාමාන්‍යාධිකාරී, මකීෂ සමරනායක මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු අදහස් දැක්වූයේ මෙසේයි. “අපි මේ…

(0)Comments | April 10, 2014 5:15 am

ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් මිලියන 1.5 ක් දීම ගැන, අර්ජුනගේ මතය මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගතහොත් ඩොලර් මිලියන 1.5 ක මුදලක් ලබාදෙන බවට ක්‍රිකට් පරිපාලනය විසින් ගත් තීරණය 1996 ලෝක කුසලාන ජයග්‍රහණය මෙරටට ගෙනදුන් කණ්ඩායමේ නායකයා වන අර්ජුන රණතුංග මහතාගේ විවේචනයට බඳුන්ව ඇත. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අර්ජුන රණතුංග මහතා පවසා තිබෙන්නේ මුදල් පෙන්වමින් තරග ජයග්‍රහණයන් සඳහා යොමු කිරීම පහත් ක්‍රියාවක් බවයි….

(0)Comments | April 8, 2014 4:55 am

මෙදාපාර අවුරුද්දට පරිප්පු කන එක ලේසි නෑ

අපි වැඩිපුරම කන්නෙ පරිප්පු. හැබැයි මේ අවුරද්දේ පරිප්පු කන එක ලේසි නැතිවන හැඩයි. එහෙම වෙන්නේ මේ වනවිට මෙරට පරිප්පු වෙළඳ පොළ අර්බුදයකට ලක්වී තිබෙන නිසයි. මෙරටට නිමි පරිප්පු ආනයනය කිරීමේ බද්ද ගෙඩි පරිප්පු ආනයනය කිරීමේ බද්දට වඩා අඩුයි. එයින් රජය බලාපොරොත්තු වෙන්නේ නිමි පරිප්පු ආනයනය කිරීම වඩාත් ධෛර්යමත් කිරීමටයි. මේ නිසා, මෙරට පරිප්පු ආනයනකරුවන් නිමි…

(0)Comments | April 5, 2014 5:17 am

ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් මිලියන 1.5 ක් ගෙවන්නෙ කොහොමද ?

බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි-විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ශූරයන් වුවහොත් ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක මුදලක් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව අද උදෑසන හදිසියේ රැස්වී තීරණය කර තිබේ. මෙම මුදලට ඇතුළත් වන්නේ ඇමරිකානු ඩොලර් 500,000 ක සහභාගීවීමේ ගාස්තුවක් සහ තරගය දිනීම වෙනුවෙන් ලබාදෙන ඩොලර් මිලියනයක බෝනස් මුදලකි. අනාවරණය…

(0)Comments | April 4, 2014 11:42 am

ගම්මන්පිල එකතු කරපු සල්ලි වලට මොකද වුණේ ?

උදය ගම්මන්පිල මහතා මෙරට දේශපාලනයේ නව සංස්කෘතියක් ඇති කරමින් මහජනතාවගෙන් මුදල් සම්මාදම් කර පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූ අතර එහිදී දෙවැනි තැන දිනා ගත්තේය. මේ ආකාරයෙන් ජනතාවගෙන් මුදල් එකතු කර වියදම් කළ අයුරු පැහැදිලි කරන ගිණුම් වාර්තා සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන බව ඒ මහතා සඳහන් කර තිබුණි. මෙම ගිණුම් වාර්තා ඉදිරිපත් කරන්නේ…

(0)Comments | April 2, 2014 5:45 am